මේ කාලෙ තොගබඩු කඩවලට වඩා හොද ගානක් හොයනව තොග බඩු කඩවලින් බඩු අරගෙන ගෙදර ඉදන් හෝම් ඩිලිවරි කරන අය.
තොගබඩු කඩ ජනප්‍රිය වෙන්නෙ මේන් රෝඩ් වල තියෙන ඒව නෙවෙයි බං අස්සවල් වල තියෙන ඒව. ඒ නිසා බය නැතුව පටන් ගනින්. මම දන්න තොගබඩු කඩ දෙකක් තියේ.. ඒව තියේන්නෙ ගම්මැද්දෙ, ඒත් බඩු ගන්න හතර වටෙන්ම පෝලිමේ ඉන්නෙ...