1. labu gediya

    මංගල යෝජනාවක්.....

    දැන් උඹ කියපන් මචං මොකක්ද කරන්න ඕන කියල...:nerd::nerd:
  2. labu gediya

    මංගල යෝජනාවක්.....

    මේක නම් ටිකක් මැච් වෙනවා... තව කොමෙන්ට් ටිකක් බලමු..
  3. labu gediya

    මංගල යෝජනාවක්.....

    එකේ දාල තියෙන්නේ බං කලින් ගෑණි ඩිවෝස්, දැන් ඉන්න කෙල්ල කියන්නේ මහත්තය කියල, කියලනේ.. දැන් ඉන්න කෙල්ල (girl friend):lol::lol::lol:
  4. labu gediya

    මංගල යෝජනාවක්.....

    අනේ මන්ද වෙලාවට ගැලපෙන්න කොහෙන් හොයා ගන්නවද කියල මෙවුව..
  5. labu gediya

    මංගල යෝජනාවක්.....

    :lol::lol::lol::lol::lol: කොහොම උනත් ඌ හොඳ එකා බං...
  6. labu gediya

    මංගල යෝජනාවක්.....

    :lol::lol::lol::lol::lol::love::love: එහෙම කියන්න එපා බං.... අපිත් ආසයි පොඩ්ඩක් කොන්දේ අමාරුවක් එහෙම හදාගෙන ඉන්න.
  7. labu gediya

    මංගල යෝජනාවක්.....

    පොඩි එවුව හොඳයි බං... ආම්බාන් කරන්න ලෙහෙසියි... නැත්නම් දැන් ඉන්න කෙල්ලෝ කට්ට කයිරාටික එවුන් බං.... මට නැත්නම් තිබුනේ දැනට අවුරුදු 20කට කලින් උපදින්න ඉන්න එකක් බුක් කරලා තියන්න... එතකොට හොයා හොයා ඉන්න ඕන නැහැනේ.... 18 කිවුවට බං 30 වගේ උනත් අවුලක් නැහැ... එකම අච්චුනේ තියෙන්නේ බං..:lol::lol:
  8. labu gediya

    මංගල යෝජනාවක්.....

    38ක් නෙවි බං. 34 යි... හොඳ වෙලාවට උඹ එඩිට් කරන්න කලින් ක්වොට් කලේ..:P:P:P
  9. labu gediya

    මංගල යෝජනාවක්.....

    වැඩේ නම් හරි වගේ.. තව බලමු කට්ටියගේ අදහස් ටිකක්.... මොකක්ද බං බොදු ගොවි කියන්නේ.. පත්තර වල දැකල තියෙනවා... කුඹුරු වැඩ කරන කට්ටියද... හපොයි... අපි කුඹුරු වැඩ කරන්නේ නැහැ බං, මණ්ඩලේ වැඩ කරන්නේ.... බොදු මණ්ඩලේ කියල දැම්මොතින් හරි යාවි නේද...
  10. labu gediya

    මංගල යෝජනාවක්.....

    අඩේ වෙන කවුරු හරි වෙන්න ඇති බං.... මම මතක විදියට එහෙම දෙයක් දාල නැහැනේ... ෆස්ට් ලවු නම් 4ක් විතර කළා මතකයි...:lol:
  11. labu gediya

    මංගල යෝජනාවක්.....

    එහෙම නම් බං ලංකාවේ නෙට්බෝල් කෙලින කෙල්ලට උස අඩි 7ක් නේ....:(:love: එහෙම තමයි උස එවුනුත් ඉන්න ඕන....:) කවුද බං ආස නැත්තේ උස කොල්ලෙක්ගේ අතේ එල්ලිලා යන්න...:):)
  12. labu gediya

    මංගල යෝජනාවක්.....

    කොහෙද ඉන්නේ... උඹ හිතුවද ෆේස්බුක් එකේ චැට් කරන කෙල්ලෝ ඔක්කොම මගේ කියල... එහෙම උනා නම් මරු බං.. කෙලින්ම අන්තඃ පුරයක්.... ලංකාවේම ඉන්නේ සහෝදර සහෝදරියෝ..:P:P:P
  13. labu gediya

    මංගල යෝජනාවක්.....

    හොරස්කොප් එක නැත්නම් කේන්දරේ හරි එවන්න කියමු නේද බං...
  14. labu gediya

    මංගල යෝජනාවක්.....

    හිච්චි කොලුවෙක් කියල හිතුවද...:angry:
  15. labu gediya

    මංගල යෝජනාවක්.....

    පට්ටයි... තව දෙන්න බලන්න කට්ටිය..
  16. labu gediya

    මංගල යෝජනාවක්.....

    මේ දෙවෙනි එකට බං ට්‍රයි කරන්නේ.... නැත්නම් වැඩි කල් යන්න කලින් මේ අතින් පෑනක් වත් අල්ලලා ඉවරයි...
  17. labu gediya

    මංගල යෝජනාවක්.....

    :lol::lol:හම්මෝ දෑවැද්දට මොනවා දුන්නත් නැන්දම්මා නම් එපා...
  18. labu gediya

    ලිංගික අවයව

    AMAZ ගේ එක දිග වැඩියිලු.... උඹ ඒකින් ටිකක් ඉල්ලා ගනින්.... නැත්නම් නිකන් ඉන්න ගමන් ඇද ඇද හිටපන්.... වැඩිය අදින්න එපා, අතට ගැලවිලා ඒවි...
  19. labu gediya

    Press Any Key

    උඹටත් මේ වගේ එකක් වෙන්න ඇති නේද බං.. 6+

    No contents