එලකිරියේ_සතුරන්_ඇතිකරගැනීමට_ඇති_අකමැත්ත.
මම සැබෑ ජීවිතයේ හෝ ඔන්ලයින් ජීවිතයේ සතුරෝ කියලා පිරිසක් හදාගන්න කැමති නෑ. මම විතරක් නෙවෙයි ගොඩක් අය එහෙම ඇති. අපි මේ ලෝකේ ජීවත් වෙන සුළු කාලයේ මොකට සතුරො ඇති කරන් ඇගේ ලේ ටික පුච්ච ගන්නේ.
නමුත් එලකිරියේ දැන් මාව රුස්සන්නේ නැති කීප දෙනෙක් ඉන්නවා කියලා...