ආසාවක් තියෙනවා ලොකු වත්තක් තියෙන පොඩි ගෙයක් හදාගන්න...ලොකු කිවිවෙ පර්ච් 40ක් 50ක් වගෙ...තනි තට්ටුවෙ ගෙයක් හදාගන්න....එතකොට තණකොළ පැගෙන්න ඇවිදින්න පුලුවන් නෙ.....ඉඩමෙ කොනක යකඩ ඔංචිල්ලාවක් හයි කරගන්න ඔනි..එතකොට හවස් වරුවෙ එකට වෙලා ඉන්න පුලුවන් නෙ.......තව ඉඩමෙ මල් ගස් පලතුරු ගස් වවාගන්න ඔනි...