“යහපාලන ආණ්ඩුව මුකුත් කරන්නේ නෑනේ“ මිනිස්සු කියන කතාව ඇත්තද ? මහාචාර්ය ජයදේව උයන්ගොඩ විග්‍රහයක.
“යහපාලන ආණ්ඩුව හරියට වැනෙනවා නේ“ යනු මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගිය මැතිවරණයේදී ඡන්දය දුන්, මගේ අසල්වාසියෙකු ළඟදී මා සමග කළ ප්‍රකාශයකි. දූෂණයට එරෙහිව පියවර ගැනීම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ...