මේ අය වැයේ පැලැස්තර නෑ
ජීවන වියදම අඩු කිරීම, රටේ ආර්ථික දියුණුව ඇති කිරීම සඳහා පැලැස්තර විසඳුම් වෙනුවට මෙවර අය වැයෙන් තිරසාර විසඳුම් ලබාදී ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ප්‍රකාශ කෙළේය.
අය වැයෙන් කළ යෝජනා සමස්තයක් ලෙස ජනතාවට කෙටි කාලීන ජීවන වියදම් සහනත්...