ඉන්ධන_ඉතුරු_කරමු
ඉන්ධන ඉතුරු කරගෙන වාහනේ යමු.
අපි වාහන එලවන හැටි ගැන, common courtesies ගැන, බීල ගිහින්, නොබී ගිහින් වෙච්චි දේවල් එහෙම කතා කලානෙ. මතකයාගෙ පඩි පැකට්ටුවෙන් ලොකු ප්‍රතිශතයක් ඉන්ධන වලට වෙන් කරන්න වෙලා තියෙනව. කාලීන මාතෘකාවක් විදිහට, ඉන්ධන මිළ අහස උසට යන නිසාම ඉන්ධන ඉතුරු...