1. GuneBhai

    Campus

    :lol::lol::lol::lol: ලක්ස 120ත් අද ගානක්ද බන්.... ගෙයක් හදනන්නත් අද යන්නෙ ඒ ගාන.. ත්‍රිමාලා,වෙනුරලා වැඩ පෙන්නුවේ හඩක් නොතිබිච්ච ජනතාවක් ඉස්සරහා... අද ඒ කාලේ වගේ නෙමෙයි.. මිනිස්සුන්ටත් හඩක් තියෙනවා... ත්‍රිමාලා,වෙනුරලා කියන දේ අැත්ත නෙමෙයි කියල ඔප්පු කරන්න අද සාමාන්ය මිනිහටත් පුලුවන්... අන්න ඒ...
  2. GuneBhai

    පර_බල්ලෝ මුන් STF කෙනෙක්ටත් ගහලා

    එත‍කොට අවුරැදු 30ක් තොපිව ආරක්ශා කලේ දොස්තරලාද?
  3. GuneBhai

    STF එකෙන්_අදත්_කාලා

    එහෙනන් ඉස්කෝලෙ අවුරැදු 13ක් යන්නෙ ඇයි කියල කියහන්කෝ? ඉතින් එහෙම එකක් ගේන්න නේ සටන් කරන්න ඔ්නි.. එ‍තකොට ඔය සයිටම් වහන්න දගලන්න ඔිනිත් නෑ නේ... ? සයිටම් වංචනික නන් උන් දොස්තරලා විදියට ෆේල් වෙයි.. ACT 16 එක සධාරණව තියන්න‍ එතකොට ප්රස්නෙ ඉවරයි...
  4. GuneBhai

    STF එකෙන්_අදත්_කාලා

    Regulatory Body එකක් හරියට දැනට තියෙන සෙමි ඉස්කෝලයි, ගවන්මන්ට් ස්කෝලයි පාලනය කරන එකක් වගේ.. නැත්තන් ඔය ප්රයිවට් බසුයි, ලංගමයි පාලනය කරනවා වගේ එකක්...
  5. GuneBhai

    STF එකෙන්_අදත්_කාලා

    එහෙනන් කොන්දොස්තර වෙන්න ඇති.... :lol::lol: උඹල අනේ මන්දා බන්... හොදම ළකුනු අරන් අන්තිමේ පිසිකල් උන් කරන්න ඕනි ජොබ් කොරනවා.. මොනවටද බන් ඔහොම ජීවිත...
  6. GuneBhai

    STF එකෙන්_අදත්_කාලා

    ඉස්කෝලෙට අව්රැදු 13ක් යන්නෙ විභාග පාස් වෙන්නද? නිකන් කියපන් ආන්ඩුවේ කැම්පසුයි, ප්රයිවට් කැම්පස් වලටයි දෙකටම බලපාන එක නියාමන ආයතනයක් හදනවාට උඹල කැමතිද කියල? අකමැති නන් හේතුවත් දාපන්....
  7. GuneBhai

    STF එකෙන්_අදත්_කාලා

    ඉතින් හොදයිනේ.. අපිටත් ඕනි කාට හරි අවස්තාවක් ලැබෙන ක්රමයක් ඇති කරන්න.. සල්ලි තිබ්බ නැතා කියල වෙන් කරනන් හොද නෑ නේ...
  8. GuneBhai

    STF එකෙන්_අදත්_කාලා

    අවුලක් නෑ.. ළමය ජොබ් එකට සුදුසුද නැද්ද කියන එක ජොබ් එක ‍කරන කොට බලයි.. ළමයටත් අවස්තාවක් දුන්න එක වටිනවා...
  9. GuneBhai

    STF එකෙන්_අදත්_කාලා

    ඈ බන් ඉන්ටන් ඉවර වෙනකොට රටට වෙච්ච ණය ගෙවල ඉවර වෙන්නෙ කො‍හොමද? උඹලා ඉන්ටරන් පිනටද ඉන්න‍ෙ? දන්නැති නිසා ඇහුවේ.... දීපු සම්පත් වලින් උපරිම ප්රයෝජන ගත්තනන් බන් ඇයි මේ අඩු ලකුනූ ගානක් ගත්තු උන් කරන්න ඕනි දොස්තර ජොබ් එකකට සෙට් උනේ? උඹල ඉන්න ඕනි පර්යේශන කරන ලෙවල් එහෙකනේ? බලන් ගියාම උඹල ආත්ම වංචාවක්...
  10. GuneBhai

    STF එකෙන්_අදත්_කාලා

    ඇයි රජයට ගත්තාම ප්රස්න විසදෙන වද? දොස්තර අතක් කැපුව‍ොත් ඒ දොස්තරලාට දඩුවම් ලැබේද? කොම්පැණි වලට වැඩ කරන දොස්තරලාට පාර වදීද?
  11. GuneBhai

    STF එකෙන්_අදත්_කාලා

    හරි ඉතින් එහෙනන් පැහැදිලි කරල දීපන්කො.. ඇයි වට වන්දනාවේ යන්නෙ? අපි මෝඩයි.. උඹලනේ දන්නෙ..
  12. GuneBhai

    STF එකෙන්_අදත්_කාලා

    :lol::lol::lol: ඔන්න කුහක කම... විභාග පාස් වෙන්න ඔිනි මගුලක් කරල හරි කමක් නෑ.. පාස් උනාට පස්සෙ අනිත් උන්ට බෑ අපි විතරයි.. එහෙම නේද මල්ලි?
  13. GuneBhai

    STF එකෙන්_අදත්_කාලා

    Almost always කියලත් තියෙනවා නේ.. :lol::lol:
  14. GuneBhai

    STF එකෙන්_අදත්_කාලා

    ඔක්කොටම කලින් ටියූශන් කඩ ටික වහලා දාන්න ඕනි.. නැත්තන් සර්ව සාධාරණ විදියට විභාගයක් තියන්න බෑ නේ...
  15. GuneBhai

    STF එකෙන්_අදත්_කාලා

    උත්තර නෑ නේ... ‍ටියුට් පාඩම් කරපු උඹල කොහොමද බන් හරියට තර්කයක්වත් දාන්න‍ෙ... :lol::lol:
  16. GuneBhai

    STF එකෙන්_අදත්_කාලා

    මම කතා කලේ ඇමරිකාව ගැන... ඇමරිකාවේ ආර්ට්ස් දොස්තරලා අතින් ලෙඩ්ඩු හෝගාලා මැරෙනවා ඇතිනේ... :lol::lol:
  17. GuneBhai

    STF එකෙන්_අදත්_කාලා

    ඉගෙන ගන්නවා කියන්නෙ විභාග පාස් වෙලා උපාධියක් ගන්න එකද? ඒකද ගොන් හරකෝ ඉස්කෝල හදලා තියෙන්නෙ?
  18. GuneBhai

    STF එකෙන්_අදත්_කාලා

    ඉතින් උන්ගෙ ආර්ට් කරපු උන්ටත් ‍ඩොක්ටර්ලා වෙන්න පුලුවන් න‍ෙ?
  19. GuneBhai

    SLIIT යන්න පින් මදි..

    katha cut eka
  20. GuneBhai

    STF එකෙන්_අදත්_කාලා

    එතකොට ඇමරිකාවේ ගමේ උන් ඉගනෙ ගන්නෙ නැද්ද බන්? සල්ලි කාරයෝ විතරද ඉගෙන ගන්නෙ? ඇමරිකාවේ ලෙඩ්ඩු දාස් ගනන් මැරෙනවාද බන් දොස්තරලා කොලිටි නැති නිසා? කියහන‍්කෝ අපිටත් දැන ගන්න.....

    No contents