විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    me widihata bulb 5k haduwa.ekak dan dana kota dim wage. tika welawak yanawa eliya wedi wenna a mokada?

    හේතු දෙකක් තියෙන්න පුලුවන්
    1) එක LED බල්බ් එකක් සව්ත්තු වේගන එනවා. එහෙම ඉක්මනින් සව්ත්තු වෙන්නේ හීට් සිංක් කම්පව්න් ගාලා හොදට තදට හිටින්න පෑස්සුවේ නැති උනාම.
    2) අනිත් හේතුව නම් ඩ්‍රයිවර් සර්කිට් එකේ කැපැසිටර් එකක් ගියාම ඔහොම වෙනවා. එතකොට කැපැසිටර් එක අලුතින් දාන්න ඕනේ.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    කළුපාට ටේප් එකක් ඒ ඩ්‍රයිවර් එක වටේ ඔතපං. මම කරේ එහෙමයි. [/QUOTE

    උබට සුවර් ද...එහෙම කරාම සර්කිට් එකේ රස්නේ පිට වෙන්නේ නැහැ..
    ඔය සර්කිට් වල ඒවා සුවර් නැහැ මට..අර උබ උද දාපු සර්කිට් එක හොදයි වගේ යට දාපු එකට වඩා..
    එකත් රත් වෙනවා..ටේප් ගැහුවම එකේ හිත එක පිට වෙන්නේ නැහැ නේද..මම හිතන්නේ සර්කිට් එකේ යට පැත්තට විතරක් ටේප් ගැහුවම ඇති එක්කෝ සිලිකන් ගම එක දැම්මම හරි...පස්ස්පු පැත්තට
     
    සර්කිට් එක එච්චරම රත් වෙන්නෙ නම් නෑ මචං. මම ටේප් කරපුවගේ තාම අව්ලක් ආවෙත් නෑ. නමුත් උඹ කිව්වා වගේ යටින් කවර් කරත් හරි. ඕනිනම් යටින් ඩබල් ටේප් කෑල්ලක් අලවන්නත් පුලුවන් නැත්තං ටිකක් ලොකු Insulated Cover Tube Heat Shrink Tub එකක් අර සර්කිට් එක ඒක ඇතුලට බස්සලා ටිකක් රත් කරන්න.
    $(KGrHqQOKnMFJjhd7FYwBS,MyU,BY!~~_32.JPG