සමහරවිට වෙන්න ඇතිSenith ekenne gaththe
Eka hoda ekak wenna athi...mm dakka Daraz eke godak negative reviews thiyanawa
e oya wagema wena ekak wenna athi![]()
මම සෑහෙන කාලෙකට කලින් ගත්තෙ ඒ කාලෙ හොඳ ඒව තිබිලා දැන් ඩරස් එකේ ඒවයෙ කොපි තියනවද දන්නෙ නැහැ
glue stick එක එක මැටීරියල් වලින් හදපුවා තියනවා. සාමාන්යෙන් අර ක්ලියර් එක ඕනම මැටීරියල් එකකට වගේ සෙට් වෙලා තියනවා මට නංmn pitakotuwen gatthe. 400+ vage une mathaka vidiyata e kale.
mata therenne natthe bn sellan badu vala vage patata gam eka dammata thiyenne nane. ape evage pata hena dark patak enavane. anika ehemata alenneth na. ai bn e
අනික තමයි ග්ලූ ස්ටික් එක හොඳටම උණු වෙන තරමට රත් උනාම තමයි අලවන්න ඕන එතකොට glue ටික නිකන් වතුර වගේ නිකන්ම flow වෙලා යනවා