ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු පදිංචි නොවූ ගෙයක් ගන&

දන්නා එකෙක් කියපල්ලකෝ ලක්ෂ 100 විතර තට්ටු දෙකේ පදිංචි නොවූ හදපු ගෙයක් ගන්න එක හොදද?

දැනට දෙකක් බැලුවා..115 PP 7 :(, 135 PP 8.5 :(

මෙතුවක් කල් ඉතුරු කරපු සේරම එකතු කරලා,තව විකුනන පුළුවන් දෙයක් විකුණලා,ලෝන් එකකුත් දාලා තමා ගන්න අදහස තියෙන්නේ (අවුරුදු 10-15ක විතර නයකාරයෙක් වෙන්න :baffled:)

මෝඩ වැඩක්ද කරන්නැ හදන්නේ?පොඩි idea එකක් දීපල්ලකෝ.. :)

ඉඩමක් අරන් ගෙයක් හදන එක හෙන කුජිතම දෙයක් නේද සිංහලයෝ :dull:

අදහසක් නැති අය බම්ප් එකක් වත් දාලා යන්න.. :P
 
Last edited:
  • Like
Reactions: RottenCOLT

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    හදන එකනම් එපාවෙනවා බන්.. :dull: එත් හොදට කැමති විදිහට හදාගන්න පුළුවන්.
    ඔය විකුනන්න හදන ගෙවල් ටයිල් එහෙම උනත් හොදම ඒවා දාන්නේ නැහැනේ. :no:
    ඒවගේ පොඩි පොඩි සින් තියෙනවා.
     
    • Like
    Reactions: Barry Allen

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    geyak hadapan ban anunta ona widiyata hadapu gewal set wenne ne

    PS: ge aran rent ekata denna wagenam awlak ne
    රෙන්ට් එකට නෙවි මචන්..පදිංචියට..

    හදන එකනම් එපාවෙනවා බන්.. :dull: එත් හොදට කැමති විදිහට හදාගන්න පුළුවන්.
    ඔය විකුනන්න හදන ගෙවල් ටයිල් එහෙම උනත් හොදම ඒවා දාන්නේ නැහැනේ. :no:
    ඒවගේ පොඩි පොඩි සින් තියෙනවා.

    ඔව් බන්හැමෝම කියන්නේ හොදට හදලා නැතුව ඇති කියලා..එත් ගෙවල් හදන එක එපා වෙන වැඩක්..අනික ඔය PLAN එකේ තියෙන ලස්සන එන්නේ නැනේ අපි හැදුවම..අනික Estimate කරන ගානට වඩා ලොකු ගානක් එනවා හදන් යද්දී :nerd::dull:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උඋඹේ වයස කීයපන් මලින්.:)

    30 ක් 35 ක් වත් වෙන සිංහලයෙක්ද ? :frown:

    යමක් කමක් තේරෙන එකෙක්ද ?:baffled:

    දැන් කොහෙන්ද පදිංචි වෙන්න හදන්නේ ?:oo:


    කඩවත , කොට්ටාව වගේ කොළඹට නුදුරු පොට්
    වලින් ලක්ෂ 30 විතර වියදම් කරද්දී 15 p වගේ
    ගන්න පුළුවන්.. :nerd:

    ලක්ෂ 35ක් 40 ක් විතර වියදම් කරද්දී යාන්තන් ගෙයක්
    අටවා ගන්නත් බැරි නැහැ.. :(

    මන් නම් කියන්නේ ඒ වැඩේ කරපන්..
    නැත්නම් ඔය ලක්ෂ 100 දාලා අපි
    දෙන්න බිස්නස් එකක් කරමු..:shocked:

    සේරටම කළින් අඩියක් ගහලා ඉමු බඩේ ගිණියම යන්න :dull:
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    මෙහෙ නම් හදන්න බහ බන්. හදපුව තමා හැමෝම ගන්නේ :) ඉඩ නැහැ දැන් :lol:

    UK ne .. UK indala apu ekek mama ape gedara hadapu bathroom ekak dekala (10ft x 10ft) .. thota pissuda hu!@#$ kiyala ehuwa .. ehe un inna thena thiyenne yantham doren ethulata ringaganna puluwan bathroom lu :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    silentsahan;21107735[SIZE=4 said:
    කඩවත , කොට්ටාව වගේ කොළඹට නුදුරු පොට්
    වලින් ලක්ෂ 30 විතර වියදම් කරද්දී 15 p වගේ
    ගන්න පුළුවන්.. :nerd:

    [/SIZE]


    අපේ ඉඩමක් තියනව හද්ද ඩොටේ එහෙත් පර්ච් එකක් ලක්ශ 2ට කිට්ටු වෙනව :baffled:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    උඋඹේ වයස කීයපන් මලින්.:)

    30 ක් 35 ක් වත් වෙන සිංහලයෙක්ද ? :frown:

    යමක් කමක් තේරෙන එකෙක්ද ?:baffled:

    දැන් කොහෙන්ද පදිංචි වෙන්න හදන්නේ ?:oo:


    කඩවත , කොට්ටාව වගේ කොළඹට නුදුරු පොට්
    වලින් ලක්ෂ 30 විතර වියදම් කරද්දී 15 p වගේ
    ගන්න පුළුවන්.. :nerd:

    ලක්ෂ 35ක් 40 ක් විතර වියදම් කරද්දී යාන්තන් ගෙයක්
    අටවා ගන්නත් බැරි නැහැ.. :(

    මන් නම් කියන්නේ ඒ වැඩේ කරපන්..
    නැත්නම් ඔය ලක්ෂ 100 දාලා අපි
    දෙන්න බිස්නස් එකක් කරමු..:shocked:

    සේරටම කළින් අඩියක් ගහලා ඉමු බඩේ ගිණියම යන්න :dull:

    අවුරුදු 30යි..සිංහලයෙක් තමා..කැස්බෑව..

    මන් කොට්ටාවේ නම් බැලුවා ලක්ෂ 30ත ගන්න බැහැ 15 p :frown:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලක්ශ 100ක් වියදම් කරන්නෙ ඇයි බන් ගේකට... :sorry: