වාහනයේ රේඩියේටරය (Radiator) ගැන ඔබ දැන ගතයුතු කරුණු
සිසිලන පදතිය පිලිබඳ ලිපියෙන් අපි ඉගෙන ගත්තා එහි මුලික ක්‍රියාවලිය සහ කොටස් පිලිබඳ. එහි වැදගත් කොටසක් වන රේඩියේටරය ගැන, එහි නඩත්තුව, පැන නැගිය හැකි ගැටලු පිලිබඳ පුලුල්ව අවබෝධයක් මෙම ලිපියෙන් ලබාගමු.
අපි දැන් දන්නවා රේඩියෙටරයෙන් සිදු...