1. sudumalli2009

    DHL උන් 😂

    කස්ටම් උන් ක්ලීයර් කරල දෙන්නේ නෑ බං ඉක්මනට... උන් Priority දෙන්නේ උන්ට ගානක් හම්බ වෙන ඒවට තමයි, අනෙක්වා ගැන සලකා බලන්නේ පසුවට එකෙන් පට්ට කාලයක් ගන්නවා සාමාන්‍ය බඩු කස්ටම් එකෙන් ක්ලියර් කරන්න
  2. sudumalli2009

    DHL උන් 😂

    කස්ටම් එක් උන්ගේ ආතල් තමයි
  3. sudumalli2009

    Fried Rice Revealed

    elama
  4. sudumalli2009

    ලෝකෙ හොඳම porn website එක.

    mokakda bn meka kiyanne ? :unsure:
  5. sudumalli2009

    සුදු නෝනා - කෙටිකතාව

    එතකොට සුදු නෝනා දැනුවත් ද කතානායකගේ තත්වය පිළිබඳව?
  6. sudumalli2009

    සුදු නෝනා - කෙටිකතාව

    හරි යකෝ කෙටි කතාවක් කියලා දන්නවා :P හැබැයි අවසානය තව පොඩ්ඩක් විස්තර උනානම් හොදයි වගේ හිතුනා සිරාවට ඇත්ත කථාවක් ද බන් ?:confused:
  7. sudumalli2009

    සුදු නෝනා - කෙටිකතාව

    කතාව :love: හැබැයි ඒක පාරටම අවසන් උනා වගේ ෆීලින් ආවා අන්තිම ටික කියෙව්වම
  8. sudumalli2009

    Building Contractor

    හෑ දංගෙදර ඩයල් එකක් ද ? ඉස්කෝලේ කොහේද බං ?
  9. sudumalli2009

    😄😄කොරෝනා පාලනය කළා- යුද හමුදාපති

    ආසදිතයන් අඩු උනාට කොරෝනා මරණ වල නම් අඩුවක් නෑ ඇයි ඒ....? :unsure:
  10. sudumalli2009

    Fedex epa una!

    කස්ටම් එකේ එවුන් ටැක්ස් එක ගහනවා ටහිකෙන්න.... උන් එහෙම කරන්නේ එතකොට කස්ටමර් ට්‍රයි කරනවා උන්ට ගානක් දීලා වැඩේ ශේප් කර ගන්න.. අන්න ඒක නිසා තමයි අරුන් ටැක්ස් ගහලා කස්ටමර් හිර කරන්නේ.. උන්ට ගානක් බලාපොරොත්තුවෙන්
  11. sudumalli2009

    "අපි හැදුනේ උඹ දිහා බලලා, ස්තුති ගප්පියා." ❤👏

    Kushan n Srimal තමයි බන් මං දන්න විදියට යූටියුබ් වීඩීයෝ සීන් එකට මුලින්ම බැස්සේ... තව මොකෙක් හරි හිටියා ඌගේ නම මතක නෑ, ගප්පියා සෙට් උනෙත් උන්ට පස්සේ kushan n Srimal ගේ Content මරු :love2: ඒත් ලොකුවට විවිස් තිබ්බේ නෑ ඒ දවස් වල අද ඉන්ටර්නෙට් කියන එක සුලභ වූනේ නැති නිසා
  12. sudumalli2009

    MDF Board

    thank u brother
  13. sudumalli2009

    MDF Board

    Up කරාට තෑන්කස් මචං
  14. sudumalli2009

    MDF Board

    Athurugiriya :)
  15. sudumalli2009

    MDF Board

    මචන්ලා මේ දවස් වල මම ගේ හදාගෙන යනවා, ගෙදර වැඩක උවමනාවකට MDF Melamine Board 08ක් ඕනවෙලා තියෙනවා, ගන්න තැනක් තියෙනවා නම් කියපල්ලා ලොකු උදව්වක් :yes: :yes: :yes: :yes: Board - Melamine Board Brand - Merbok Thickness - 9mm Color - Jura Walnut :( ------ Post added on 1615797928
  16. sudumalli2009

    Spa mattu sinhalu

    ටහිකේ යකෝ..:shocked: අඩෝ මේ මහ බැංකුව හොරාකාපු එවුනුයි සීනී වලින් සල්ලි ගහපු එවුනුයි නේද මේ පොලීසියෙන් අල්ලගෙන යන්නේ.. අඩෝ බලපං අපේ පොලීසීයේ ගැම්ම :love: තග දාලා අරන් යන්නේ... :lol: අහ්.. තව පාස්කු ප්‍රහාරේ එවුනුත් අල්ලගෙන නෙහ්..
  17. sudumalli2009

    රන්ජන් මිනිස්සුන්ට කථා කරන නිසා පොලීසියෙන් තල්ලු කර බස් ඵකට කුදලන් යයි.

    ගොංජා වැරැද්දක් කරන්න ඇති ඒකට දඩුවමක් ලැබුනා ඒකත් හරි.. ඒත් මීට වඩා දරුණු අපරාද කරපු රට කෙළ කරපු ඈයෝ උසාවියට ඇවිත් සැපට යන හැටි දැක්කම උන්ට සලකන හැටි දැක්කම මේ රටේ සිස්ටම් එකේ අවුල හොදට පේනවා...

    No contents