මං යන්නේ කෝචිචියේ මැද කෙල්ලෝ ඉන්න හරියේ උබ ඉිතින් කොහේ තල්ලු කරන්නද? මාව:P:P:P ඒක නෙමෙයි වරෙන් මාත් එක්ක කෝචිචියේ යන්න දවසක් එක මාර ෆන් පුතී හැමදාම යන උන් මාත් එක්ක ගොඩක් ෆිට් කෙල්ලෙක් ඉන්නවා ගාල්ලෙන් නගින සමහර දවස් වලට මට සීට් එක අල්ලන් තියාගෙන ඉන්නවා මං එනකම් සවසටනම් එකි සෙට් වෙන්නේ නෑ එයාලා...