🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    මට හිතෙන්නේ මම නිශ්චලව ඉඳලා ඔලු බක්ක මගේ වටේ කැරකුනොත් අපි දෙන්නගෙ තියෙන නිස්චල පරිසරය(background) එකට සාපේක්ෂව නිසැකවම ඔලු බක්ක මගේ වටේ කැරකෙනවා කියලා. ඒත් universe එකේ අපිට එහෙම ගන්න පුළුවන් still background එකක් නෑ. ඒ නිසා ග්‍රහලෝක දෙකක චලිතය විතරක් බලලා ඔප්පු කරන්න්න බෑ කවුරු කාගේ වටේ යනවද කියල. ඒත් Venus, mars ඒවත් එක්ක ගත්තොත් planets rotate around the sun කියන්නේ proven fact එකක්.
    ගාන කොහොම හැදුවත් උත්තරේ එකයි ඉතින්. ඔය වටේ යන සීන් ඒක ගන්නේ ගුර්ත්ව බලපෑම අනුව කවුරු කාගේ ක්ෂේත්‍රයට අහු වෙලාද ඉන්නේ කියන ඒක අනුව වෙන්න ඕනි විශ්වයට ගියාම.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    නෑ මචන් උබ පොලොවෙ ඉදන් බලන් ඉදියත් mercury ඉර වටේ යනව පේනව. ඉර වටේ යන ගමන් පොලොව වටා යනව පේන්නෙ.
    ඔව් මම කිව්වෙත් ඕක තමයි.
    හැබැයි ඕන නම් අර @හෙළයෙක් කියන දේ හරි කියලා කියන්න තර්කයක් ගේන්නත් පුලුවන් වචන ඇතුලේම ;)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    අපිට සාපේක්ෂව තමා "අනිත් ග්‍රහලෝක සූර්‍යයා වටා යන ගමන් අපේ වටේ කැරකෙනව වගේ" පේන්නෙ

    ඔය රාමු දෙකෙන් එළියෙ කියන්නෙ මොකක්ද බන්? හැමතිස්සෙම මොකක් හරි රාමුවක් තියෙන්න ඕනෙ. රාමුවකට සපේක්ෂ නැති චලිතයක් නෑ. අනික මෙතන prove කරේ පොලොවට සාපේක්ෂව ඉර පොලොව වටා යනව කියන එක. තව තව රාමු වලට තව තව වෙනස් විදි පේන්න පුලුවන්. ඒ වෙනස් විදි හැම එකක්මත් එක සමානව valid.

    නෑ මචන් උබ පොලොවෙ ඉදන් බලන් ඉදියත් mercury ඉර වටේ යනව පේනව. ඉර වටේ යන ගමන් පොලොව වටා යනව පේන්නෙ. සූර්‍යයාට සාපේක්ෂව හද පොලොව වටේ යන ගමන් ඉර වටේ යනව වගේ.
    ------ Post added on Jan 16, 2023 at 7:40 PM

    Mercury ට සාපේක්ෂව බැලුවොත් පේන්නෙ ඉර mercury වටේ යනව වගේ.
    ------ Post added on Jan 16, 2023 at 7:41 PM
    අහ් හරි මම මේක කල්පනා කරන්න ඕනි මට අහස පේන විධියට නේ. මම පින්තුරෙ බලලා හිතුවේ

    ඔව් මම කිව්වෙත් ඕක තමයි.
    හැබැයි ඕන නම් අර @හෙළයෙක් කියන දේ හරි කියලා කියන්න තර්කයක් ගේන්නත් පුලුවන් වචන ඇතුලේම ;)
    නෑ නෑ එක මම ඉල්ලා අස් කරගන්නවා මම බලලා තියෙන පොයින්ට් ඔෆ් විව් එක වැරදියි මේ කාරණාවට
    ------ Post added on Jan 16, 2023 at 7:52 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    මට හිතෙන්නේ මම නිශ්චලව ඉඳලා ඔලු බක්ක මගේ වටේ කැරකුනොත් අපි දෙන්නගෙ තියෙන නිස්චල පරිසරය(background) එකට සාපේක්ෂව නිසැකවම ඔලු බක්ක මගේ වටේ කැරකෙනවා කියලා. ඒත් universe එකේ අපිට එහෙම ගන්න පුළුවන් still background එකක් නෑ. ඒ නිසා ග්‍රහලෝක දෙකක චලිතය විතරක් බලලා ඔප්පු කරන්න්න බෑ කවුරු කාගේ වටේ යනවද කියල. ඒත් Venus, mars ඒවත් එක්ක ගත්තොත් planets rotate around the sun කියන්නේ proven fact එකක්.
    නිශ්චල පරිසරයට සාපේක්ෂව කියන්නෙ ඉතින් උබ උබට සාපේක්ෂව තමයි ඒ ගන්නෙ. ඇයි උබයි පරිසරයයි අතර චලිතයක් නෑ කියන්නෙ එකම සමුද්දෙශ රාමුව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    නෑ නෑ එක මම ඉල්ලා අස් කරගන්නවා මම බලලා තියෙන පොයින්ට් ඔෆ් විව් එක වැරදියි මේ කාරණාවට
    ඉතින් බලපං. දැන් උබයි මමයි පැත්ත මාරු වෙන්න යන්නේ. :lol:
    මට පුලුවන් උබ කලින් කියපු දේට පක්ෂව තර්කයක් ගෙන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    දැන් mercury සුර්යයා වටේ යනවා නේද පෘථිවියට සාපේක්ෂව බැලුවත් ???
    අන්න එහෙම එකක් තමයි මම කිව්වේ. mercury නිශ්චල කරලවත්, සුර්යයා නිශ්චල කරලවත් ගන්නේ නැතුවා ඒ දෙක නිරීක්ෂණය කරන්න පුලුවන් වෙන රාමුවක ඉදන් බලුවම ඕක පෙන්වා.

    ඔව්. ඒක තමයි කියෙන්නේ. ඉර ට සාපේක්ෂව ගන්න ඕන නෑ .
    පොලොවට සාපේක්ෂව බැලුවම mercury ඉර වටේ යනව පේනව වගේම ඉර පොලොව වටේ යනවත් පේනවනෙ. ඇයි උබ ඒක ගන්නෙ නැතුව mercury ගෙ එක විතරක් ගන්නෙ?

    මේ quora එකෙන් ගත්ත එකක්. තේරුම් ගන්න බලන්න.

    Almost all the answers, save Don Rolph’s, make the common mistake of naive realists and mathematical novices. Mr Rolph’s answer correctly points out that the model we use, the heliocentric model, has two aspects: 1) the relationships between the planets that are derived from Newtonian mechanics and, perhaps, Relativity; 2) the coordinate system in which all those relationships are defined. The first of these two are real, in the world. The second of these two is our imposition on the problem to facilitate calculations. Any graduate student in mathematics should be able to perform the necessary change of coordinates from a coordinate system that puts the origin at the center of the sun to a coordinate system that puts the origin at the center of the earth. (What is interesting is that when you actually do this mathematics, at least with Copernicus’ circular orbits, you get a representation that looks strikingly like Ptolemy’s geocentric representation).

    When we do the necessary change of coordinates and adjust the equations accordingly, we will have two coordinate-specific representations of the exact same relationships between the planets and the sun. One representation will have the sun at the center, the heliocentric, the other will have the earth at the center, the geocentric. But, the two representations will be identical with regard to the relationships between the planets. Which one is correct?

    Einstein answers this last question for us…both and neither. To say that the heliocentric model is correct is to claim that the perspective which puts the origin at the center of the sun is the correct perspective. The geocentric model claims that the correct perspective is the one that puts the earth at the origin.
    This is inconsistent with Einstein's claim that no perspective is privileged in physics. There is no correct perspective.

    So, the best we can say is that the heliocentric representation of our model of the solar system is the easiest representation to facilitate the kinds of calculations we wish to make. Anything more than that, especially claims along the line of “the earth revolves around the sun,” are going beyond the model to claim that a certain representation of that model is the “correct” representation, i.e. there is a “correct” perspective.

    "No perspective is privileged in physics. There is no correct perspective." 🔴
    ------ Post added on Jan 16, 2023 at 7:59 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    පොලොවට සාපේක්ෂව බැලුවම mercury ඉර වටේ යනව පේනව වගේම ඉර පොලොව වටේ යනවත් පේනවනෙ. ඇයි උබ ඒක ගන්නෙ නැතුව mercury ගෙ එක විතරක් ගන්නෙ?
    නෑ මම කිව්වේ mercury ඉර වටේ යනවා කියන එක mercury ත්, ඉරත් නොවන රාමුවක ඉදන් බලන්න කියලා .
    ඉතින් ඒකට පොලව ගන්න පුලුවන්.

    උබ මුලින්ම කිව්වා නේ ඉරට සාපේක්ෂව තමයි අපි ඌ වටේ යන්නේ කියලා.
    බ්‍රහස්පති ගේ ඉදන් බැලුවත් ඕක නිරීක්ෂණය කරන්න පුලුවන්. ඉරට සපෙක්ශ්වම ගන්න ඕන නැ කියලා මම කියන්නේ.

    හැබැයි පොලව වටේ ඉර යනවා කියන එක අදාළ වෙන්නේ පොලවට සාපේක්ෂ ඉරේ චලිතය බැලුවම විතරයි.
     
    • Like
    Reactions: vishwadt

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඉතින් බලපං. දැන් උබයි මමයි පැත්ත මාරු වෙන්න යන්නේ. :lol:
    මට පුලුවන් උබ කලින් කියපු දේට පක්ෂව තර්කයක් ගෙන්න.
    මම හිතන් හිටපු විදිය උබල දෙන්නම හිතන් හිටපු විදිය නෙවෙයි. ඒ නිසා මම මෙ බූමියෙන් ඉවත් වෙන්න කියල හැදුවෙ 🙏🙏. මට බැටල් ග්‍රවුන්ඩ් දෙකක් මේන්ටෙන් කරන්න බෑ එක පාර. :rofl: :rofl:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    උබ මුලින්ම කිව්වා නේ ඉරට සාපේක්ෂව තමයි අපි ඌ වටේ යන්නේ කියලා.
    බ්‍රහස්පති ගේ ඉදන් බැලුවත් ඕක නිරීක්ෂණය කරන්න පුලුවන්. ඉරට සපෙක්ශ්වම ගන්න ඕන නැ කියලා මම කියන්නේ.
    ඔව් ඒක හරි. හැබැයි වෙනම ඕනම රාමුවක ඉදන් නන් බෑ. අපේ අනිත් ප්ලැනට්ස් ටිකේ ඉදන් ගත්තොත් ඒක ඇරෙන්න අනිත් ටික ඉර වටේ යනව වගේ පේනව. (ඔක්කොම එකම වගේ චලිතයක් දක්වන හින්ද). වෙනම විකාරයක් පේන රාමුවක් උනත් ඕනෙනන් define කරන්න පුලුවන්.

    මම හිතන් හිටපු විදිය උබල දෙන්නම හිතන් හිටපු විදිය නෙවෙයි. ඒ නිසා මම මෙ බූමියෙන් ඉවත් වෙන්න කියල හැදුවෙ 🙏🙏. මට බැටල් ග්‍රවුන්ඩ් දෙකක් මේන්ටෙන් කරන්න බෑ එක පාර. :rofl: :rofl:
    :lol:
    anyway no battle මචන්. අපි ඉස්සර කිරියෙ මේ වගේ දේවල් සෑහෙන discuss කරානෙ. පස්සෙ දේශපාලන ගූ ගොඩවලුයි ඉන්ද්‍රයගෙ ජන්ගියි මේකට අරක් ගත්ත.

    ------ Post added on Jan 16, 2023 at 8:05 PM
     
    • Like
    Reactions: batwise

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඔව් ඒක හරි හැබැයි. වෙනම ඕනම රාමුවක ඉදන් නන් බෑ. අපේ අනිත් ප්ලැනට්ස් ටිකේ ඉදන් ගත්තොත් ඒක ඇරෙන්න අනිත් ටික ඉර වටේ යනව වගේ පේනව. (ඔක්කොම එකම වගේ චලිතයක් දක්වන හින්ද). වෙනම විකාරයක් පේන රාමුවක් උනත් ඕනෙනන් define කරන්න පුලුවන්.

    :lol:
    anyway no battle මචන්. අපි ඉස්සර කිරියෙ මේ වගේ දේවල් සෑහෙන discuss කරා. පස්සෙ දේශපාලන ගූ ගොඩවලුයි ඉන්ද්‍රයගෙ ජන්ගියි මේකට අරක් ගත්ත.

    ------ Post added on Jan 16, 2023 at 8:05 PM
    හරි හරි මම නිකන් කිව්වෙ. මාත් ඔය වගේ දේවල් කතා කරන්නෙ ඩිලන් වගේ කීප දෙනෙක් එක්ක විතරයි දැන්. අනික් උන් අම්ම මතක් කරල බැනගෙන වනසනවනෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    "ඉර වටේ යනවා".

    ඔය වටේ වචනේ අල්ලගත්තනම් එතනත් රාමුවක් ගැන කියන්නේ කියල ගන්න පුලුවන් ඉතින්.
    එතන contradiction එකක් නෑ බන් හැබැයි. ඉර axis එක කියල ගත්තොත් ඒක වටේට යනව කියන එක තමයි එතන අදහස. ඒ ගමන්ම axis එකත් චලනය වෙනව. Movements දෙකක් තියෙනව. අපි ඉරට සාපේක්ෂව නොගත්තත් circular motion එක නිරීක්ෂණය වෙනව.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ත්‍රෙඩ් එක අද තමයි අග ඉඳන් මුලට බලන්නෙ, planet වල සාපේකශ තලිතය ගැන කන්වසේශන් එක ඉන්ටරස්ටින් උනා මටත්.
    @olu bakka @dilann @හෙළයෙක්
    මචන්ලා

    A - අපිට පොලව වටේ ඉර ගමන් කරනවා කියලා පැය 24ක් ඇතුලත පේන එක වෙන්නෙ පොලව තමන් වටේ කැරකෙන නිසානේ.
    හැබැයි පොලව සූර්යා වටේ යන්නෙ නැතුව එකම තැන, තමන් වටේ කැරකි කැරකි විතරක් තියනවා කියලා(for the sake of argument) කියලා හිතුවොත්, පොලව තමන් වටේ යන නිසා පොලවට පොලව උඩ ඉන්න කෙනෙක්ට සූර්යා පොලව වටේ යනවා වගේ පේනචා,
    හැබැයි මේ සෙනාරියෝ එකම සූර්යාට සාපේකශව පොලව නිශ්චලව තියෙන්නෙ. පොලවට සාපේකශවත් සූර්යා නිශ්චලව තියනවා. නමුත් පොලව උඩ ඉන්න කෙනෙක්ට සාපේකශව ගත්තම පොලව වටේ සූර්යා ගමන් කරනවා වගේ පේනවා

    B - දැන් කලින් වගේම පොලව තමන් වටේ කැරකෙන්නෙ නැතුව සූර්යාවටේ කැරකෙනවා කියලා හිතමු(again for the sake of the argument), මේ සෙනාරියෝ එක පොඩ්ඩක් සංකීර්න වෙනවා, පොලව තමන් වටේ කැරකෙන්නෙ නැතුව සූර්යා වටේ යන්න බැහැ. මෙහෙම වෙනවා නං විදි දෙකක් තියනවා

    1. සූර්යාගෙ පැත්තට පොලවෙ එක පැත්තක් හැමතිස්සෙම හැරිලා තියනවා, හරියට බෝලයක් නූලකින් ගැටගහල ඔලුව වටේ කරකවා වගේ වැඩක්. එතනදි සූර්යා වටේ එක රවුමක් යද්දි පොලව තමන් වටේත් එක රවුමක් යනවා. සූර්යාට සාපේකශව සූර්යා වටේ පොලවා යනවා. පොලවට සාපේකශව පොලව වටේ සූර්යා යනවා, හැබැයි පොලව උඩ ඉන්න කෙනෙක්ට සූර්යා කොහෙවත් යනවා කියලා පේන්නෙ නැහැ. සූර්යා ඉන්න පැත්තට හැරිලා තියන පොලවෙ පැත්තෙ ඉන්න කෙනෙක්ට හැමදාම ඉරපායලා, අනෙක් පැත්තෙ ඉන්න කෙනෙක්ට ඉර කවදාවත් පේන්නෙ නැහැ. අනෙක් අයට ඔය දෙක අතර විදියක් හැමදාම තියනවා
    2. සූර්යාට සාපේකශව පොලව තමන් වටේ කැරකෙන්නෙම නැහැ. එතකොට සූර්යා වටේ පොලව යද්දි පොලවෙ එක එක පැති සූර්යා පැත්තට හැරනවා. එතකොට සූර්යා වටේ පොලව ගමන් කරද්දි පොලව තමන් වටේතේ එක රවුමක් කැරකිලා තියනවා. හැබැයි කලින් වගේ එක පැත්තක් සූර්යාගෙ පැත්තට ලොක් වෙලා නැහැ. අපේ අවුරුද්දක් සහ දවස සමාන වෙනවා. සූර්යාට සාපේකශව පොලව සූර්යා වටේ යනවා පොලවට සාපේකශව සූර්යා පොලව වටේ යනවා. පොලව උඩ ඉන්න කෙනෙක්ට පොලව වටේ සූර්යා අවුරුද්දක් තිස්සෙ යනවා කියලා පේනවා.

    ඔය විදියට බැලුවම පොලවට සාපේකශව සිදුවෙන චලිතයය සහ පොලව උඩ ඉන්න කෙනෙක්ට පේන චලිතය අතර ලොකු වෙනසක් තියෙන්න පුලුවන්. A වල විස්තර කරපු එක වගේ.

    අනික් එක තමයි සූර්යග්‍රමන්ඩලෙන් පිට තියන රාමුවක ඉඳලා බැලුවොතින්, කොහොම මොන රාමුවෙ ඉඳලා බැලුවත් සූර්යා වටේ පොලව ඇතුලුව අනෙක් ග්‍රහ වස්තු ටික කැරෙකනවා කියලා පේන්න ඕන.
    අර දාල තියන ඇනිමේශන් එකේ විදියට බැලුම මොන ග්‍රහ ලෝකෙට සාපේකශව බැලුවත් අනෙක් ග්‍රහලෝකෙ සූර්යා වටේ යනවා කියලා පේනවානේ. ඒක වෙන්නෙ නැති එකම සෙනාරියෝ එක වෙන්නෙ මොකක් හරි ග්‍රහලෝකෙකට සාපේකශව බැලුවම ඒ ග්‍රහලෝකෙ සූර්යා වටේ යන්නෙ නැහැ නමුත් ඒත් අනෙක් ග්‍රහලෝක සියල්ලම සූර්යා වටේ කැරකෙනවා
    ඔය චලිත ටික සේරම පැහැදිලි කරන්න පුලුවන් එකම විදිය තමයි ඇත්තටම වෙන්නෙත් සූර්යා වටේ ග්‍රහලෝක ටික කැරකෙනවා කියන එක

    මම හිතන්නෙ නැහැ ඔය චලිත ටික පැහැදිලි කරන්න පුලුවන් වෙන සෙනාරියෝ එකක් ඇති කියලා.

    ඕක ඔය විදියට වෙනවා කියලා චලිතය ගැන විතරක් හිතන්නෙ නැතුව දැනට හොයාගෙන තියන අනෙක් කන්සෙප්ට් එක්ක බැලුවමත් සූර්යා වගේ ලොකු ස්කන්ධයක් වටේ තමයි අනෙක් ග්‍රහලෝක ටිකත් කැරකෙන්නෙ කියලා හොයාගෙන තියනවානේ
    ඇත්තටම කැරකෙන්නෙ සූර්යා වටේ නෙමයි ඒ ග්‍රහලෝකෙයි සූර්යාගෙයි අතර ගුරුත්ව කේන්ද්‍රය වටේ, සූර්යාගෙ තියන ස්කන්ධය එක්ක බැලුවම මේ ගුරුත්ව කේන්ද්‍රය සූර්යාගෙ ඇතුලෙ තමයි තියෙන්නෙ. එතකොට ඉතින් ග්‍රහලෝක සූර්යා වටේ යනවා කියන එක සෑහෙන්න දුරට නිවැරදියි. හැබැයි සූර්යාගෙ හරි මැද වටේ නෙමයි කැරකෙන්නෙ. ගුරුත්ව කේන්ද්‍ර්‍ය අනිවාර්යෙන් සූර්යාගෙ මධය ලක්ශයට එලියෙන් තියෙන්න ඕන දශමයක් හරි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    සූර්යාගෙ පැත්තට පොලවෙ එක පැත්තක් හැමතිස්සෙම හැරිලා තියනවා, හරියට බෝලයක් නූලකින් ගැටගහල ඔලුව වටේ කරකවා වගේ වැඩක්. එතනදි සූර්යා වටේ එක රවුමක් යද්දි පොලව තමන් වටේත් එක රවුමක් යනවා. සූර්යාට සාපේකශව සූර්යා වටේ පොලවා යනවා. පොලවට සාපේකශව පොලව වටේ සූර්යා යනවා,
    මෙතන පොලවට සාපේක්ෂව සුර්යයා පොලව වටේ යන්නේ නෑ .
    පොලවට සාපේක්ෂව සුර්යයා තමන් වටේ වටයක් යනවා පෙන්නේ.

    සූර්යාට සාපේකශව පොලව තමන් වටේ කැරකෙන්නෙම නැහැ. එතකොට සූර්යා වටේ පොලව යද්දි පොලවෙ එක එක පැති සූර්යා පැත්තට හැරනවා. එතකොට සූර්යා වටේ පොලව ගමන් කරද්දි පොලව තමන් වටේතේ එක රවුමක් කැරකිලා තියනවා. හැබැයි කලින් වගේ එක පැත්තක් සූර්යාගෙ පැත්තට ලොක් වෙලා නැහැ. අපේ අවුරුද්දක් සහ දවස සමාන වෙනවා. සූර්යාට සාපේකශව පොලව සූර්යා වටේ යනවා පොලවට සාපේකශව සූර්යා පොලව වටේ යනවා. පොලව උඩ ඉන්න කෙනෙක්ට පොලව වටේ සූර්යා අවුරුද්දක් තිස්සෙ යනවා කියලා පේනවා.
    මේකේ පොලව තමන් වටේ එක රවුමක් කැරකෙන්නේ නෑ .
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    සූර්යාගෙ පැත්තට පොලවෙ එක පැත්තක් හැමතිස්සෙම හැරිලා තියනවා, හරියට බෝලයක් නූලකින් ගැටගහල ඔලුව වටේ කරකවා වගේ වැඩක්. එතනදි සූර්යා වටේ එක රවුමක් යද්දි පොලව තමන් වටේත් එක රවුමක් යනවා. සූර්යාට සාපේකශව සූර්යා වටේ පොලවා යනවා. පොලවට සාපේකශව පොලව වටේ සූර්යා යනවා, හැබැයි පොලව උඩ ඉන්න කෙනෙක්ට සූර්යා කොහෙවත් යනවා කියලා පේන්නෙ නැහැ. සූර්යා ඉන්න පැත්තට හැරිලා තියන පොලවෙ පැත්තෙ ඉන්න කෙනෙක්ට හැමදාම ඉරපායලා, අනෙක් පැත්තෙ ඉන්න කෙනෙක්ට ඉර කවදාවත් පේන්නෙ නැහැ. අනෙක් අයට ඔය දෙක අතර විදියක් හැමදාම තියනවා
    Tidel locked
    මෙතැනදී පොළව බ්‍රමණය වෙනවා. පරිභ්‍රමණ සහ බ්‍රමණ කාල සමානව
    පොළව බ්‍රමණය නොවන්නේ ඔබගේ දෙවැනි අවස්ථාවේ පමණි.
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    2. සූර්යාට සාපේකශව පොලව තමන් වටේ කැරකෙන්නෙම නැහැ. එතකොට සූර්යා වටේ පොලව යද්දි පොලවෙ එක එක පැති සූර්යා පැත්තට හැරනවා. එතකොට සූර්යා වටේ පොලව ගමන් කරද්දි පොලව තමන් වටේතේ එක රවුමක් කැරකිලා තියනවා.
    නෑ මෙතනදි පොලොව තමන් වටේ කැරකෙන්නෙ නෑ.
    අනික් එක තමයි සූර්යග්‍රමන්ඩලෙන් පිට තියන රාමුවක ඉඳලා බැලුවොතින්, කොහොම මොන රාමුවෙ ඉඳලා බැලුවත් සූර්යා වටේ පොලව ඇතුලුව අනෙක් ග්‍රහ වස්තු ටික කැරෙකනවා කියලා පේන්න ඕන.
    අර දාල තියන ඇනිමේශන් එකේ විදියට බැලුම මොන ග්‍රහ ලෝකෙට සාපේකශව බැලුවත් අනෙක් ග්‍රහලෝකෙ සූර්යා වටේ යනවා කියලා පේනවානේ. ඒක වෙන්නෙ නැති එකම සෙනාරියෝ එක වෙන්නෙ මොකක් හරි ග්‍රහලෝකෙකට සාපේකශව බැලුවම ඒ ග්‍රහලෝකෙ සූර්යා වටේ යන්නෙ නැහැ නමුත් ඒත් අනෙක් ග්‍රහලෝක සියල්ලම සූර්යා වටේ කැරකෙනවා
    ඔය චලිත ටික සේරම පැහැදිලි කරන්න පුලුවන් එකම විදිය තමයි ඇත්තටම වෙන්නෙත් සූර්යා වටේ ග්‍රහලෝක ටික කැරකෙනවා කියන එක
    වෙනස් චලිත දකින්න පුලුවන් එකම සමුද්දේශ රාමුවක් නෙමේ තියෙන්නෙ. තව තියෙනව ඕන තරන්.
    එකම අවස්තාවක් උනත් බන් මෙතනදි අපිට කියන්න බෑ මෙහෙම දෙයක් වෙන එකම අවස්තාව මේක නිසා සහ අනිත් හැමවිටම මෙහෙම නිසා ඒක තමයි හරි කියල. මොකද මේක සිද්ධි ගනනාවක් නෙමේ. මේ එකම සිද්දියෙ නිරීක්ෂකයන් (in context of physics) සම්බන්ධ ගැටලුවක්. මෙතන තියෙන දේ තමයි අපි හැමවිටම චලිතයක් define කරන්නෙ නිරීක්ෂකයෙක්ට සාපේක්ෂව. විවිධ නිරීක්ෂකයන්ට සාපේක්ෂව විවිද ආකාරයෙන් එකම චලිතය පේන්න පුලුවන්. ඒ හැම එකක්ම valid. ඒක තමයි චලිතයේ සාපේක්ෂ බව කියල භෞතික විද්‍යාවෙදි කියන්නෙ. එකක් හරි එකක් වැරදි නෙමේ ඔක්කොම හරි.

    ඇත්තටම කැරකෙන්නෙ සූර්යා වටේ නෙමයි ඒ ග්‍රහලෝකෙයි සූර්යාගෙයි අතර ගුරුත්ව කේන්ද්‍රය වටේ, සූර්යාගෙ තියන ස්කන්ධය එක්ක බැලුවම මේ ගුරුත්ව කේන්ද්‍රය සූර්යාගෙ ඇතුලෙ තමයි තියෙන්නෙ. එතකොට ඉතින් ග්‍රහලෝක සූර්යා වටේ යනවා කියන එක සෑහෙන්න දුරට නිවැරදියි. හැබැයි සූර්යාගෙ හරි මැද වටේ නෙමයි කැරකෙන්නෙ. ගුරුත්ව කේන්ද්‍ර්‍ය අනිවාර්යෙන් සූර්යාගෙ මධය ලක්ශයට එලියෙන් තියෙන්න ඕන දශමයක් හරි.
    (මේකෙදි ගුරුත්ව කේන්ද්‍රය කියන එක ස්කන්ධ කේන්ද්‍රය කියල වෙනස් වෙන්න ඕනෙ)
    එතනදිත් ස්කන්ධ කේන්ද්‍රය වටා ඉර සහ පොලොව කැරකෙනව කියන්නෙ ස්කන්ධ කේන්ද්‍රයට සාපේක්ෂව. ඉරට සාපේක්ෂව ඉර වටා ස්කන්ධ කේන්ද්‍රය සහ පොලොව කැරකෙනව. පොලොවට සාපේක්ෂව පොලොව වටා ස්කන්ධ කේන්ද්‍රය සහ ඉර කැරකෙනව. කොහොම ගත්තත් සාපේක්ෂයි බන් චලිතය. නිරපේක්ෂ චලිතයක් නෑ.

    "No perspective is privileged in physics. There is no correct perspective." 🔴
     
    • Like
    Reactions: vishwadt

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මෙතන පොලවට සාපේක්ෂව සුර්යයා පොලව වටේ යන්නේ නෑ .
    පොලවට සාපේක්ෂව සුර්යයා තමන් වටේ වටයක් යනවා පෙන්නේ.
    එතකොට සාපේකශ චලිතයක් ගැන හිතුවොතින්, සූර්යාට සාපේකශව බැලුවොතින් පොලව සූර්යා වටේ යනවා
    ඒ විදියට පොලවට සාපේකශව සූර්යාගෙ චලිතය(පොලව උඩ ඉන්න කෙනෙක්ට පේන එක නෙමයි), ඇත්තටම පොලවට සාපේකශව සූර්යා කොහමද ගමන් කරන්නෙ කියලා හිතුවොතින් මොකද්ද ඒ පාත් එක?

    මේකේ පොලව තමන් වටේ එක රවුමක් කැරකෙන්නේ නෑ .
    ඔවු මේක හරි
    Tidel locked
    මෙතැනදී පොළව බ්‍රමණය වෙනවා. පරිභ්‍රමණ සහ බ්‍රමණ කාල සමානව
    පොළව බ්‍රමණය නොවන්නේ ඔබගේ දෙවැනි අවස්ථාවේ පමණි.
    yes
    නෑ මෙතනදි පොලොව තමන් වටේ කැරකෙන්නෙ නෑ.

    වෙනස් චලිත දකින්න පුලුවන් එකම සමුද්දේශ රාමුවක් නෙමේ තියෙන්නෙ. තව තියෙනව ඕන තරන්.
    එකම අවස්තාවක් උනත් බන් මෙතනදි අපිට කියන්න බෑ මෙහෙම දෙයක් වෙන එකම අවස්තාව මේක නිසා සහ අනිත් හැමවිටම මෙහෙම නිසා ඒක තමයි හරි කියල. මොකද මේක සිද්ධි ගනනාවක් නෙමේ. මේ එකම සිද්දියෙ නිරීක්ෂකයන් (in context of physics) සම්බන්ධ ගැටලුවක්. මෙතන තියෙන දේ තමයි අපි හැමවිටම චලිතයක් define කරන්නෙ නිරීක්ෂකයෙක්ට සාපේක්ෂව. විවිධ නිරීක්ෂකයන්ට සාපේක්ෂව විවිද ආකාරයෙන් එකම චලිතය පේන්න පුලුවන්. ඒ හැම එකක්ම valid. ඒක තමයි චලිතයේ සාපේක්ෂ බව කියල භෞතික විද්‍යාවෙදි කියන්නෙ. එකක් හරි එකක් වැරදි නෙමේ ඔක්කොම හරි.

    (මේකෙදි ගුරුත්ව කේන්ද්‍රය කියන එක ස්කන්ධ කේන්ද්‍රය කියල වෙනස් වෙන්න ඕනෙ)
    එතනදිත් ස්කන්ධ කේන්ද්‍රය වටා ඉර සහ පොලොව කැරකෙනව කියන්නෙ ස්කන්ධ කේන්ද්‍රයට සාපේක්ෂව. ඉරට සාපේක්ෂව ඉර වටා ස්කන්ධ කේන්ද්‍රය සහ පොලොව කැරකෙනව. පොලොවට සාපේක්ෂව පොලොව වටා ස්කන්ධ කේන්ද්‍රය සහ ඉර කැරකෙනව. කොහොම ගත්තත් සාපේක්ෂයි බන් චලිතය. නිරපේක්ෂ චලිතයක් නෑ.

    "No perspective is privileged in physics. There is no correct perspective." 🔴

    මම කලින් විස්තර කරපු B.2 දි පොලව තමන් වටේ යන්නෙ නැහැ. ඒක මට වැරදිල
    මේකෙන් ඒක හරියටම පේනවා
    300px-Tidal_locking_of_the_Moon_with_the_Earth.gif
     
    • Like
    Reactions: vishwadt