මංගල යෝජනාවක්.....

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    හොයන්නේ අවුරුදු 17ක 18ක විතර ලස්සන කෑල්ලක්....

    ගැප් ඒක නම් වැඩියි තමයි...:(
    එහෙනම් 24 30 විතර කෙල්ලෙක් බලමු...

    අපෝ එහෙනම් 30 36 විතර කෑල්ලක් බලමු...
    එළකිරියේ නැත්ද බං එහෙම කෑලි....

    අහෝ ලබ්බා :rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබෙ පොඩි එකාට කොහොමද දැන්?

    අවුරුදු 4 කිං විතර දැක්කේ නැහැ බං...
    කතා කරන්න විදියක් උනෙත් නැහැ....
    එහෙ ගියෝතින් මාව මරනවා කිවුව නිසා යන්න බැහැනේ බං...
    මම ඌ හිතින් අමතක කරලා ඉන්නේ බං අමාරුවෙන් උනත්...:(:(:(
    ප්‍රශ්නේ අහපු නිසා බං උත්තර දුන්නේ, නැත්නම් ඒ ගැන කතා කරන්න වත් කැමැති නැහැ මමනම්....:no::no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපෝ එහෙනම් 30 36 විතර කෑල්ලක් බලමු...
    එළකිරියේ නැත්ද බං එහෙම කෑලි....

    මේකේ ඔය ඉන්න තරමක් උන් චීත්ත ඇදන් කරන වැඩ කලාට කොල්ලො ඉන්නේ බන්. ලොල්ලොත් දෙතුන් දෙනෙක් ඉන්නවා
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;18267173 said:
    දැන් උබ උබේ කන්‍යා භාවය ඔප්පු කරන්නේ කොහොමද?:oo::oo:

    යාලු වෙන්න කලින් ඇත්ත තත්වේ පැහැදිලි කරලා දෙනවා..:)
    නැත්නම් අහිංසක හිතකට මොකටද බලාපොරොත්තු දෙන්නේ...:oo::oo:
    එපා නම් කැමති නැහැ කියාවිනේ...:(:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;18267169 said:
    මේකේ ඔය ඉන්න තරමක් උන් චීත්ත ඇදන් කරන වැඩ කලාට කොල්ලො ඉන්නේ බන්. ලොල්ලොත් දෙතුන් දෙනෙක් ඉන්නවා

    අශ්මි අක්ක එහෙම ඉන්නේ බං....
    ඒත් කෙල්ලෙක්නේ....
    අශ්මි අක්කගේ මිනිහ එහෙම දැක්කොතින් මේ කොමෙන්ට් එක මට ගහවි ඇට දෙක පුක වටේ කැරකෙන්න...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අහක ඉඳගෙන ඔයාගෙ පරණ කතන්දර කියෝපු මටනං තාමත් මඤ්ඤං වගේ..:baffled:
    මොනව උනත් ගොඩක් හොඳ කෙනෙක් ලැබේවා කියල සුබ ප්‍රාර්තනා කරනවා...:)
    ඇයි අප්ප දුවෙකුගෙ වයසෙ කෙල්ලෙක් හොයන්නේ..:P

    Last edited:
    ඔන්න ඉතින් කාලෙකට පස්සේ ලබු ගෙඩියට හිතුන තනිකඩව හිටියා ඇති කියලා...
    යාලු වෙලා බඳින්න කම්මැලි වගේ...
    අනිත් ඒක මේකේ ඉන්න එවුන්ට යාලු වෙලා අන්තිමේ වෙච්ච දේවල් දැක්කම සංසාරේ එපා වෙනවා..
    උන්ටත් හිතෙනවා ඇති මේකේ දැම්මට වඩා හොඳයි වහ ටිකක් කාල මැරුණා නම් කියලා...
    ප්රෝපොසල් නම් කොහොමත් ෂුවර් නැහැ...
    ඒ නිසා පත්තරේ දැන්වීමක් දාලම කෑල්ලක් සෙට් කරගන්න තමයි හිතන් ඉන්නේ....
    ඒත් කලින් මේ වගේ දෙයක් කරලා නැති නිසා තේරෙන්න නැහැ කරන විදිය...
    කට්ටිය දෙන්න බලන්න මට ලහිපිටේ දාන්න පොඩි දැන්වීමක්.....

    වයස : අවුරුදු 34
    උස : 6' 8"
    බර : 84 (කිලෝ හොඳේ)
    පවුලේ වැඩිමල් කොලුවා
    සිගරට් බොන්නේ නැහැ
    ගෑනු පස්සේ යන්නේ බස් එකේ යද්දී විතරයි...
    අරක්කු නම් කටේ තියන්නේ නැහැ, උගුරට හලාගත්තොත් මිසක්.....
    ආණ්ඩුවේ ඉස්තිර රැකියාවක් තිබේ....
    හොයන්නේ අවුරුදු 17ක 18ක විතර ලස්සන කෑල්ලක්....

    ෆන් එකක් ගන්නත් එක්ක කට්ටිය දාමු බලන්න මට ගැලපෙන මංගල දැන්වීමක්...

    දකුණ ගොවි(ලබු වගා කරයි) වයස නොපෙනෙන රූමත් පුතුට කඩ්වසම් බාලවයස්කාර දියණියක් යාලුවන් සොයයි. සිගරට් සහ අරක්කු බොන්නෙ නැත බස්වල පමනක් ගෑනු පසු පස යන ආණ්ඩු රස්සාවැති කිලෝ 84 ක වැඩිමල් කොලුවාට ඔබගේ යෝජනා ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න
    විහිලුවට නොලියන්න
     
    • Like
    Reactions: labu gediya

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    වයස අවුරුදු 27
    සතුට බෙදාගැනීමට කෙනෙක් අවැසිව ඇත
    සින්නක්කරව දීමට හදවතේ උණුසුම ඇත
    ජිවිත ගමනේ විඩා දුක නිවිය හැකි
    විඩාව දරා ගත හැකි
    අහිංසකාවියක් සොයයි :p
     
    • Like
    Reactions: labu gediya

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ලබු ගෙඩියා වන අපගේ වැඩිමහල් පුතුට අවුරුදු 18ට අඩු බාලවයස්කාර රූමත් දියණියක් සහකාරිය කරදීමට මවුපියන් සොයයි. දුම් පානයෙන් තොර රජයේ සේවයේ නියුතු උගත් තරුණ පුතු යහළුවන් සමඟ පමණක් පොඩි ෂොට් එකක් දමයි :P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලබු ගෙඩියා වන අපගේ වැඩිමහල් පුතුට අවුරුදු 18ට අඩු බාලවයස්කාර රූමත් දියණියක් සහකාරිය කරදීමට මවුපියන් සොයයි. දුම් පානයෙන් තොර රජයේ සේවයේ නියුතු උගත් තරුණ පුතු යහළුවන් සමඟ පමණක් පොඩි ෂොට් එකක් දමයි :P

    ekath narakama naha.:):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යාලු වෙන්න කලින් ඇත්ත තත්වේ පැහැදිලි කරලා දෙනවා..:)
    නැත්නම් අහිංසක හිතකට මොකටද බලාපොරොත්තු දෙන්නේ...:oo::oo:
    එපා නම් කැමති නැහැ කියාවිනේ...:(:(

    නැත්නම් මචෝ ඇම්ඩා වගේ සෙලෝ ටේප් ගහපන්.. උබ කියපන් බලපිය තාම පැකින් කඩලවත් නෑ කියලා

    සිරාවට උබ ආයේ බදින්නද යන්නේ බන්?:confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුස්ලිම් විදුලි කුල,රජයේ ස්තීර රැකියාව, ලයිට්කනු බාගෙක උස, කේප්ප වසු පැටවෙකුගේ බර, පව්ලේ නසරානි වැඩිමලා, අවිවාහක නංගිලා 6ක් හැරුනුකොට කිසිම පවුල් බරක් නැත. සිගරට් පාවිච්චියෙන් තොර අතර ඔසුවක් ලෙස ත්‍රයිලෝක විජයපත්‍ර දිනපතා පාවිච්චි කරයි. අරක්කු භාවිතයක් නොමැති අතර පිරිසිදු වැල ගස්ලබු ඇතුලු පලතුරු රාශියකින් පල්කර උනුකර නිවාගත් වාශ්පයයෙන් නිශ්කාරනය කරගත් පලතුරු බීම පමනක් පානය කරයි.අව් රුදු 17තේ ටොයියා කෑල්ලක් සොයයි. පරදාර ස්ත්‍රී සේවනයෙන් තොර අතර සහකාරියට සුරතල් මල්ලි බබාලා:love: දෙතුන් දෙනෙක් සිටීම වැදගත් කොට සලකමි. සුලු වරදකින් පුක පැලී ඇත
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් මම උබව ආස්සරේ කරපු විදිහට කියන්නේ උබ හෙන සෙන්සිටිව් ඩයල් එකක්.. මචන් උබ බදිනවනම් වැඩිය ඇඩ්වාන්ස් නැති නිවිච්ච කෙල්ලෙක් බැදපන්.

    වයස 28-30 වගේ.

    මේ පාර්වත් ගෑනිගේ පවුල් පසු බිම හොයපන්.. මඩේ නෙලුම් පිපෙන්නේ නෙලුම් මිසක් කෙල්ලෝ නෙමේ.. ඒ උපමා හුදෙක් උපමා.දුප්පත් උනාට කමක් නෑ හරි හමක් අම්මෙක් තාත්තෙක් ඉන්න තැනකින් බැදපන්. හුගාක් දුප්පත් තැනකින් බදින්නත් එපා
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    රත්තරං;18269774 said:
    බදිනවනම් වැඩිය ඇඩ්වාන්ස් නැති නිවිච්ච කෙල්ලෙක් බැදපන්.
    වයස 28-30 වගේ.
    මේ පාර්වත් ගෑනිගේ පවුල් පසු බිම හොයපන්.. මඩේ නෙලුම් පිපෙන්නේ නෙලුම් මිසක් කෙල්ලෝ නෙමේ.. ඒ උපමා හුදෙක් උපමා.දුප්පත් උනාට කමක් නෑ හරි හමක් අම්මෙක් තාත්තෙක් ඉන්න තැනකින් බැදපන්. හුගාක් දුප්පත් තැනකින් බදින්නත් එපා
    :yes::yes::yes:
     
    රත්තරං;18269740 said:
    මුස්ලිම් විදුලි කුල,රජයේ ස්තීර රැකියාව, ලයිට්කනු බාගෙක උස, කේප්ප වසු පැටවෙකුගේ බර, පව්ලේ නසරානි වැඩිමලා, අවිවාහක නංගිලා 6ක් හැරුනුකොට කිසිම පවුල් බරක් නැත. සිගරට් පාවිච්චියෙන් තොර අතර ඔසුවක් ලෙස ත්‍රයිලෝක විජයපත්‍ර දිනපතා පාවිච්චි කරයි. අරක්කු භාවිතයක් නොමැති අතර පිරිසිදු වැල ගස්ලබු ඇතුලු පලතුරු රාශියකින් පල්කර උනුකර නිවාගත් වාශ්පයයෙන් නිශ්කාරනය කරගත් පලතුරු බීම පමනක් පානය කරයි.අව් රුදු 17තේ ටොයියා කෑල්ලක් සොයයි. පරදාර ස්ත්‍රී සේවනයෙන් තොර අතර සහකාරියට සුරතල් මල්ලි බබාලා:love: දෙතුන් දෙනෙක් සිටීම වැදගත් කොට සලකමි. සුලු වරදකින් පුක පැලී ඇත

    patta oyi :P :P