1. Mr.Tom

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    ඇත්තටම ඉතිං ජපන් වාහන තමයි හොද. නමුත් මේ අවශ්‍යතාවය තියන මිනිස්සුන්ගේ උවමනා එක්ක ටිකක් පරණ වාහනයක් නොගැලපෙන බවක් තියනවා. විශේෂයෙන් මෙන්න මේ හේතු නිසා. 1) ගොඩක් අයට අලුත් එකක්ම ඕනි වීම. (මෙයාලට තේරුම් කරලා දෙන්න බෑ) 2) ගොඩක් හොදට ඩීසල් වැඩ කරන්න ඕනෙ වීම. - මොකද ඕවා ගන්නේ දවසම දුවන්න. ඉතිං...
  2. Mr.Tom

    පොඩි කාලේ හිතන් හිටපු ගොං දේවල්

    මම හිතුවේ ජේසුටයි, බුදු හාමුදුරුවන්ටයි දෙන්නටම ඕකෙන් වදිනවා කියලා. :P මම හිතුවේ. යෝවද තම්පව රෝමානු ජේසූ කියලා :P
  3. Mr.Tom

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    ඕක ගැන හරි විස්තරයක් ගන්න පාවිච්චි කරපු එකෙක් හොයාගන්න බැරි උනා මචං. අනිත් හැම වාහනයක්ම ටික ටික හරි එලවලා තියනවා. මොකද මගේ යාලුවට වාහන බලන්න ගිහින්ම. හැබැයි ඕකකට නගින්න වත් ලැබුනේ නෑ.
  4. Mr.Tom

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    ඔව් මචං. මම ටිකක් හරි හොදයි කියලා අදහස් කරේ අනිත් ආපු චයිනිස් ඒවට සාපේක්ෂව. නැතුව චෙරිය හොදයි කියන එක නෙවයි. නැත්තං චෙරියට වඩා ඇත්තටම මරුටිය හොදයි. (සැප පහසුව නෙවෙයි, ඔරොත්තු දීම අනුව)
  5. Mr.Tom

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    පාවිච්චි කරන මිනිස්සුන්ගේ හැටියටත් ඔහොම සීන් වෙනවනේ මල්ලි. මගේ යාලුවෙක් අලුතින් ඒජන්සියක් අරං ලොරි දෙකක් ගන්නන උනා. ඒක නිසා අපි ඉන්දියන් ලොරි ගැන පොඩි සමීක්ෂණයක් කලා. විශේෂයෙන් එලවලු බිස්නස් කරන අයගෙන්, අදුරන ගැරජ් වලින් විස්තර ගත්තා. එයාලනම් ඔහොම සිද්ධියක් කිව්වෙ නෑ. හැබැයි පොඩි එන්ජිම කාගෙන...
  6. Mr.Tom

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    කොමන්රේල් එන්නේ Tata Ace Mega එකේනේ. Tata SUPER ACE එකේ එන්නේ Tata 475 TCIC එන්ජිම.
  7. Mr.Tom

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    චයිනීස් වාහන පාවිච්චි වෙනවත් අඩු නිසා ගන්න එක එච්චර නුවනට හරු නෑ. පාට්ස් උනත් ශුවර් නෑනේ. වෙන රටවලට නම් කොහොම ඒවා යනවද දන්නෙ නෑ. හැබැයි මෙහෙට එන්නෙ නම් එච්චර හොද තත්වයේ දේවල් නෙවෙයි. පැන්ඩා එක උනත් පේනවනේ හැටි. ආපු චයිනීස් වාහන වලින් ටිකක් හරි හොද චෙරි කිව් කිව් එක විතරයි.
  8. Mr.Tom

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    එල එල අලුත් එක කලින් එකට වඩා හොදයි කියලා අහලා තිබුනා. නමුත් හරියටම දැනගන හිටියෙ නෑ. ඕකේ පාට්ස් වල මිල කොහොම වෙයිද? ඩීසල් ෆිල්ටර් එක කලින් වගේම කාලකන්නි විදිහටද දන්නෙ නෑ තියන්නේ. :nerd: කලින් එකේ නම් ඩීසල් සිස්ටම් එකේම උපංගෙයි අව්ලක් තිබුනා. ඒක කොයි වෙලේහරි මතු වෙනවා.
  9. Mr.Tom

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    ඒ Tata Ace Mega කියන එකේ මචං.ඒකේ දිග පලල ටිකක් අඩුයි. චයිනිස් ඒවා නම් හොදයි කියන්න බෑ‍. මතකනේ චයිනීස් බයික් ටික. :dull:
  10. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඉන්දියන් පොඩි ලොරි ගැන ත්‍රෙඩ් එකක් දැම්මා http://www.elakiri.com/forum/showthread.php?t=1748464 විවේක වෙලාවක බලලා අදහසක් ලියලා යන්න.
  11. Mr.Tom

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්

    බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක් අද කතා කරන්න යන්නේ වෙනස් මාතෘකාවක් ගැන. බෑලු බැල්මට මාතෘකාවේ වෙනස් බව ඕනි කෙනෙකුට තේරෙනවනේ :P ඉන්දියන් කාර් ගන්න එපා කියන ටොමා, මරුටි ඔමිනි වගේ ඉන්දියන් වෑන් ගන්න එපා කියන ටොමා, මෙන්න ඉන්දියන් ලොරි ගන්න හැටි ත්‍රෙඩ් එකක් දානවා. :cool: මේ ත්‍රෙඩ් එක දාන්නේ...
  12. Mr.Tom

    කට හැපුනද? තුවාල උනාද? උශ්න බිබිලිද?

    :shocked: එහෙම සීන් එකක් නම් දන්නෙ නෑ මල්ලි. හොයලා බලන්න ඕනේ. ස්තූතී ඔය කතාව කිව්වට.
  13. Mr.Tom

    කට හැපුනද? තුවාල උනාද? උශ්න බිබිලිද?

    ග්ලිසරින් යනු කාබනික රසායන සංයෝගයකි. එය පැණිරස ද්‍රව්‍යයකි. :cool: Formula: C3H8O3 ෆාමසි වල ගන්න තියනවා බං. ඇයි දැකලා නැද්ද පොඩි එව්න්ගේ දිව මදින්න ගන්නේ.
  14. Mr.Tom

    ආයේ ගොරවන ඩෙංගු මළ යකාව පන්නමු

    ඔව් මේකෙන් ඩෙංගු වගේ ලෙඩක රෝඝලක්ෂන යටපත් උනොත් වෙන දේ භයානකයි.
  15. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඒක තමයි මචං මාත් හිතුවේ. සාමානයයෙන් ඩීසල් වාහන වල සයිලන්සර් එක රත් උනාට පැට්‍රල් වාහන වල කූල් වෙන්න එපැයි. බඩාගේ සනියේ මොකක් හරි ලොකු අව්ලක් තියනවා. ඇන්ජිමයි සයිලන්සර් එකයි දෙකම තියන්න වෙයිද දන්නෙ නෑ.
  16. Mr.Tom

    ආයේ ගොරවන ඩෙංගු මළ යකාව පන්නමු

    අප්පේ උඹේ දැනුම. :P යකෝ බුද්ධරාජ කියලා කොම්පැනියක් කොහෙද? මචං තරහා වෙන්න එපා මේ වගේ කමෙන්ට් එකක් දාන්න කලින් ත්‍රෙඩ් එක ටිකක් කියවලා හිටපං.
  17. Mr.Tom

    ආයේ ගොරවන ඩෙංගු මළ යකාව පන්නමු

    මචං ඕක හෙම්බිරිස්සාවට හොදයිද? මට හැමදාම වගේ හෙම්බිරිස්සාව තියනවා. පීනසෙත් නෙවෙයි. මොන බෙහෙත ගත්තත් හරි යන්නෙ නෑ.
  18. Mr.Tom

    කෙල්ලගේ කැ * වැඩ මාට්ටු .

    ඔය උඩ තියන අන්තිම වාක්‍යයයට නම් එකග වෙන්න බෑ. කොල්ලෝ විවිධාකාරයි වගේම තමයි කෙල්ලොත් විවිධාකාරයි. හැම කෙල්ලම එක වගේ නෑ. කෙල්ලෝ කියන්නේ වෙනම සත්ව වර්ගයක් නෙවෙයිනේ මිනිස්සුම තමයි. ඉතිං මිනිස් හැගීම් කියනඒවා පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්. උඹේ කතාවේ හැටියට කේන්ති යන එක ඉතාම සාධාරණයි. ඒ වගේම උඹට ලොකු...

    No contents