මේ ධර්මද්වීපයේ දිනෙන් දින ඉහල යන ළමා අපචාර.
මේ වෙනකොට ලංකාවේ ළමා අපචාර දිනෙන් දින ඉහල යන තත්වයක් දක්නට තියෙන්නේ. යම් සිද්දියක් උනාම ගොඩක් අය කියන්නේ ඕකව එල්ලලා මරන්න ඕනේ. ඕකව හම ගහන්න ඕනේ , දස වැඩ දීල මරන්න ඕනේ , රජ කාලේ දඩුවම් දෙන්න ඕනේ . මේ ඔක්කොම ආවේගශිලිව පිටවන වචන. මේ ආවේගශිලි වචන වල...