සුප්_වලට_එළවලු_???

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔය බිම්මල් වලින් වෙනම සුප් හදනවා ඇරෙන්න අනිත් එළවලු එක්ක mix කලොත් අවුලක් නැද්ද බන්? :)

    anyway thanx!

    එහෙම mix කරලා හදනවා බන් :yes::yes:
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මොනවා කරන්නද බන්... කඩේ තියන ඒවානේ ගන්න වෙලා තියෙන්නේ... :sorry:
    මට යාලුවෙක් කිවුවා මද රස්නේ උණු වතුරට විනාකිරි දාලා කඩෙන් ගෙනාපු එළවලු 20 min වගේ දාලා තිබ්බම ඔය ඉහල තියන සමහර දේවල් තෙල් තට්ටුවක් වගේ උඩ පාවෙනවා කියලා. තාම කරලා බැලුවේ නෑ. :no:

    අපේ ගෙදර නම් තක්කාලි ටිකක්, කොළ ජාති, අමුමිරිස් පොඩියට වවල තියනවා. ඒවායින් තමා සුප් එකක් එහෙම සෙට් කරගන්නේ.ඒත් එකටත් කඩෙන් ගන්න ජාති දෙක /තුනක් දාන්න වෙනවා. :sorry:
    බත් කන වෙලාවකට වඩා සුප් එකකින් එළවලු වල විෂ ශරීරයට එනවා කියල තමා මට හිතෙන්නේ. හරිද දන්නේ නෑ. ඒක නිසා අපිම වවාගත්තු දේවල් වලින් සුප් එකක් ගොඩදාගන්න ට්‍රයක් දෙන්න ඕන.
     
    • Like
    Reactions: CONCORDE777

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mehemai puthaaa mulin owwa okkoma ekata daala lunu kaha daala thambapan. Passe elolu tika perala aran blend karala arakata kawalam karapan. Huthu kaali deka thunak Corn kaali deka thunak hapenna ekata kawalam karahan. Rase thawa wadi karaganna one nam daapan maggi chicken soup katayak
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    Mehemai puthaaa mulin owwa okkoma ekata daala lunu kaha daala thambapan. Passe elolu tika perala aran blend karala arakata kawalam karapan. Huthu kaali deka thunak Corn kaali deka thunak hapenna ekata kawalam karahan. Rase thawa wadi karaganna one nam daapan maggi chicken soup katayak

    :shocked::shocked::shocked:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    එහෙම mix කරලා හදනවා බන් :yes::yes:

    එහෙනං හොඳයි. දාන්න ඕන.. :yes:

    අපේ ගෙදර නම් තක්කාලි ටිකක්, කොළ ජාති, අමුමිරිස් පොඩියට වවල තියනවා. ඒවායින් තමා සුප් එකක් එහෙම සෙට් කරගන්නේ.ඒත් එකටත් කඩෙන් ගන්න ජාති දෙක /තුනක් දාන්න වෙනවා. :sorry:
    බත් කන වෙලාවකට වඩා සුප් එකකින් එළවලු වල විෂ ශරීරයට එනවා කියල තමා මට හිතෙන්නේ. හරිද දන්නේ නෑ. ඒක නිසා අපිම වවාගත්තු දේවල් වලින් සුප් එකක් ගොඩදාගන්න ට්‍රයක් දෙන්න ඕන.

    වවන්න චාන්ස් එකක් නැ බන්.. කොච්චර උනත් අපිම වවා ගන්න ඒවා තරන් මොනවත් sure නෑ.. එත් එක කරන්න අමාරුයි බන්.. :(
    මැරෙන්න හරි කඩේ ඒවා තමා ගන්න වෙන්නේ. :(

    Mehemai puthaaa mulin owwa okkoma ekata daala lunu kaha daala thambapan. Passe elolu tika perala aran blend karala arakata kawalam karapan. Huthu kaali deka thunak Corn kaali deka thunak hapenna ekata kawalam karahan. Rase thawa wadi karaganna one nam daapan maggi chicken soup katayak

    සුප් කැට දාන්න බෑ බන් healthy විදිහට හදන්න ඕන කරලා තියෙන්නේ. (එළවලු වල වස අමතක කරමු)
    ඔහොම කලාම හොද්දක් විතරනේ බන් එන්නේ. :oo:
    කෑලි ටිකක් ලොකුවට කපා ගෙන ලස්සනට තියෙන්නත් ඕන. :D :cool:
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය සුපර් මාකට් වල දිලිසි දිලිසි තියන එළවලු වලින් සුප් හදන්නේ කොහොමද බන් ? ඕවා තනිකර වස නේ ... මට දැකල තියනවා ඔය බණ්ඩාරවෙල පැත්තේ එළවලු වගා කරන සමහර උන්, එයාලට කන්න කියල වෙනම පොඩි වගාවක් තියන් ඉන්න එවුන්.

    :shocked:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    තෙල් දාන්නෑ බං :no:
    පරිප්පු දානව
    බණ්ඩක්ක දානව

    තෙල් නොදා හදනවා. තෙල් දාලත් හදන recipes තියනවා බන්... ගොඩක් දාන්නේ නෑ බොහොම පොඩ්ඩක් (non stick pan එකක). ඔය බිත්තර මස්, ඉස්සෝ, ...etc වගේ ඒවා දාලා fry වෙන්න ඇරලා, එකට එළවලු දාලා 2min වගේ fry කරලා වතුර දාලා 3-4 min වගේ තැම්බෙන්න තියලා ගන්නවා සමහර ඒවගේ.

    බණ්ඩක්කා දාලා බලන්න ඕන වෙලාවක. :baffled:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    උබලා කෝන් ෆ්ලා දාපු නිවිති සුප් බීලා තියේද ? පට්ට රසයි. :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තෙල් නොදා හදනවා. තෙල් දාලත් හදන recipes තියනවා බන්... ගොඩක් දාන්නේ නෑ බොහොම පොඩ්ඩක් (non stick pan එකක). ඔය බිත්තර මස්, ඉස්සෝ, ...etc වගේ ඒවා දාලා fry වෙන්න ඇරලා, එකට එළවලු දාලා 2min වගේ fry කරලා වතුර දාලා 3-4 min වගේ තැම්බෙන්න තියලා ගන්නවා සමහර ඒවගේ.

    බණ්ඩක්කා දාලා බලන්න ඕන වෙලාවක. :baffled:

    තෙල් දාල මං බීලම නෑ :no: හදලත් නෑ :no: කන තෙල් ඇති බං තවත් සුප් වලටත් දාල බීල බොරුවට ලෙඩ වෙන්න ඕන්නෑනෙ :yes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    තෙල් දාල මං බීලම නෑ :no: හදලත් නෑ :no: කන තෙල් ඇති බං තවත් සුප් වලටත් දාල බීල බොරුවට ලෙඩ වෙන්න ඕන්නෑනෙ :yes:

    Ou ou eeka nan aththa... :yes:

    Angata honda nathi dewal ekathi wenna wenna thamai kaame rasa wadi wenne :D

    Magarin wage dewal danawa ban soup walata. Rasai ethakota but angata narakai ithin.. :(