හරි මචං, මමත් මතයක් දරනවා, ඒ දෙපැත්තම වැරදි කියන එක. විපක්ෂෙට බනිනකොට අපි බත්බැලයෝ වෙනවා, ආයෙම ආණ්ඩුවට බනිනකොට උබලගෙන්ම රේප් හම්බවෙනවා.
ඉස්සරත් මම මරා ව විවේචනය කළා. ඉස්සර උබල හැමෝම වගේ මාත් හම්බ විරෝදියෙක්. තාමත් එහෙමයි, (හැබැයි දැන් BBS පස්සේ යන්නේ නැහැ, ඉස්සර ගියා) නිකන් බොරු චෝදනා කරන්න එපා...