1. harshana001

    Dialog හොරු...🤔🤔🤔

    Current Usage option එකෙන් පුලුවන් නේද බලන්න. මම මේ ඒක බලල තියෙන ටිකට බාන ගමන් ඉන්නෙ සේරම ටික හොය හොය නැති එව්ව.
  2. harshana001

    නාමල්ට කෝච්චියෙන් ගෙදර එන්න බැරි ඇයි

    හම්මෝ තෑන්ක්ස් බොක්කහ්... දැනගෙන නොහිටි දෙයක් ගැන දැනුවත් කරාට ඉතිං තිස්තුන් කෝටියක් දෙයියන්ගෙ ස්තූතියි ඔබට.. එල එල. එකෙන්ම ජය....! :P
  3. harshana001

    කට්ටිය දැම්මම ගිහින් ඩව්න්ලොඩ් කරගන්න

    කොහෙන්ද බං ගන්න තියෙන්නෙ. ටොරානලගෙ වෙබ් එකෙන්ද...? ලින්ක් එකක් දියල්ලකො. උන් අර ඇදිරිනීති සමයෙ දුන්න වෙලාවෙ මම නම් බාගත්ත බාගයක් විතර. හැබැයි සමහර ඒව වල කොටස් අඩියි මොකද මගේ නෙට් එක කපල තිබ්බෙ ඒක හරියනකොට ටොරානල වෙබ් එක වහල නොමිලේ දෙන එක නවත්තල තිබ්බ.. මොකද අපේ උන් කෙලියට බෑවනෙ එව්ව ටික...
  4. harshana001

    Dark වල Ending එක පට්ට නේද???

    ටෙලිග්‍රෑම් එකේ අයි ඩී එක දීපන් කො බන්. මාත් මේ හොයනව පට්ට සීරිස් සහ ෆිල්ම් එහෙම යන ටෙලිගෑම් චැනල් ටිකක්. මාටත් ඇඩ් වෙන්න පුලුවන් ක්‍රමයක් කියපන්කො වාහෙ... පීස් බොක්ක. ටෙලිගෑම් තමා පට්ට ආ. බාගි 3 එක හෝල් එකේ යන්න අරගෙන දවස් දෙකෙන් බැලුවෙ බං... ඒක නම් පට්ට අවුල් තමා සීං එක ෆිලුම හදපු එවුන්ට. ඒත්...
  5. harshana001

    මගේ_කතාව_End of a True love story

    හිත හොද උනාම ඔහොම තමා සහෝ. ඔය සීං එකට සමානම දෙයක් තමයි මටත් උනේ.. හැබැයි මීට වඩා පොඩ්ඩක් විතර සීං එක සැරයි. එක දෙයක් කියන්නම් අත්දැකීමෙන්.... ආයෙ කවදාවත් උබ ඒ කෙල්ලව මූණට මූණවත් හම්බවෙන්න යන්න නම් එපා.. එක තප්පරේකට හිතට එන්න දෙන්න එපා... කවදාවත්ම ආයෙත් කොහොම අඩාගෙන ආවත් සමාව දීල බාරගන්න යන්න...
  6. harshana001

    CCTV : Man arrested for harrassing woman in Malabe road

    වෙච්ච දේ නම් අන්තිම නරකයි. සෑහෙන හිතන්න ඕන දෙයක් ඒක නම්. ඒත්... වීඩියෝ එකේ පේන විදියට ගෑණු මනුස්සය ඉල්ලගෙන කාපු සීං එකක් මට නම් පේන්නෙ. කොහොම හරි එයා බයිසිකලෙ ඉල්ලිලා බයික් කාරයට පහර දෙන්න ගියපු නිසා තමයි සාරිය පටලිලා වැටෙන්නෙ. බයික් කාරය සහ මේ ගෑණු කෙනා කලින් දන්න හදුනන අය වෙන්න ඕන මේ වීඩියෝ...
  7. harshana001

    3% -Iraj [ Official Audio ]

    ඉරාජ් කියන්නෙ ඇහැ වහල ටොකු අනින ජාතියෙ එකෙක්. කාලයක් ඌ සමාජෙට විනයක් වෙලා හිටිය. දැන් ඌ තරම් පොරක් නෑ ලංකාවෙ. අන්න එහෙමයි සිරිලංකාවෙ රට්ටුන්ගෙ හැටි. සිරිලංකාවෙ බයිස්කෝප් ලන්තෙ අර භාණ්ඩාගාරෙන් මාසෙට ඉලක්කම් පහ හයක පඩියක් දීල තියෙන්නෙ ඕං ඔය වගේ ජොබ් වලට මිසක් අර සංචාරක කරුමාන්තෙ නගා සිටුවන්න එහෙම...
  8. harshana001

    Steemit එකේ බ්ලොග් ලියල මාසෙට රු.50000/-ක් හොයමු

    ඕකෙ සිංහල පෝස්ට් වලට ප්ලේස් එකක් තියේද බං..? සිංහලෙන් පෝස්ට් දාන්න පුලුවන්ද...?
  9. harshana001

    MCC අවසන් වාර්තාව දැන් මහජනතාවට කියවීමට

    :P:P:P චන්දෙට කලින් විරුද්ද පක්ශෙ හිටපු අය උඩ පැනල කිව්වෙ MCC එක හෙන භයානකයි පට්ට පදිරියි අනිව ආණ්ඩුවෙ ඉන්න හැත්ත ඕක කරනවාම තමයි ඒක නවත්තන්න අපිට බලය දෙන්න කියලනේ..... ඉතිං ඔන්න දුන්න කියකො.. දැන්... MCC එකට විරුද්දව එක වචනයක් පිටවෙන්නෙ නෑ උන්ගෙ කටින්.. වටේ යවනව මිනිස්සුන්ව... දැන් ගිවිසුම...
  10. harshana001

    අත් වැඩ (.)(.)

    හම්මට කිරිපුතේ මටත් දියන් සහෝ..
  11. harshana001

    Bhaghi 3

    මචං උබල කාගෙ ලග හරි ටැමිල් රොකර්ස් එකෙන් බාපු හෝ වෙන පොට් එකකින් බාපු Bhaghi 3 තියෙද...? තියේනම් දියන් සහෝ...
  12. harshana001

    You Tube Help

    ehema na. Account eke admin aniwa video wala face karanna ona kiyala rule ekak na. ehema rule ekak dammoth youtube ekata yana ena man nathiwenawa sure. Nikan boruwata baya wenna epa ban. ehema kisi deyak na.
  13. harshana001

    පාතාලයට ගිය රට

    ටහිකේ නන්නානේ... යකෝ පොලීසිය ඉද්දි බය නැතුව තියල යනව කියන්නෙ ඉතිං ආයෙ මොනාද නෙහ්. නිල ඇදුම දාගත්ත මහත්තුරු පාට් දාන්නෙ පරෙ තොටේ ඉන්න සිපයින්ට මිසක් මචං ටී පනස් හය ලග තියාගෙන ඉන්න චන්ඩින්ට නෙවෙයි. අනික තාම සිරා ඉන්න ඉදපන් ඩිංගක් සර් පුටුවෙ වාඩි වෙනකම්. පොලීසියට කට උත්තර දීල ඒ සැනෙන් උන්ගෙනුත්...
  14. harshana001

    ☢ ☢ Clash Of Clan - මුල සිට සරලව ☢ ☢

    හම්මට සහෝ.... මේක නම් පට්ට ආ.. ඕං දුන්න බොට රෙප් තියෙන පදමක්ම.. මේ මචෝ මේක ගහන්න බැරිද බං අපේ PC එකේ...? නොදන්න කමට ඇහුවෙ ඉතිං හිනාවෙන්න එපා. මොකද මම ගේම් ගහන්නෙම නෑ වගේ තමා..
  15. harshana001

    පරණ ෆිල්ම් සහ ටෙලි

    පරණ ෆිල්ම් සහ ටෙලි පහුගිය දවස්වල දුන්න මතක ඇතිනෙ ටොරානා එකෙන් නොමිලේ එයාලගෙ වීඩියෝස් බලන්න චාන්ස් එකක්. මමත් සෙනිකෙ බෑව ගොඩක් ඒව ටික ටික හැබැයි... කවුද බෑවෙ ටෙලිඩ්‍රාමාස් ටික සේරම? ලග තියෙන කෙනෙක් දෙන්නපුලුවන්ද අප්ලෝඩ් කරල එහෙම තියේනම් ඒ ලින්ක් ටික පීස් ලොකු උදව්වක්. මම හැම කතාවෙන්ම එපි දෙක...
  16. harshana001

    ❤ ~forex trading mega thread by sohona ❤ ~

    එල එල... දිගටම කරගෙන යමු.. තියෙන ඩේට ටික නම් සෑහෙන පරණයි වගේ පේනව. නිකං මම දැක්ක විදියට කිව්වෙ.. කෝම හරි වැඩේ හොදයි. ඒත් ඕකෙ මුලින්ම සහ නිතරම වගේ මෙන්ශන් කරන්න අනිව දවස්ට පැය හතරක් බැගින් මාස තුනක්වත් අනිවා ට්‍රේනින් වෙලා මිසක් මේව කරන්න යන්න එපා කියල. එහෙම නැත්නම් එක පාරක් උනා වගේ මේ පාරත්...
  17. harshana001

    200$ සුපිරි English Grammer කෝස් එකක් Free

    ඒ මේක ෆ්‍රී නෑනෙ බං..ගාණක් ගන්නව කියන්නෙ...
  18. harshana001

    ඉන්ටර්නෙට් Usage එක

    ඉන්ටර්නෙට් Usage එක බොක්ක, මට තියෙන්නෙ ඩයලොග් 4G කනෙක්ශන් එකක්. මුං මගේ ඩේට සෑහෙන්න ගහනව හොරෙන්. මට ඕන මගේ පීසී එකෙන් මම Use කරන ඉන්ටර්නෙට් එක සේරම ගණන් බලාගන්න ක්‍රමයක් හොයාගන්න. ඒ කිව්වෙ මම මගේ පීසී එකෙන් ඉන්ටර්නෙට් පාවිච්චි කරන එක ගොඩක් දුරට සාර්තකව මැන ගන්න උබල දන්න හෝ උබල දැනට පාවිච්චි...

    No contents