:):)
එහෙම තැන්වල යන්තං වැලිකඩදාසි කෑල්ලක් අතුල්ලලා හරි බ්ලේඩ් එකකින් හූරලා හරි පාස්සන්න මචං. එතකොට අල්ලනවා.
වයර් එකක් පීසිබී එකට පාස්සද්දි මුලින්ම වයර් එතේ තම්බි ටික එලියට අරං ටිකක් අඹරවන්න. ඊටපස්සේ බව්ත් එක තියලා කම්බියේ ඊයම් ටිකක් ගාන්න. ඊටපස්සේ හොදට පාස්සන්න පුලුවන්.
:cool:
:):)
:):)...