අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරිමට නියමිත බව පාරිභෝගික අධිකාරිය පවසයි.
එම අධිකාරිය පවසන්නේ එම මිල අඩුකිරීම් නොවැම්බර් 28 දින සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනය නිකුත් කරන බවයි.
දේශීය කිරිපිටි, පරිප්පු, කරවල වර්ග කිහිපයක්, කඩල, හාල්මැස්සන් ඇතුළු...