මගේ දෙවනි එකත් ආස මිකැනිකල්මයි..
සිවිල් කිව්වම ඌ කට ඇද කරනවා
mamath civil walata asa na.mechanic walata passe electronic
මගේ දෙවනි එකත් ආස මිකැනිකල්මයි..
සිවිල් කිව්වම ඌ කට ඇද කරනවා
ඔවු මචන් ඒක නම් සිරාම
මට ඕක තව කිහිප දෙනක් කියලා තියනව
NDT කාරයොත් හොදයි කියල ඕකුන්ට වඩා
නොලේජ් ඒක නැතත් නම තියනව බන් උන්ගේ![]()
ඔන්න ඔය ටික අපේ ගෑනිට කෝල් එකක් දීල කියපං...
ආස ආස මගුල් කරන්න බෑ බන් උබ කීවට
අපේ එකත් මොනාටද අසාවෙන් ඉදල වෙන එකක් කෙළේ අද ඔය ඉන්නේ ආතල් එකේ සැපට

Esema wewa miniho.
cake deepan.
mamath civil walata asa na.mechanic walata passe electronic
NDT , NDES, උන්ට හොදට එක්ස්පීරියන්ස් තියෙනව, ට්‍රේනින්ග් ගොඩක් කල් තියෙන හිදා
ඔන්න ඔය ටික අපේ ගෑනිට කෝල් එකක් දීල කියපං...

එච්චර වැදී වෙන්නේ නැ මචන්
ඔයිට අඩු ඒවත් තියනව ඕන නම්
වැදී එකක් උනත් ඔච්චර වැඩියෙන් යන්නේ නැ

120ක්නම් පිටරට ඒවට යන්නෙ නැතිව ඇති mamath civil walata asa na.mechanic walata passe electronic
NDT , NDES, උන්ට හොදට එක්ස්පීරියන්ස් තියෙනව, ට්‍රේනින්ග් ගොඩක් කල් තියෙන හිදා
mamath civil walata asa na.mechanic walata passe electronic
එච්චර වැදී වෙන්නේ නැ මචන්
ඔයිට අඩු ඒවත් තියනව ඕන නම්
වැදී එකක් උනත් ඔච්චර වැඩියෙන් යන්නේ නැ
ආ හිටපන් මම හෙට වෙළඳාමේ ආවම ඒකත් කියන්නං
NDT wedak ne den.un enne ali oluwen.hariyata nikan moratuwe BSC eka karala awa wage un.

ඕකට යවනවාට වඩා රට යවන එකනං එල, හොද යුනිවසිටි එකක් බලල![]()