නිදා ඉන්නවුන් ඇහැරවන්න ලේසියි.. නමුත් බොරුවට නිදා ඉන්න අය ඇහැරවන්න අමාරුයි. ඔය හේතුවාදි කියන බහුතරයක් බොරුවට නිදා ඉන්නේ ඔවුන් බලාපොරොත්තු වෙන්නේ සමාජයේ විශ්වාස වලට පහර ගහලා පොරත්වයක් ආරූඩ කරගැනීම. කාලෝ ෆොන්සේකා වයස ගියාට ඔහු තාම ඉන්නේ ජීවිතයේ වර්ණ දශකයේ.. මම නම් ජ්‍යෝතිෂ ගැන හරි වැරදි කථා කරන්නේ...