වැඩේ කරන්න පුලුවන් :)
1) මුලින්ම මචං ඕක සෙපරේට් කරගෙන ඉදපං. ඒකට දත්ත තියන සෙල් එක සිලෙක්ට් කරලා තියද්දි ALT + F11 ප්‍රෙස් කරපං.
2) එතකොට Visual Basic වින්ඩෝ එක ලැබෙයි. ඒකේ Insert > Module තොරපං.
3) දැන් ලැබෙන බොක්ස් එකේ මේ කෝඩ් එක කොපි පේස්ට් කරපං
Sub SplitCells()
Dim Rng As Range
Dim WorkRng...