ගෝඨව පැන්නුව කියමුකො

Lokuaiya_123

Well-known member
  • May 6, 2018
    534
    580
    93
    2019 ඉඳන්ම කබලෙන් ලිපට නේ හැමදාම :lol:
    ඔව් ඔව් පාස්කු ඉරිදා සිට….තවම ගේම් එක ඉවර නැ….geopolitics බලන ඔන එකෙක්ට තේරෙනවා..ඉලගට කොහාටද කියල, යමු යමු මිතුර !
     
    • Like
    Reactions: neo7x

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඔව් ඔව් පාස්කු ඉරිදා සිට….තවම ගේම් එක ඉවර නැ….geopolitics බලන ඔන එකෙක්ට තේරෙනවා..ඉලගට කොහාටද කියල, යමු යමු මිතුර !
    Geopolitics හින්දද රාජපක්ෂල හොරා කෑවෙ. :lol:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගෝඨාබය රාජපක්ශා පන්නා අවසන් වූ පසු තේරෙවී ප්‍රශ්ණය නිරාකරණය නොවී ඇති බව .
    ප්‍රශ්නෙ ඉවර වෙන්නෙ නෑ, හැබැයි ප්‍රශ්නෙ කෑල්ලක් ඉවරයි.. මේක කෑල්ලෙන් කෑල්ල විසඳන්න ඕනෙ ප්‍රශ්නයක් :yes:
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93

    හරි දැන් උඹ කියපන් මූව එලවන්නේ නැතිව අපි මොකක්ද කරන්න ඕනෙ කියල..
    පාලකයො බලෙන් ඉවත් කරල ගොඩ ආපු රටවල් නැ මචං….22 තමයි ජනතාවට පිලිතුර ! Study කරපන් geopolitics. West Asia past ! Libya today !

    ප්‍රශ්නෙ ඉවර වෙන්නෙ නෑ, හැබැයි ප්‍රශ්නෙ කෑල්ලක් ඉවරයි.. මේක කෑල්ලෙන් කෑල්ල විසඳන්න ඕනෙ ප්‍රශ්නයක් :yes:
    එල එල බලන් ඉමු !
    ------ Post added on Jul 9, 2022 at 1:50 PM
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ආර්ථික අර්බුධය විසඳෙයිද? පෙට්‍රල් එයිද? ගෑස් එයිද? බඩු මිල අඩු වෙයිද?

    ඒකට කොහොමත් කාලයක් යනව, කවුරු ආවත්

    පෙට්‍රල් හොරකං කරල ස්ටොක් කරන් හිටපු මිනිස්සුත් ඇවිල්ල උද්ඝෝෂණයට :lol:
    meka noterena gon wasso inne. komat tawa 2 weeks yaddi fuel gas prashne aduwnwa ita kalin ayee rallak ati karaa gota go kiyala

    Dollar billion 10k ewana Katha nam danne, hebei mang undiyal yawannethuwa legal widhihata wayanawa, maath undiyal karanawa, mang inne Dubai, mehe mang danna loku set ekak innawa, undiyal mai yawanne, hemoma kiyanne Anura aawoth legal yawanawa kiyala,
    ewai lapa pakayata labbak. socialist ballonta wena rata wal sup karanne naa komat. lapa kariya 6 months walin solve karnwa kiwata mokut planak kiyanne nane. mokaa awat imf agreement enakn wena ratawal sup karanne naa socialist unta imf agreement gahannwat puluwan weida dane naa.
    ------ Post added on Jul 9, 2022 at 1:52 PM
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    22 තමයි ජනතාවට පිලිතුර !
    මොකක්ද ඔය 22?
    Study කරපන් geopolitics. West Asia past ! Libya today !
    මේක අරාබි වසන්තය වගේ ප්‍රචණ්ඩ එකක් නෙවෙයි නෙ.. Just සාමකාමී විරෝධයක් නෙ..වහෙන් ඔරෝ නැතුව කියපන්කො ගෝටව තියාගෙන අපි මොකක්ද කරන්න ඕනෙ කියල..
     
    • Haha
    Reactions: kingcapton

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,347
    49,729
    113
    සේදවත්ත
    ප්‍රශ්නෙ ඉවර වෙන්නෙ නෑ, හැබැයි ප්‍රශ්නෙ කෑල්ලක් ඉවරයි.. මේක කෑල්ලෙන් කෑල්ල විසඳන්න ඕනෙ ප්‍රශ්නයක් :yes:
    එක හරි ඒත් අපේ උන් බලාපොරොත්තු වෙන්නේ එක නෙමෙයි බන්. මේවා එදා වේල ටුවරස් රටවල්. අනික බිල්ඩිම් ඇල්ලුවට තාම ගෝඨා ජනාධිපති . හරිනම් අද CJ ව රටේ පාලකය කරන්න ඕනේ එක්කෝ කවුරු හරි හැමෝම පිලිගන්න කෙනෙක් වැඩබලන ජනපති ලෙස දිවුරුම් දෙන්න ඕනේ ඒක වෙන්නම ඕනේ පොතේ හැටියට වැඩේ වෙන්න . මොකද ගෝඨාබයට තාම කමාන්ඩින් කරන්න පුලුවන් ත්‍රී ෆෝසස් කටු කන බැලයන්ට .
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    මොකක්ද ඔය 22?

    මේක අරාබි වසන්තය වගේ ප්‍රචණ්ඩ එකක් නෙවෙයි නෙ.. Just සාමකාමී විරෝධයක් නෙ..වහෙන් ඔරෝ නැතුව කියපන්කො ගෝටව තියාගෙන අපි මොකක්ද කරන්න ඕනෙ කියල..
    මම උත්තර දෙන්නෙ නැ මචං ! උඹත් එක්ක තර්ක කරල වැඩක් නැ ! 22 දන්නෙත් නැත්නම්…
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    මම උත්තර දෙන්නෙ නැ මචං ! උඹත් එක්ක තර්ක කරල වැඩක් නැ ! 22 දන්නෙත් නැත්නම්…

    තර්ක කරන්න තර්කයක් තියෙන්න එපෑ බලං හිටපං බලං හිටපං Geopolitics බලපං 22 බලපං ගානව විතරනේ :lol:
     
    • Haha
    Reactions: siri_ayya

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    තර්ක කරන්න තර්කයක් තියෙන්න එපෑ බලං හිටපං බලං හිටපං Geopolitics බලපං 22 බලපං ගානව විතරනේ :lol:
    උඹ කවුද කියල මොකක්ද කරන්නෙ කියල කිරියෙ එවුන් දන්නවා !
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අනික බිල්ඩිම් ඇල්ලුවට තාම ගෝඨා ජනාධිපති
    බිල්ඩිම අල්ලලා game over ගගා ටෝක් දෙන එවුන් නම් මහ මෝඩයෝ... මං fb වල එහෙම එවුන් ටිකකුත් දැක්ක.. අවුලක් නෑ ඒ බහුතරය නෙවෙයිනේ.. දැනුමක් තියෙන පිරිසක් ඉන්න නිසා තාම අවුලක් නෑ..
    හරිනම් අද CJ ව රටේ පාලකය කරන්න ඕනේ එක්කෝ කවුරු හරි හැමෝම පිලිගන්න කෙනෙක් වැඩබලන ජනපති ලෙස දිවුරුම් දෙන්න ඕනේ ඒක වෙන්නම ඕනේ පොතේ හැටියට වැඩේ වෙන්න .
    ඔව් ඒක හරි.. බිල්ඩිම ඇල්ලුවා කියල චූන් වෙන්නෙ නැතිව මෙතෙන්ට ගියාම තමා mission complete වෙන්නෙ.. බලමු කට්ටිය බිල්ඩිම අල්ලලා ඉවර කරන්න තරම් මෝඩ වෙන එකක් නෑ..:)
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Anuradha uba hodatama dannawa ada meke meka dana eka awul kiyala, ube history eka baladdi therenawa uba salli walata thama damme kiyala thread eka, tho labana athmek pissek thama gon pakaya
     
    • Dislike
    Reactions: Qnjb_54

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,101
    885
    113
    33
    Srilanka
    this is not about a man u a**h***, this is for all corrupted politicians and others.
    you people only think about petrol & gas,
    everybody looting peoples money you crying about petrol & gas
    vision nethi moda harak inna kan me rata hadanna be
     
    • Like
    Reactions: AnuradhaRa

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම උත්තර දෙන්නෙ නැ මචං ! උඹත් එක්ක තර්ක කරල වැඩක් නැ ! 22 දන්නෙත් නැත්නම්…
    ගෝටව තියාගෙන මොකක්ද කරන්න ඕනෙ කියල අදහසකුත් නෑ.. සැලසුමකුත් නෑ.. දන්නැති දෙයක් කියන්න නිහතමානී කමකුත් නෑ.. උඹත් අර පිදුරු ගොඩේ බල්ලා වගේ බුර බුර ඉන්නව විතරයි.. උඹට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ගෝටව තියාගෙන මොකක්ද කරන්න ඕනෙ කියල අදහසකුත් නෑ.. සැලසුමකුත් නෑ.. දන්නැති දෙයක් කියන්න නිහතමානී කමකුත් නෑ.. උඹත් අර පිදුරු ගොඩේ බල්ලා වගේ බුර බුර ඉන්නව විතරයි.. උඹට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ
    👆👆👆:yes: :yes: :yes: