සිද්ධිය ඇත්ත නම් උඹ නොමැරී ඉන්නකල් උඹේ අත්සන නැතුව ගත්තු විවාහා සහතිකේම වරදක් බං. ඒක ඔප්පු කරන්න අමාරු වෙන එකක් නෑ. එහෙම වුනොත් අධිකරනයට බොරු කරපු එකටත් එක්ක ඔය වැඩේට සම්බන්ධ කීප දෙනෙක්ම අව්රුදු ගානකට මහඋලුගෙදර යවන්න පුලුවන්. දන්න තරමින් නම් තනූජක ගියාට පස්සේ වෙන ලෝයර් කෙනෙක් මේකේ නැ. ඒ නිසා...