නැකැත් රාලේ, කොහෙද සෙට් උනේ කොත්තුවට.....??
අපේ ශොප් එකට එහා පැත්තෙත් දැන් ලොකු කඩයක් තිබේ...... දවල් කෑම එහෙම නම් හොදයි..... පෝලිම දවල්ට.....
කොත්තුත් තිබේ.... කාලා බලන්න ඕනා...... 
අපේ ශොප් එකට එහා පැත්තෙත් දැන් ලොකු කඩයක් තිබේ...... දවල් කෑම එහෙම නම් හොදයි..... පෝලිම දවල්ට.....
කොත්තුත් තිබේ.... කාලා බලන්න ඕනා...... 
මාළඹේ පහු වෙලා එනකොට තලාහේනේත් නීරෝ එකක් තිබේ..... ආයේ තව කොස්වත්ත පැත්තට එනකොට, ලාෆ්ස් සුපර් එක ලග තියෙන නීරෝ එක තමා හොද...... 

කොත්තුත් හොදට තිබ්බා.....