2015 එලෙව්ව කිව්ව මහින්ද දේශපාලනෙන් ගිහිනුත් නෑ. 2020 එලවනවා කියන රනිල් දේශපාලනයෙන් යයි කියල ශුවර් එහෙකුත් නෑ.
උඹලා මහින්දව එලවන්න කියල රටේ ආර්ථික වර්ධන වේගෙ 4% වඩා අඩුගානට වට්ටල රටට රැපියල් කෝටි 1000 වඩා පාඩුවක් කරල, රට බෙදන ව්‍යවස්තාවක් හදන්න පාර කප්පවල, යුද්ධ කරපු රණවිරැවෝ පවා දෙන්න...