Angelo Mathews බොරුවක් ද කලේ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕව මොනවද අර මාලිංග බොරුවට ඉන්ජර්ඩ් වෙච්ච පාර තාම ගෙදර නෙ. සල්ලි පෙරේතකමට IPL ගහන්න ගෙදර නැවතිලා පස්සේ අපේ අය ෆේස්බුක් එකෙන් දුන්න ගේම් එක හින්ද හොරේ අහුවෙලා ලැජ්ජාවට දැන් එලියට බහින්න බැරුව ඉන්නෙ. :(

    :rofl: :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    ඔව් බන්,දැන් ධනංජය පෙන්නේ නැද්ද..උ 07 ගහන්න නොදී දැම්මා..මොකද මුට තේරුණා උ 07 place එකේ හූදට ගහනවා කියලා..

    මු හොදට දන්නවා කුසල් ජනිත් 03 නම් ගහන්නේ නැහැ කියලා :rofl::rofl: උව එවනවා 03 :baffled:

    කුසල් මෙන්ඩිස් බලපන්කො..ආව වේගෙන්ම බැහැලා යන ලයින් එකක් තියෙන්නේ :(:sorry: උටත් එපා වෙන්නේ නැද්ද දවසකට එක තැනක් ගහනවා..තව දවසකට එක තැනක්..

    ගොඩක් උන් අවුල් යනවා place එක මාරු කරාම :growl::growl:

    ඒක තමයි බන් පුරුදු තැනේ සෙට්ල් වෙන්න දෙන්නේ නෑ. ලොකු එක්පීරියන්ස් එකකුත් නෑ කරකවලා අතඇරියා වගේ ඔහේ ගහනවා ගිහින්.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මොනවා හරි කරලා අපේ රට දින්නානේ බන් මටනම් ඒ ඇති. :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ විශ්වාසයට ගරු කරනවා. අර්ජුනලා අරවින්දලත් එහෙම තමයි.
    දෝනි අන්තිම වෙනකන් ඉන්නේ ඩොට් දදා නෙවෙයිනේ බන්. දෝනිට එක දානවා ලස්සනට. එතකොට රන් රේට් එකත් ශේප්නේ. මැතිව්ස් දෙයියොද බන් තමන් අවුට් වෙන්නේ නෑ කියලා හිතාගෙන ගහන්න. අර හයේ ඒවා දෙක ගහන්න ඉස්සර වෙලාත් ගහපු ශොට් එක තව පොඩ්ඩෙන් අතේ. ඒ වගේ දෙයක් උනොත් පසු පෙල එවුන්ට මොනා හරි කරගන්න බෝල් ගානක් ඉතුරු කරන එක තමයි ඉදිරි පෙල, මැද පෙල පිතිකරුවෙක්ගේ යුතුකම. මැතිවුස් හිතන්නේ පසු පෙල පොල් කුඩු කියලා. කුලේලට එහෙම මුකුත් කරගන්න බැරි මිනිස්සු නෙවෙයිනේ.

    අනිත් උන් පේලියට අවුට් වෙවී යද්දි ඌට තව මොනාද කරන්න පුලුවන් දෙයක් තිබ්බෙ.... අනික ඌ බෝල කෑවෙ නෑ... හැම බෝල්ටම වගේ 1 දැම්ම... අනිත් පත්ත හිටපු උන් තමා බෝල කෑවෙ.. මැච් සිටුවේශන් එක අනුව සෙල්ලන් කරන්න ඕනෙ... 20/20 මැච් එකක්නෙ කියල ලොකු පාරවල්ම ගහල මච් එක පැරදුනා නම් ඒත් ඌමනෙ බනුම් අහන්නෙ...
    අනික ඒක බැට් කරන්න එච්චර ලේසි පිච් එකක් නෙමෙයි... බෝලෙ බට් එකට එන්නෙ නෑ.. 140-150 ලොකු ස්කො එකක් ඕකෙ...
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,716
    763
    113
    88
    ඩික්වල්ල එකම ෂොට් එක ගහනවා නේද...එක තමා අවුල්..:dull::dull:

    ටිකක් ඉස්සරට ඇවිල්ල ෆූට් එක යුස් කරලා කවර ඩ්‍රයිව් වලට ගහන්න ග්ලාන්ස් කරන්න තිබ්බ ඒ ෂොට් එක...:baffled::baffled::baffled: ටෙක්නික් නැහැ උගේ..ශික්...:baffled::(

    ආඩම්බරයි බන් උබගෑන....
    මෑතිව්ස් වගෙ දක්ශයෙක් එලකිරි එකෙ ඉන්න එකගෑන..
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    highlights baluwa. ape ewun thama podi ewun wage sellam karanne. but eka deyak mama dakka. 3k gahala out wela pavilion ekata yanakota ethana inna un cheer karanawa. eken penawa team eke un athara hoda bond ekak thiyanawa kiyala. dan paradunata awulak na. thawa 2 year walin withara hodata perform karai :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඩික්වල්ල එකම ෂොට් එක ගහනවා නේද...එක තමා අවුල්..:dull::dull:

    ටිකක් ඉස්සරට ඇවිල්ල ෆූට් එක යුස් කරලා කවර ඩ්‍රයිව් වලට ගහන්න ග්ලාන්ස් කරන්න තිබ්බ ඒ ෂොට් එක...:baffled::baffled::baffled: ටෙක්නික් නැහැ උගේ..ශික්...:baffled::(

    ටෞකන්ඩ!! මොකක්ද බන් ඒ පාර...? :rofl: :rofl:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    ආඩම්බරයි බන් උබගෑන....
    මෑතිව්ස් වගෙ දක්ශයෙක් එලකිරි එකෙ ඉන්න එකගෑන..

    මමත් දැක්ක බන් කොලවරිය කියලා තියන එක ඒත් නිකන් හිටියා... :lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    උබ ගහපන්කො එහෙනම් ගිහින්... උබ ලෙදර් බෝලෙකට ගහල තියනවද කියපන්කො ඔක්කොටම කලින්...

    හරකෝ ඊයෙ පිච් එක අප්සෙට්... ඒ ග්‍රවුන්ඩ් එක හයි ස්කෝර් ග්‍රවුන්ඩ් එකක් 200ක් ගහලා ඒක එලවලා ගහල තියනවා ඕකේ... ඒත් ඊයේ පිච් එක අවුල් ඒකයි දකුනු අප්‍රිකාවත් අඩු ලකුනු වලට ගියේ...

    තොපි මහ කාලකන්නි හැත්ත දේශපාලනේ කතාකලත් ඔය විදිහයි ක්‍රීඩාව ගත්තත් ඔය විදියයි..

    ස්ලොව් පිච් එකක 113 ටාර්ගට් එක තියෙද්දි බෝල 12ට 5ක් ගහන්නේ නැතුව 75ක් ගහන්නද බූරුවෝ කියන්නේ...

    එහෙම ගහන්න ගිහින් අවුට් උනා නම් කියයි අයියෝ 113 ගහන්න තිබ්බේ බෝල 120ට මූට මොන යකා වැහිලද 6 ඒවා ගහන්න ගියේ කියලා...

    තොපි වගේ මොනදේ කලත් ඒකේ වැරදි දකින එවුනුයි, හරි දේට හරි වැරැද්දට වැරදියි කියන්නේ නැති උනුයි, තමන්ගේ වාසියට ආගම ජාතිය හොයන්නේ බලන්නේ නැතුව මෝඩයෝ සේ ඉස්සරකරගන්න කාලකන්නි නිසා තමයි මේ රට මේ යුද්දේ දිනලත් ආපස්සට යන්නේ...

    ඔව් ගහලා තියෙනවා පොඩි කාලේ.
    මැතිව්ස් කියන්නෙ හොඳ බැටෙක්. ඊයේ ගහපු සීනියර්ම බැටා ඒ වගේ එකෙක් බොල් 12කට 5ක් ගැහුවම හරිද? ඩොට් 5ක් පිට පිට? ටීම් එකේ තත්වෙත් දන්න එකේ පුළුවන් විදිහට එක දාගනන බලන්න ඕන. පලවෙනි මැච් එකෙත් බෝල් 10ක් වත් ඉතුරුවෙලා තිබ්බා නම් මොනා හරි කරගන්නත් තිබ්බා.

    ටීම් එකට විතරක් නෙවෙයි රටක උනත්, දෙවැනි පෙලකට හැදෙන්න ඉඩ නොදී, මම ඉන්නකම් පුළුවන්. මට විතරයි කරන්න පුළුවන්. මම විතරක් කරාම ඇති. මගෙන් පස්සේ කරන්න එකෙක් නෑ හැඟීමෙන් වැඩ කරන නායකයෙක් ඇති උනොත් තාවකාලික ජයග්‍රහන ලැබුනත් දීර්ඝකාලීනව අනිවා අගාධයට යනවා. බලපන් ඉන්දියාව උන්ගේ 5-6ක් උනත් නායකයෙක් වෙන්න පුළුවන් මට්ටමක ඉන්නවා. අපේ? කවදා හරි නායකත්වයක් බාර ගන්න ඉන්න එකෙක් දැක්ක ගමන් කපනවා නැත් නම් උන්ගේ ප්ලේස් මාරු කරවලා හලලා දානවා.

    අනිත් උන් පේලියට අවුට් වෙවී යද්දි ඌට තව මොනාද කරන්න පුලුවන් දෙයක් තිබ්බෙ.... අනික ඌ බෝල කෑවෙ නෑ... හැම බෝල්ටම වගේ 1 දැම්ම... අනිත් පත්ත හිටපු උන් තමා බෝල කෑවෙ.. මැච් සිටුවේශන් එක අනුව සෙල්ලන් කරන්න ඕනෙ... 20/20 මැච් එකක්නෙ කියල ලොකු පාරවල්ම ගහල මච් එක පැරදුනා නම් ඒත් ඌමනෙ බනුම් අහන්නෙ...
    අනික ඒක බැට් කරන්න එච්චර ලේසි පිච් එකක් නෙමෙයි... බෝලෙ බට් එකට එන්නෙ නෑ.. 140-150 ලොකු ස්කො එකක් ඕකෙ...

    මැතිව්ස්ට එක දාගෙන ඉන්න තිබ්බ එකයි මම කිව්වේ. ටී20 කියන්නේ ඇඟ පොඩ්ඩක් රත් වෙනකම් බෝලේ පොල්ගෙඩි වගේ පෙනකම් ලෑල්ල දාගෙන සෙට්ල් වෙන්න පුළුවන් ටයිප් එකෙක් නෙවෙයිනේ. ආපු ගමන් ගහන්න ඕන නැත්නම් එක දාන්න ඕනේ. ඩොට් බෝල් දෙන්නෙ කවුද බන්. පොඩ්ඩ එහා මෙහා උනා නම් අන්තිමට එන උන්ට ඇපත් නෑ.
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම එහෙම කියන්නේ නෑ බන්. මැතිව්ස් ටීම් එකට ඉන්න ඕන කෙනෙක්. හැබැයි අනිත් උන්ව කපන කැපිල්ල බලන් ඉන්න බෑ.
    ඕක හිටියොත් ඊලන්ග කැප්ටන්ටත් කපනව දිල්ශාන් කැප්ටන් කාලෙ කරා වගේ
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔව් ගහලා තියෙනවා පොඩි කාලේ.
    මැතිව්ස් කියන්නෙ හොඳ බැටෙක්. ඊයේ ගහපු සීනියර්ම බැටා ඒ වගේ එකෙක් බොල් 12කට 5ක් ගැහුවම හරිද? ඩොට් 5ක් පිට පිට? ටීම් එකේ තත්වෙත් දන්න එකේ පුළුවන් විදිහට එක දාගනන බලන්න ඕන. පලවෙනි මැච් එකෙත් බෝල් 10ක් වත් ඉතුරුවෙලා තිබ්බා නම් මොනා හරි කරගන්නත් තිබ්බා.

    ටීම් එකට විතරක් නෙවෙයි රටක උනත්, දෙවැනි පෙලකට හැදෙන්න ඉඩ නොදී, මම ඉන්නකම් පුළුවන්. මට විතරයි කරන්න පුළුවන්. මම විතරක් කරාම ඇති. මගෙන් පස්සේ කරන්න එකෙක් නෑ හැඟීමෙන් වැඩ කරන නායකයෙක් ඇති උනොත් තාවකාලික ජයග්‍රහන ලැබුනත් දීර්ඝකාලීනව අනිවා අගාධයට යනවා. බලපන් ඉන්දියාව උන්ගේ 5-6ක් උනත් නායකයෙක් වෙන්න පුළුවන් මට්ටමක ඉන්නවා. අපේ? කවදා හරි නායකත්වයක් බාර ගන්න ඉන්න එකෙක් දැක්ක ගමන් කපනවා නැත් නම් උන්ගේ ප්ලේස් මාරු කරවලා හලලා දානවා.

    මැතිව්ස්ට එක දාගෙන ඉන්න තිබ්බ එකයි මම කිව්වේ. ටී20 කියන්නේ ඇඟ පොඩ්ඩක් රත් වෙනකම් බෝලේ පොල්ගෙඩි වගේ පෙනකම් ලෑල්ල දාගෙන සෙට්ල් වෙන්න පුළුවන් ටයිප් එකෙක් නෙවෙයිනේ. ආපු ගමන් ගහන්න ඕන නැත්නම් එක දාන්න ඕනේ. ඩොට් බෝල් දෙන්නෙ කවුද බන්. පොඩ්ඩ එහා මෙහා උනා නම් අන්තිමට එන උන්ට ඇපත් නෑ.

    මචන් එක දාන්නත් අමාරු වෙලාවල් තියනවා.. මොනම බැට්ස්මන් කෙනෙක්වත් ස්ට්‍රයික් එක තියන් බෝල කකා ඉන්න කැමති නෑ... එක දාලා මාරු වෙන්න තමයි බලන්නේ.. එහෙම බැරි වෙලාවලුත් එනවා...
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    ටීම් එකට විතරක් නෙවෙයි රටක උනත්, දෙවැනි පෙලකට හැදෙන්න ඉඩ නොදී, මම ඉන්නකම් පුළුවන්. මට විතරයි කරන්න පුළුවන්. මම විතරක් කරාම ඇති. මගෙන් පස්සේ කරන්න එකෙක් නෑ හැඟීමෙන් වැඩ කරන නායකයෙක් ඇති උනොත් තාවකාලික ජයග්‍රහන ලැබුනත් දීර්ඝකාලීනව අනිවා අගාධයට යනවා. බලපන් ඉන්දියාව උන්ගේ 5-6ක් උනත් නායකයෙක් වෙන්න පුළුවන් මට්ටමක ඉන්නවා. අපේ? කවදා හරි නායකත්වයක් බාර ගන්න ඉන්න එකෙක් දැක්ක ගමන් කපනවා නැත් නම් උන්ගේ ප්ලේස් මාරු කරවලා හලලා දානවා.

    bump,,ape team eke oya balu vade patan gatte sanga,mahela...dan mathews anatha vela inne ekai....uth oya vage thama itin...mama pora manasikathwayen team sport ekak karanna giyoth team ekata kela venawa...

    dan apita vela tiyenne ekane... :sorry::sorry:

    balapn india team eka aluth ki denek haduwada patta vidiyata.....

    selfish kama nisa thama bn ape team ekata kela vune....

    ube kiyana ekata 100% ekagai....mathews
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැතිව්ස්ට නං මොනවා කරත් අපේ උන්ගෙන් ගැලවීමක් නෑ.

    ඉන්ජර්ඩ් වෙලා දමල ගහල ගියානං කියයි ආය ගහන්න එකෙකුත් නැති බව දැන දැන බයට ෂේප් උනා, ඔහොමද කැප්ටන් කෙනෙක් උනාම තනි කකුලෙන් හිටගෙන හරි වගකීම අරගෙන ගහන්න තිබ්බනෙ කියයි.:baffled:

    ඉන්ජර්ඩ් වෙලා ඉද්දි ඇද ඇද දුවල අවුට් උනානං කියයි බොරුවට අපේ අනුකම්පාව ගන්න දුවන්න බැරි බව දැන දැන අවුට් වෙන්න බලාගෙන දිව්ව කියල.:baffled:

    දුවන්න බැරි හින්ද ලොකු පාරකට ගියාම කියනව මු මේ ඉන්ජර්ඩ් කියල බොරුව කරන්නේ නැත්තන් කොහොමද හයේ ඒවා ගහන්නෙ කියල.:baffled:

    ලෑල්ල නොදා මුලින්ම ලොකු පාරවල් ගහන්න ගිහින් අවුට් උනානං කියයි ඔච්චර තදියම මොකද වගකීම අරන් හෙමිට ගහල මැච් එක ගොඩදාන්න තිබ්බනෙ කියල.:baffled:

    ලෑල්ල නොදා මුලින්ම ලොකු පාරවල් ගහල මැච් එක දින්නනං අනාවැකි කියයි 113ක් ගහන්න ඔච්චර තදියම මොකද හදිස්සියේ අවුට් උනානං මොකෝ වෙන්නේ පරදින්න තිබ්බනෙ මහ මෝඩයෙක් කියල. :baffled:

    ඔය ඔක්කොම හරියට කරල තනියම සීයක් ගහල මැච් එක දින්නත් කියයි මු ආත්මාර්ථකාමීයා අලුත් උන්ට ගහල අත්දැකීම් ගන්න නොදී තනියම ඔක්කොම ගැහුව, ඔහොම කොහොමද අලුත් එකෙක් හදාගන්නෙ කියල.:baffled:

    අලුත් උන්ට ගහන්න කියල ටීම් එකෙන් අයින් වෙලා හිටියනං කියයි දැන් ඔක්කොම මැච් පරදින බව දන්න හින්ද ෂේප් එකේ අයින් උනා, අලුත් උන් ටික පරදින එක බලල මු සතුටුවෙනවා ඇති කියල.:baffled:

    කැප්ටන් කම අතඇරලා දැම්මොත් කියයි ආය දෙන්න එකෙක් නැති බව දැනගෙන ටීම් එක අනාථ කරා, පස්සේ එකෙක්වත් නැතිඋනාම පොර සේ ආය කැප්ටන්කම ගන්න බලාගෙන තමයි ඔහොම කරේ කියල:baffled:
     
    :lol: :lol:

    ඌ විද්වත් සිරිලාන්කික ක්‍රිකට්ලෝලීන්ගෙන් බැනුම් අහන්නම ඉපදිච්ච එකෙක්...

    සිරාවටම උඹ ඔය කියන විදියටම තමයි මුන් ඌට බැනල තියෙන්නෙ මේකෙ තියන කොමෙන්ට් වලත් ... බනින්න මොකක් හරි හේතුවක් හදාගන්නව...
     
    • Like
    Reactions: LazyLizard

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    උබලා මේකට මොනා කියයිද දන්නේ නෑ.. ඒත් මේ මට හිතෙන දේ...

    නරක මිනිස්සු බොරු කියලා මිනිස්සු රව්ට්ටලා ඉස්සරහට එනවා ඉක්මනට...

    හොද මිනිස්සුන්ට තැන ලැබෙන්නේ නෑ... නින්දා අපහාස තමයි මොනදේ කරත් ලැබෙන්නේ... ඒ මොකද මේ සමාජේ පුරුදු වෙලා තියෙන්නේ බොරුවට හිස නමන්න...

    ඉතින් කාලයත් එක්ක අර හොද මිනිස්සුන් නින්දා අපහාස ලබලා ලබලා ඒ මිනිස්සුන්ටත් ඒක එපා වෙනවා... සමහර විට පලිගැනීමේ චේතනාවකුත් එනවා ඇති මුන්ට මේතරම් හොද කරලත් තමන්ට ලැබෙන්නේ නින්දා අපහාස කියලා...

    අන්තිම 6 එක ගහලා මැතිව්ස් උඩ බලලා දාපු ඇඩ් එකෙන් මට එහෙම හිතුනා....

    රනිල් වික්‍රමසිංහ දැන් මේ රට පාලනය කරන විදියෙන් මට එහෙම හිතුනා....
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    මැතිව්ස්ට නං මොනවා කරත් අපේ උන්ගෙන් ගැලවීමක් නෑ.

    ඉන්ජර්ඩ් වෙලා දමල ගහල ගියානං කියයි ආය ගහන්න එකෙකුත් නැති බව දැන දැන බයට ෂේප් උනා, ඔහොමද කැප්ටන් කෙනෙක් උනාම තනි කකුලෙන් හිටගෙන හරි වගකීම අරගෙන ගහන්න තිබ්බනෙ කියයි.:baffled:

    ඉන්ජර්ඩ් වෙලා ඉද්දි ඇද ඇද දුවල අවුට් උනානං කියයි බොරුවට අපේ අනුකම්පාව ගන්න දුවන්න බැරි බව දැන දැන අවුට් වෙන්න බලාගෙන දිව්ව කියල.:baffled:

    දුවන්න බැරි හින්ද ලොකු පාරකට ගියාම කියනව මු මේ ඉන්ජර්ඩ් කියල බොරුව කරන්නේ නැත්තන් කොහොමද හයේ ඒවා ගහන්නෙ කියල.:baffled:

    ලෑල්ල නොදා මුලින්ම ලොකු පාරවල් ගහන්න ගිහින් අවුට් උනානං කියයි ඔච්චර තදියම මොකද වගකීම අරන් හෙමිට ගහල මැච් එක ගොඩදාන්න තිබ්බනෙ කියල.:baffled:

    ලෑල්ල නොදා මුලින්ම ලොකු පාරවල් ගහල මැච් එක දින්නනං අනාවැකි කියයි 113ක් ගහන්න ඔච්චර තදියම මොකද හදිස්සියේ අවුට් උනානං මොකෝ වෙන්නේ පරදින්න තිබ්බනෙ මහ මෝඩයෙක් කියල. :baffled:

    ඔය ඔක්කොම හරියට කරල තනියම සීයක් ගහල මැච් එක දින්නත් කියයි මු ආත්මාර්ථකාමීයා අලුත් උන්ට ගහල අත්දැකීම් ගන්න නොදී තනියම ඔක්කොම ගැහුව, ඔහොම කොහොමද අලුත් එකෙක් හදාගන්නෙ කියල.:baffled:

    අලුත් උන්ට ගහන්න කියල ටීම් එකෙන් අයින් වෙලා හිටියනං කියයි දැන් ඔක්කොම මැච් පරදින බව දන්න හින්ද ෂේප් එකේ අයින් උනා, අලුත් උන් ටික පරදින එක බලල මු සතුටුවෙනවා ඇති කියල.:baffled:

    කැප්ටන් කම අතඇරලා දැම්මොත් කියයි ආය දෙන්න එකෙක් නැති බව දැනගෙන ටීම් එක අනාථ කරා, පස්සේ එකෙක්වත් නැතිඋනාම පොර සේ ආය කැප්ටන්කම ගන්න බලාගෙන තමයි ඔහොම කරේ කියල:baffled:

    :lol:
    You made my day
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy

    :lol::lol:
     
    • Like
    Reactions: LazyLizard

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    2Qg8SCI.png

    b7ZRai6.png

    Pure Batman,එකම school මැතිස්ගේ..දැනට ලංකාවේ හොදම average තියෙන කෙනා.දැන් 02 දෙපාරක් මුල් 15 දෙනාට තේරුණා,එත් මැතිස් ටීම් එකේ 11ත ගන්නේ නැහැ :growl::growl:

    බලපන් උගේ මේ දවස් වල ෆෝම් එක..දැන් අවුරුදු ගානක් උ හොදටම ගැහුවා :dull:

    Can you explain reason?
     
    Last edited: