1. GuneBhai

    වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි

    කොහේද ඕයි අපි එහෙම එකක් කීවේ? අපි කියන්නෙ කෝ පොනිල් ලෝකෙ දිනුවනන් මේක වෙනවද කියල
  2. GuneBhai

    වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි

    It was Ponil that said he has won the world. Mahinda didn't say he win the world. That's why people mock Ponil.
  3. GuneBhai

    වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි

    ආ ඒකියන්නෙ රට පාවාදීල හරි කමක් නෑ සල්ලි අතට එනවා නන් එච්චරයි නේ? තූ තොපි වගේ සක්කිලිත් ලංකාවේ ඉපදුනානේ
  4. GuneBhai

    වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි

    එහෙම බැරි නන් රනිලා කිය කිය යන්නෙ ලෝකෙම දිනලා කියල.. ඌ එහෙනන් බොරැ නේ කියල තියෙන්නෙ.... ඌ වගේ බොරැ කාරයෙක්වද බන් උඹළ පත් කර ගත්තේ? programm එක ඉවර වෙන එක කලින් කියල තබ්බද? නැත්තන් එකපාරද කලේ?
  5. GuneBhai

    වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි

    සමිබන්ද නැත්තෙ කොහේද? ඇමරිකාව ඕක සාමානය විදියට අයින් කරනවානන් කාලෙකට කලින් GSP+ දුන්න රටවල් දැනුවත් කරනවා. කෝ එහෙම කලාද? එහෙම කලානන් රනිල්ට ඕක ඇමරිකාව එක්ක කතා කරලා විසදගන්න බැරි උනාද? අර යුරෝපෙ එක්ක කලා වගේ? උඹ ජාතයන්තර දේශපාලනය කියන්නෙ PHD සබ්ජෙක්ට් එකක් කියලද?
  6. GuneBhai

    වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි

    හෙහෙ එතකොට GSP+ රටවල් ගොඩකට අයින් කරපු නිසා ලංකාවට දැනෙන් නැද්ද? රනිල් ලෝකෙ දිනුවයි කිව්ව එකේ ඕක ගොඩ දාගන්න බැරි උනාද බොල?
  7. GuneBhai

    වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි

    ඕකව ආයේ බටලන්දට ගෙනියන්න ඕනි පාටියක් දාන්න...
  8. GuneBhai

    වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි

    මහින්දයෙක් ගැන නෙමේ බොල කියන්නෙ. Congress එක GSP+ අයින් කරනවා කියල අපේ උන් දන්නෙ නෑ? අයින් කලාමද දන්නෙ ඒක දැන් නැහැ කියල? අපි කියන්නේ රනිල් ලෝකෙ දින්න කිව්ව නිසා මේකත් මොකක් හරි ගේමක් ගහල හදාගන්න බැරි උනාද කියල? මහින්දයා ලෝකෙ දින්න කියල අපි කිව්ව නෑ නේ?
  9. GuneBhai

    වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි

    ඉතින් ලෝකෙ දිනපු රනිල්ට ඕක හදාගන්න බැරි උනාද? මාර වැඩක් නේ... :baffled::baffled:
  10. GuneBhai

    වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි

    ඉතින් ඩෝ මේක රනිලාගේ ආන්ඩුවනේ... තොපි දෙමළු මැරැවා කියල GSP+ අයින් කලාම ඔහොම කිව්වද?
  11. GuneBhai

    වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි

    ඒ බයිලා වලින් වැඩක් නෑ නේ.. රනිලාගේ ආන්ඩුව පලස්තීනේට සපෝර්ට් කරලා තමා ඉල්ලන් කෑවේ... අපි කිව්වෙ නෑ නේ චන්නෙ දාපන් කියල...
  12. GuneBhai

    Beginners guide to නලීන් ද සිල්වා

    උඹේ මහා ගොන් තර්කනේ තියෙන්නෙ. ගුරැත්වාකර්ශනේ දැනුනට ඒ මොකක්ද කියල කවුරැත් දැනන් හිටියේ නෑ නිව්ටන් මතක් කරන කං. හරියට ඔක්සිජන් හොයාගන්න කන් එහෙම දෙයක් තියෙනවාද කියල මිනිස්සු දැනන් හිටියේ නෑ වගේ. උඹ ඔය කතා කරන දුරවල් වල වීශාලත්වයත් සාපේක්ශයි. උඹ ආලෝක වර්ශගානක දුරවල් ගැන හිතනකොට මම කතා කලේ...
  13. GuneBhai

    Beginners guide to නලීන් ද සිල්වා

    මම පරමාණුව ගැන කතා කලේ ඒක තේරැන් ගන්න පුලුවන් නිසා. පරමාණු ඇකුලේ උඹ කියප ක්වෝරක්ස්, තන්තු තියෙන බව විදයාඥයන් හිතනවා. ගුරැත්වය වැඩ කරන්නේ ඒ තන්තු වල කියලත් සමහර විද්‍යාඥයන් උපකල්පනය කරල තියෙනවා. තනි පරමාණුවකට නන් ගුරැත්වාකර්ශනව බලපාන්නෙ බොහොම පොඩියට. ඒත් පරමාණු බිලියන ට්රිලියන ගාණකින් හැදිච්ච්...
  14. GuneBhai

    ගම ජවිපෙට යථාර්ථයක් ද...?

    මොනාද බන් මේ කියන විහිලු කතා? ටිල්වින් මහින්දයාගේ හොද කියපු නිසා ටිල්වින් මහින්දයාට බොක්කෙන් ‍සපෝර්ට් කලා කියන්න පුලුවන්ද? හිටං මහින්දව නොමිනේට් කරපු නිසා හිටං මහින්දට ෆුල් සපෝට් කියන්න පුලුවන්ද? 2005 මහින්දට සපෝර්ට කරන තැන‍ට ජවිපෙ ගේන්න උපරිම කැපකිරීමක් කලේ විමල්. අන්තිමේ විමල් තමා 2005...
  15. GuneBhai

    ගම ජවිපෙට යථාර්ථයක් ද...?

    මහින්දට ගොට්ට අල්ලන්නේ රට වෙනුවෙන් වෙන ගොට්ට අල්ලන්න එකෙක් නැති නිසා. දැන් තෙරියමෘ?
  16. GuneBhai

    ගම ජවිපෙට යථාර්ථයක් ද...?

    මහින්ද‍ට දිනන්න උදව් කලාට වැඩක් නෑ. ඕනි වෙලාවේ උන් මහින්ද එක්ක හිටි‍යේ නෑ.
  17. GuneBhai

    Beginners guide to නලීන් ද සිල්වා

    අපේ ඇග හැදිල තියෙන්නෙ සරල ඉලක්ට්රොන් අඩංගු පරමාණු වලින්. ඒ හැම පරමාණුවකට ගුරැත්වාකර්ශනය දැනෙනවා. දැන් උඹ කියන්නෙ ගුරැත්වාකර්ශන සංකල්පෙ වැරදි කියලද? මම කලිනුත් කිව්වා වගේ ගුරැත්වාකර්ශනේ ඇති වැරැද්දක් නෑ. අපි ඒක අර්ථ කථනය කරපු විදියෙයි වැරැද්ද තියෙන්නෙ. නිව්ටන්ගේ සංකල්පේ තිබුන වැරදි...
  18. GuneBhai

    Beginners guide to නලීන් ද සිල්වා

    මොකක්ද බන් අලුත් අර්ථ කතනය කියහන්කෝ බලන්න අපිටත් දැන ගන්න. රජරට හඳුනා නොගත් වකුගඩු රෝගයට ගල්පොසේට් (ග්ලයිපොසේට් වල තියෙන ආසනික්) කිවුල් ජලය කුඹුරු පස හේතුවක් කියන්න නාථ දෙවියෝ ඕනි නැහැ. ඒක ඔය සබ්ජෙක්ට් එකේ ඉන්න ඕනි එහෙකුට තේරෙන දෙයක්. ආසනික් තියෙන බව පරීක්ශන වලින් ඔප්පු කරන්නත් නාථගෙ පිහිට ඕනි...
  19. GuneBhai

    Beginners guide to නලීන් ද සිල්වා

    මුලින්ම නලින් ද සිල්වාට කියන්කෝ බයිල ගහන් නැතුව ආධ්‍යාත්මික දියුණුව ලබාගෙන දෙවියන් කියල හඳුන්වන ප්‍රාණින් සමඟ හෝ පෙරේතයන් කියල හඳුන්වන ප්‍රාණින් සමඟ සම්බන්ධ වෙලා අපිට දැනුමක් නිර්මාණය කරල පෙන්නන්න කියල. බුදු හාමුදුරැවොත් ස්ව‍යං අධයනය කරලා තමා අනිත් මිනිස්සුන්ට පාර කිව්වෙ. අපේ පිනාචාර්ය ලා ඒකට...
  20. GuneBhai

    Beginners guide to නලීන් ද සිල්වා

    එක ඉන්ද්රියකට කියල නෑ බන්. ඔක්කොටම දැනෙනවා ගුරැත්වාකර්ශන බලය. පෘතිවියේ ඉන්නකොට අභයවකාශෙ ‍තියෙන ශුන‍්‍ය ගුරැත්ව තත්වය ඇතිකරන්න පුලුවන්. ඒවාට වෙනම උපකරණ තියෙනවා. පෘතිවියේදී ශුන‍්‍ය ගුරැත්ව තත්වය ඇතිකරන්න ගුරැත්වාකර්ශනය කියන්නෙ මොකක්ද කියල දැනන් ඉන්න ඕනි. විශ්වයේ ගුරැත්වාකර්ශන නියමයට අනුව වැඩ...

    No contents