ගෙයක් ගනින් රෙන්ට් කරන්න නම් . හදපු එකක් නම් අළුතෙන්ම ඔය මිලෙනියම් සිටි වල වගෙ නම් කමක් නැහැ මොකද විස්වාසවනත්යි . නැත්තම් මිනිස්සු නිකන් හදලා විකුණනවානම් බාල බඩු තමා.
ගෙවල් හදන එක හිතන තරම් ලෙසි නැහැ. ගෙවල් 2 ක් හදන්න දුන්න දායකත්වය නිසා දන්නෙ. එ ගෙවල් දෙකම කම්ප්ලට් නැහැ තාම.
අවුරුදු ගාණක් තිස්සෙ හදන්නෙ .
ඔව් බන්.පට්ට කට්ටක් තියෙන්නේ..අනික හදල ඉවර වෙද්දී ලස්සන නැනේ,plan එකේ තරම්..ඔය ගෙවල් නම් පට්ට ලස්සනයි..හැදුවේ කොහොමද තමා අවුල


කඩුවෙල යටවෙනවා බන්..කඩුවෙල ටවුමෙන් ටිකක් එහාට වෙන්න නම් ලක්ශෙට කිට්ටු වෙන්න පර්ච් එකක් ගන්න පුලුවන් කියල කවුද කිව්ව...



සුද්දෝ මොලකාරයෝ,උන් බලන්නේ ගේමක් ගහන්නමනේ..UK වල යන්නේ වෙනම scene එකක් බන්, ගොඩක් උන් ගෙවල් අරගෙන ටිකක් කල් තියාගෙන ඉඳල ගැන වැඩි උනාම විකුනනවා ලාභයක් තියාගෙන. එතනින් වෙන එකකට යනවා. ඔහොම තමා. හැබැයි සමහරු නම් අරගෙන අවුරුදු 20 - 30 ඉන්නවා බන්![]()
ඔව් එක නිසා තමා මත බැලුවේ බන්...තට්ටු දෙකේ ගෙයක් ඉඩමක් අරන් හදන්න දැන් 150ක් විතර යනවා බන් ෆුල් finish වෙද්දීඋඹ ජිවත් වෙන තැනටනේ බන් ණය කාරයෙක් වෙන්නේගෙවල ඉවර උනාම උඹේම තැන. යකෝ මෙහෙ නිවාස ණයක් පටන් ගන්නේ 15. Average මිනිස්සු ගන්නේ 25 loan එකක්
![]()










