1. Anti BBS

    මීපැණි_රහසක්

    ne3zgu-vrE4 දන්න එකෙක් ඉන්නවනම් මේ සින්දුවේ තේරුම පැහැදිලි කරපල්ලා. :eek: මී පැණි රහසක් ගැලුවා සුකිරි කන්දෙන් සීතල පහසක් දැණුනා සීතල නින්දෙන් කොපුල දෑල හාදු ගලායා කුමරි ළඟින් සුවඳ සලායා සුසුම් කිමැයි මෙතරම් උණුසුම් කසුන් කියඹු සසෙලෙයි මිහිරෙන් බියෙන් සැකෙන් උන්නොත් දුරකින් සැනසුම යයි...
  2. Anti BBS

    බෝට්ටුවක්_පෙරලි_700_අනතුරේ

    බෝට්ටුවක්_පෙරලි_700_අනතුරේ ලිබියාවේ සිට ඉතාලිය දක්වා ගමන් ගත සරණාගත බෝට්ටුවක් පෙරලි ජිවිත සිය ගණනක් අනතුරේ. ලිබියාවේ සිට ඉතාලිය දක්වා ගමන් ගත් සරණාගත බෝට්ටුවක් පෙරලියමෙන් මේ වෙනවිට විශාල සංඛ්‍යාවක් මිය ගොස් ඇත. මෙය අනාරක්ෂිත මුහුදු සංක්‍රමණයේ මෑත කාලයේ සිදුවුණ දරුණුතම කේදවාචකය වේ. මෙහි සිය...
  3. Anti BBS

    ඇසිඩ්_වැස්ස

    දේශපාලනික රමණ පිටියක සිට අදේශපාලනික මරණ මඤ්චකයක් දක්වා- ඇසිඩ් වැස්ස පිළිබඳ දෘෂ්ටිවාදාත්මක කියැවීමක් සාම්ප්‍රදායික ප්‍රොසීනියානු රාමුව තුළට සීමා නොවෙමින් රඟබිමේ ජවසම්පන්න විභවයන් මඟින් හැමවිටම වේදිකාව මත නැවුම් ආකෘතිකමය මානයන් සොයා යන නිර්මාණශීලී නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු ලෙස ධනංජය කරුණාරත්න...
  4. Anti BBS

    අතේ_සතේ

    අවුරුද්දට අත දිග ඇරලා වියදම් කරලා දැන් අතේ සතේ නැහැ . මේ ටිකේ ෆුල් අවුල් බන් මට.
  5. Anti BBS

    GPS system

    මචන්ලා මම GPS system එකක් හයි කරන්න හිතන් ඉන්නේ. මොනවගේ එකක්ද හයි කරගන්න ඕනේ. මන් දැක්ක සාලා එකේ විකුනනවා. ඒවාට මාසෙකට බිල් ගෙවන්න ඕනෙද ? සමහරක් ඒවා මස පතා බිල් එනවා නේද ?
  6. Anti BBS

    1981_වැල්ලවත්ත

    1981 වැල්ලවත්ත ගැන මතකය අලුත් කරමු මෙහි දැක්වෙන්නේ 1981 වසරේ වැල්ලවත්තේ ජන ජීවිතය පිලිබඳ රූපමය පැතිකඩකි. එකල වැල්ලවත්තේ ජීවත් වූ අය සහ එහි ආ ගිය අය මෙම සේයාරූ වලින් අමන්දානන්දයට පත් වනු නිසැක ය. මෙම පින්තූර කවුරුන් විසින් ගන්නා ලද්දැක් දැයි නොදනිමු. නමුත් අප වෙත ඊ මේලයක් මගින් ලැබී තිබිණ...
  7. Anti BBS

    Malesian Bank Account

    මචන්ස් ලා මැලේසියාවට ගිහින් අපිට බැංකු ගිණුමක් ඕපන් කරන්න බැරි ද ?
  8. Anti BBS

    Paypal Issue

    මචන්ස් ලා මොකක්ද මේ දවස් වල යන මේ paypal කසු කුසුව. මගේ තියෙන්නෙත් මැලේසියන් paypal එකක් . එකට පෙයෝනියර් කාර්ඩ් එක add කරලා තියෙන්නේ. මගෙනම් සල්ලි කාර්ඩ් එකට එනවා ප්‍රශ්නයක් නැතුව.
  9. Anti BBS

    අවුරුදු_දිවා_කෑම_මේසය

    අවුරුදු_දිවා_කෑම_මේසය අලූත් අවුරුදු දිවා කෑම මේසය මේ සිංහල හින්දු අලුත් අවුරුදු සමයයි. අලුත් අවුරුද්දට නෑදෑ හිතමිතුරන් සඳහා දිවා භෝජනය සකස් කරන්නට ඔබට සිදුවනු ඇත. අද අපි මෙවැනි භෝජන සංග්‍රහයකට සූදානම් කළ හැකි බත් සහ ව්‍යංජන වර්ග ඉදිරිපත් කරමු. හත්මාලුව...
  10. Anti BBS

    Paypal

    මචන්ලා මොකක්ද මේ පේපැල් ප්‍රශ්නේ. පෙයිනියර් කාර්ඩ් එකට ගන්නත් බැරිද දැන් ?
  11. Anti BBS

    බුරුවා

    මචන්ලා මන් අපේ ගෙවල් පැත්තේ අවුරුද්දට බුරුවා පොලක් අරින්නයි හිතන් ඉන්නේ. සාමාන්‍යයෙන් අවුරුද්දට පොලිසියෙන් පනින්නේ නැහැ නේද ?
  12. Anti BBS

    රත්‍රං_බේබි

    නරුම පුත්තුන්ගේ තවත් වැඩක් රාජපක්ෂ චෞර පවුලේ විනෝදාංශ අතර නිධන් හෑරීම ප්‍රධාන තැනක් ගත්තේය. එසේම එල්ටීටීඊ සංවිධානය විසින් ජනතාවගෙන් පැහැර ගත් රත්තරං වලට මෙම චෞරයින් දැක්වූයේ පුදුම කෑදර කමකි. මෙම චෞර පවුල විසින් එල්ටීටීඊ සංවිධානයෙන් අල්ලා ගත් අවි ආයුධ විදේශ රටවල ක්‍රියාත්මක වන ත්‍රස්ත...
  13. Anti BBS

    එළකිරි_කඹ_ඇදීමේ_තරගය

    එළකිරි_කඹ_ඇදීමේ_තරගය එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2015 එළකිරි මහා කඹ ඇදීමේ තරගය පටන් ගන්නේ නැද්ද මේදා සැරේ. ? කවුරුහරි මුලික වෙලා පටන් ගමු. මහා කඹ ඇදීමේ තරගය 2014 http://www.elakiri.lk/forum/showthread.php?t=1609689 U_knw_me නංගි දැන් එලකිරියට එන්නේ නැත්තේ ඇයි. එයා තමයි පහුගිය අවුරුද්දේ...
  14. Anti BBS

    ස්කර්විට_අවුරුදු

    ස්කර්විට_අවුරුදු අපේ ස්කර්වියා නොහොත් වලතර ගැන නොදන්නා කෙනෙක් ඉන්නවද මේ අහල වෙබ්සයිට් හතක. මේද සැරේ අපි ස්කර්වියත් එක්ක අවුරුද්ද සමරමු. කට්ටිය සෙට් වෙලා මොනා හරි කරමු.
  15. Anti BBS

    හර්පිස් 16+

    හර්පිස් ගැන දැනුවත් වෙමු. මම කලින් කලට එළකිරියේ දැක්ක විවිද සාමාජිකයෝ ඔවුනට ඇති විවිද ප්‍රශ්න ගැන. ගොඩක් අයගේ ශිෂ්නයේ බිබිලි දැමීම. ගොඩක් අය මේවගේ වෙලාවට බය වෙලා ලජ්ජාවට පත් වෙනවා. ඊට පස්සේ එළකිරියේ උදවු ඉල්ලලා දානවා. පස්සේ උදවු කරලා නිසි තැනට යොමුකලාම ගොඩක් අය දොස්තර වෙත යන්න බය වෙනවා ලජ්ජා...
  16. Anti BBS

    KFC

    අපි ඊයේ KFC එකකට ගියා. කෙල්ලත් එක්ක ගියේ. කලින් අපි KFC ගිහිල්ල නැහැ කවදාවත්. ඉතින් ඔන්න ගිහින් වේටර් කෙනෙක් එනකම් බලන් ඉන්නවා . එත් කවුරුවත් නැහැ. පස්සේ වැඩකරන කොල්ලෙකුට කතා කරලා සොටිස් ඉල්ලුව. ඒවා නැහැ ලු. බත් ඉල්ලුව. බුරියානි තියනවා කිවුවා. ගෙනත් දෙන්නේ නැහැ සල්ලි දීල ගන්න ඕනෙලු. එතන...
  17. Anti BBS

    කෝටි_65

    කෝටි 65 කින් හැදූ එක ගෙයක් හෝ නොපෙන්වූ ටිරාන් අලස් මාධ්‍ය ඉදිරියේ සුදනා වීමට තැත් කළද ඔහුගේ තවත් අපරාධ හෙලිවෙයි. සුනාමියෙන් අසරණ වූ මිනිසුන් වෙනුවෙන් වෙන් කළ මුදල් කෝටි 65 ක් ගසා කෑ ටිරාන් අලස් නමැති හොර දෙටුවා තම නිර්දෝෂී භාවය ඔප්පු කිරීම සඳහා අධිකරණයට නොගොස් මාධ්‍ය ඉදිරියට පැමිණ සුදනා...
  18. Anti BBS

    ආඩම්බරකාර_අප්පොච්චි

    ආඩම්බරකාර_අප්පොච්චි ඔන්න උබලගෙ මහලොකු ආඩම්බරකාර අප්පොච්චිගෙ කාලෙ පජාත වැඩ..!
  19. Anti BBS

    අමර_නයනා

    මේවා අපි පොඩි කලේ එක වසරේදී ඉගන ගත්ත පළමු පොත. ඒකාලේ මතක් වෙනකොටත් ආසයි නේ ද? නමුත් මේ පොත් ලියපු මිනිස්සු කොච්චර දුර්වලයිද. ළමා මනසට මේක හරිම අපබ්‍රන්ස්යක් වගේ නේද . නිකන් ලියන බාසාව කතා කරන බාෂාව මික්ස් වෙලා වගේ නේද. මේක ලමා මනසට කොච්චර සරලව ලියන්න තිබ්බද ? අයි ඩෝන්ට් නෝ වයි . හිතා ගන්න...
  20. Anti BBS

    Sri Jayawardanapura Time Zone

    ඔන්න ගොඩක් අය නොදන්නා දෙයක් . එහෙනම් අද දැනගන්න. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය විසින් පරිගණකයට අපට දායාද කල එක දෙයක් තමයි Sri Jayawardanapura Time Zone එතුමිය පැමිණෙන්න කලින් අපිට තිබුනේ India Time Zone එක. දැන් අපට කියලා පරිගණකයේ අපගේම වෙලා කලාපයක් එතුමියගෙ පිහිටෙන් අපට ලැබුන. ඒ විතරක් නොවෙයි...

    No contents