මහින්ද අගමැති සිහිනය අත්හැර පරාජය බාර ගනී..! දිනුවත් විපක්ෂයේ මන්ත්‍රී වරයෙක් ලෙස නම් දිව්රුම් නොදීමට තීරණය කරයි..!!
පරාජිත ජනාධිපති, කුරුණෑගල එජනිස අපේක්ෂක, මැදමූලන මහින්ද රාජපක්ෂ තම පරාජය ස්ථිර ලෙසම තේරුම් ගෙන ඇති අතර කුරුණෑගලින් පාර්ලිමේන්තුවට තේරී පත් වුවද විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස...