Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    ඉස්සර සින්දු වල මොකක් හරි දෙයක් තියෙනවා. කොයි වෙලේ දැම්මත් අහන්න හිතෙනවා.
    Meke amuth addict wena vibe ekak tiyenawa ban. Podi kale ahuwata dan ahaddi patta kick ekak enne.

    මේක අහද්දී සයිමා කට් වෙලා මතක් වුනා 🤭 6 - 8 නිසා වෙන්න ඇති 🤭


    Sunil Perera kohomath music wala lankawe Legend kenek ne ban. 😍😍
    ------ Post added on Mar 12, 2023 at 12:49 AM
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    Dance Party Reaction GIF
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    මේකනං හරි....
    දැන් ඔයාල හෙන වයසයි.
    පොඩිකාලේ හැම අත්දැකීමක්ම අලුත් කාලේ ඔලුවට ගියපු දේවල් දැන් අහද්දී දැනෙන nostalgia එක විතරයි ඕක.
    දැන් මේ නහින දෙහින කාලේ මොලේ තියෙන සයිලේ දෙකත් මැරීගෙන යද්දී මොක ඇහුවත් එක වගේ ඇහෙන්නේ.
    You can't teach an old dog new tricks කියන්න ඔන්න ඔය නිසයි. :lol: :lol: :lol: 🙏 🙏 🙏 🙏