1. Barry Allen

    ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

    ඔව් හරියටම හරි බන්,ඔය කුබුක,ගෝනපල තමා ඉඩම් අඩු,මන් දැනට බලපු ඒවායින් අඩුම :dull: ඩොටෙද බන් :baffled: ආසාවට ගෙවල් ටිකක් නැද්ද හොද?බස් යන්නේ නැද්ද?ගිහින් නැහැ බන් ඔය පැත්තට
  2. Barry Allen

    ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

    http://ikman.lk/en/ad/land-in-kesbewa-for-sale-colombo-835 මේ place එක කොහොමද දන්නේ එකෙක් නැද්ද?පරිසරෙත් ලස්සනයි වගේ :nerd: මේකෙන් 10pp ගත්තොත් ගෙයක් හදන්න ලොකු ගානක් ඉතුරු වෙනවා :rofl:
  3. Barry Allen

    ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

    යටවෙනවා බන් ඔය හරිය.. කහතුඩුව පැනලා කුබුක කියන හරියේ නම් අඩුයි..60000 වගේ වෙන්නේ PP එකක්..ගිහින් බැලුවේ නම් නැහැ..දාපු ඇඩ්ස් ගොඩක් දවසක් තියෙනවා දැක්කා පත්තරේ/ඉක්මන් එකේ :rolleyes:
  4. Barry Allen

    ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

    ඔව් බන්.පට්ට කට්ටක් තියෙන්නේ..අනික හදල ඉවර වෙද්දී ලස්සන නැනේ,plan එකේ තරම්..ඔය ගෙවල් නම් පට්ට ලස්සනයි..හැදුවේ කොහොමද තමා අවුල :baffled::dull: කඩුවෙල යටවෙනවා බන්.. :no::dull: :baffled: සුද්දෝ මොලකාරයෝ,උන් බලන්නේ ගේමක් ගහන්නමනේ.. ඔව් එක නිසා තමා මත බැලුවේ බන්...තට්ටු දෙකේ ගෙයක් ඉඩමක් අරන්...
  5. Barry Allen

    ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

    ඔය වහාන කෙරුවාව නම් මන් ආසම නැති දෙයක් බන්..telephone දෙන්න SLT එකෙන් ආවා..හෙන වයර් තොගයක් පටවාගෙන...අද ගෙන යද්දී එහා පාරට යන්න ෂොට් කට එකක් තියෙනවා,මන් එපා කියද්දී උ ගියානේ ඔය පාරේ,වාහනේ එරුණා.. හෙන ගේමක් දීලා ගොඩ දැම්මේ,වාහනේ ගැට්ටක වඩද්දී අපු එක පතතකින් උසල්ලා ගොඩ දැම්මේ..උන්ට ගානක්වත් නැහැ...
  6. Barry Allen

    ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

    මොන enjoy බන්..අවුරුදු 10-15 සදා නයකරයෙක් වෙනවා :dull::(:P
  7. Barry Allen

    ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

    සුද්දෝ ගෙවල් වලට වියදම් කරනවා අඩුයි බන්..එකට ලංකාවේ :rofl: ඔව් බන්.මු මේ Troll කරන්නේ :angry::angry: ඔව් බන් ගෙවල් හදන්න ගියාම එපා වෙනවා..එකයි හදපු එකක් ගන්න බැලුවේ..එත් කියන්නේ ගොඩක් අය හරියට හදන්නේ නැහැ කියලා.. ගෙවල් හදන මනුස්සයෙක්ගෙන් ඇහුවමත් එපා කිව්වනේ :baffled: අයි මෝඩ වැඩක්ද :frown::oo:
  8. Barry Allen

    ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

    අවුරුදු 30යි..සිංහලයෙක් තමා..කැස්බෑව.. මන් කොට්ටාවේ නම් බැලුවා ලක්ෂ 30ත ගන්න බැහැ 15 p :frown:
  9. Barry Allen

    ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

    England ඉන්නේ මට මතක විදියට
  10. Barry Allen

    ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

    රෙන්ට් එකට නෙවි මචන්..පදිංචියට.. ඔව් බන්හැමෝම කියන්නේ හොදට හදලා නැතුව ඇති කියලා..එත් ගෙවල් හදන එක එපා වෙන වැඩක්..අනික ඔය PLAN එකේ තියෙන ලස්සන එන්නේ නැනේ අපි හැදුවම..අනික Estimate කරන ගානට වඩා ලොකු ගානක් එනවා හදන් යද්දී :nerd::dull:
  11. Barry Allen

    ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

    ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු පදිංචි නොවූ ගෙයක් ගන& දන්නා එකෙක් කියපල්ලකෝ ලක්ෂ 100 විතර තට්ටු දෙකේ පදිංචි නොවූ හදපු ගෙයක් ගන්න එක හොදද? දැනට දෙකක් බැලුවා..115 PP 7 :(, 135 PP 8.5 :( මෙතුවක් කල් ඉතුරු කරපු සේරම එකතු කරලා,තව විකුනන පුළුවන් දෙයක් විකුණලා,ලෝන් එකකුත් දාලා තමා ගන්න අදහස තියෙන්නේ...
  12. Barry Allen

    freelance කරොත්...

    කෙල්ලෙක් හොයද්දි තමා බන් අවුල..අනිත් සේරම අවුලක් නැහැ... :baffled::rofl:
  13. Barry Allen

    freelance කරොත්...

    ඔව් බන් උබ කියන කතාව ඇත්ත..සහතික ඇත්ත..රට නම් හදන්න බැහැ..මන් ඒ ගොන් කම් නැවතුවා..එකනේ මන් මේ අවුරුද්දේ වලි අත හැරලා වැඩිය කාටවත් උදව් නොදී මගේ වැඩක් කර ගන්න.. අපි එකම දේ කියලා දෙනවා,උන් එකෙන් වැඩක් ගන්නෙත් නැහැ...
  14. Barry Allen

    freelance කරොත්...

    ඉතින් බන් උන්ගේ බොරු වලට රැවටිලා ගොඩක් උන් අනාත උනාම මතයක් හැදෙනවානේ බොරු වැඩ කියලා :baffled: මන් මේ දවස් වල ඔය සින් එක හොදට අත් විදින නිසා කියන්නේ :P
  15. Barry Allen

    freelance කරොත්...

    ඔව් බන් අපි සමහර අය හිතන්නේ හරි ලේසි වැඩක් කියලා..කරන එකා දන්නේ අමාරුව..:dull::dull: මට ඔය පෙන්නම බැරි මාසෙට ලක්ෂ 03 නිවසේ සිට උපයන්න bla bla වගේ දාලා මිනිස්සු අන්දන උන්ව..උන් තමා ලංකාවේ Freelance කෑවේ
  16. Barry Allen

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    :lol::lol: :rofl::rofl: සහතික aththa
  17. Barry Allen

    freelance කරොත්...

    :angry::angry: :growl::growl: යකෝ PM එකක් එවන්නේ කොහොමද උබ අහපු දේවල් වලට,ඕක clear කරපන් :dull::dull:
  18. Barry Allen

    freelance කරොත්...

    ඇයි බන් එහෙම කිව්වේ :nerd::rolleyes:
  19. Barry Allen

    freelance කරොත්...

    :eek::eek: මන් ඉතාලි බාසාවේ දන්නේ Ciao කියන එකේ තේරුම විතරයි බන් :baffled:;)

    No contents