ප්‍රශ්නයක් මතු වුණා..

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹට තියෙන obsessions මොනවද? එහෙම නැත්නම් නිකන් mindfulness ගතියක් විතරද තියෙන්නෙ? භාවනාව සමහර ලෙඩ වලට හොඳ නෑ බන්. හිත එකග වෙනකොට සිතිවිලි එනව වැඩි. ඕක ඩොකෙක් කියපු එකක්.

    :lol:

    ahanna epayi thamuse ganja gahanawada kudu gahanawada kiyala

    bawanaa thiyenne leda hoda karanna neme, :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,464
    113
    prathirode kiyana eka ahala thiyenawada resistor ekak vada karana hati dana gaththahama oya prashne wisadenawa

    N0ISY6dSxl9sqDV0EU7wrzpp0rf0IH-2cSGnWNrWLhrLANhi1i1AE1TQ683XPOY4zQ=w300

    ප්‍රතිරෝධය සහ ප්‍රේරකය (ඉන්ඩක්ටර්) කියන්නෙ දෙකක් :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,464
    113
    ethakota kiyapan wire layin thiyenneth kambi otha othada kiyala, :lol:

    මං අහන ප්‍රශ්නෙට උත්තරයක් දීපන්කො
    ධාරාව එක පාර ගලන්නෙ නැත්තෙ, back electromotive force එක නිසා කියල කියනවනෙ..
    back electromotive force එක ඇති වුණේ කොහොමද කියල මම අහන්නෙ ?

    කොයිල් එකක්ම වෙන්ඩ ඕනෙ නෑ.. තනි වයර් එකක වුණත් ප්‍රේරක ගුණයක් තියෙනව.. :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මං අහන ප්‍රශ්නෙට උත්තරයක් දීපන්කො
    ධාරාව එක පාර ගලන්නෙ නැත්තෙ, back electromotive force එක නිසා කියල කියනවනෙ..
    back electromotive force එක ඇති වුණේ කොහොමද කියල මම අහන්නෙ ?

    කොයිල් එකක්ම වෙන්ඩ ඕනෙ නෑ.. තනි වයර් එකක වුණත් ප්‍රේරක ගුණයක් තියෙනව.. :yes:

    ithin eka thamai ban resistor eka gana kiuwe = darawa (V)

    darawa (V) vadi wenna wenna ප්‍රේරක ගුණය vadi wenawaa
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,464
    113
    ithin eka thamai ban resistor eka gana kiuwe = darawa (V)

    darawa (V) vadi wenna wenna ප්‍රේරක ගුණය vadi wenawaa

    කිකිලිද බිත්තරේද, ඒ වගේ ප්‍රශ්නයක් මට තියෙන්නෙ..
    මම අහන දේ උඹට තේරෙන්නෙ නෑ..

    ind5.gif

    දැං උඹ කියන්නෙ ධාරාව බින්දුවෙ ඉඳං උපරිමයට යන හින්ද එහෙම වෙනව කියලනෙ..
    ඉතිං මම අහන්නෙ ධාරාව ඇයි ටික ටික වැඩි වුනේ කියල
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මං අහන ප්‍රශ්නෙට උත්තරයක් දීපන්කො
    ධාරාව එක පාර ගලන්නෙ නැත්තෙ, back electromotive force එක නිසා කියල කියනවනෙ..
    back electromotive force එක ඇති වුණේ කොහොමද කියල මම අහන්නෙ ?

    කොයිල් එකක්ම වෙන්ඩ ඕනෙ නෑ.. තනි වයර් එකක වුණත් ප්‍රේරක ගුණයක් තියෙනව.. :yes:

    :rolleyes::rolleyes:උබට තියෙන ප්‍රශ්න‍.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කිකිලිද බිත්තරේද, ඒ වගේ ප්‍රශ්නයක් මට තියෙන්නෙ..
    මම අහන දේ උඹට තේරෙන්නෙ නෑ..

    ind5.gif

    දැං උඹ කියන්නෙ ධාරාව බින්දුවෙ ඉඳං උපරිමයට යන හින්ද එහෙම වෙනව කියලනෙ..
    ඉතිං මම අහන්නෙ ධාරාව ඇයි ටික ටික වැඩි වුනේ කියල

    umbata kiyana de therum ganna electronic danne nane

    load current kiyana eka dannawada ඉන්ඩක්ටර් ekath prathirodeta samanayi, ඉන්ඩක්ටර් ekaka wenneth power eka load wena eka, capacitor ekakata bale dunna wage load time ekak thiyenawa, eka ඉන්ඩක්ටර් wala gunayak
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,464
    113
    umbata kiyana de therum ganna electronic danne nane

    load current kiyana eka dannawada ඉන්ඩක්ටර් ekath prathirodeta samanayi, ඉන්ඩක්ටර් ekaka wenneth power eka load wena eka, capacitor ekakata bale dunna wage load time ekak thiyenawa, eka ඉන්ඩක්ටර් wala gunayak

    හරි හරි මම ඉලෙක්ට්‍රොනික් දන්නෙ නෑ..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මං අහන ප්‍රශ්නෙට උත්තරයක් දීපන්කො
    ධාරාව එක පාර ගලන්නෙ නැත්තෙ, back electromotive force එක නිසා කියල කියනවනෙ..
    back electromotive force එක ඇති වුණේ කොහොමද කියල මම අහන්නෙ ?

    කොයිල් එකක්ම වෙන්ඩ ඕනෙ නෑ.. තනි වයර් එකක වුණත් ප්‍රේරක ගුණයක් තියෙනව.. :yes:

    t = 0 දි කම්ම්බිය දිගේ ධාරාව ගලද්දි කම්බිය වටේ චුම්භක ක්ෂේස්ත්‍රයක් හටගන්නව. ඒ චුම්භක ක්ෂේස්තරයෙන්ම කම්බිය කැපෙන නිසා ප්‍රතිවිරුද්ද පැත්තට විද්‍යුත්ගාමක බලයක් ඇතිවෙනව.
     
    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    ප්ලේන් එකක් අහසෙ යද්දි පොලවෙ භ්‍රමණයත් එක්කම ඒකත් යන්නෙ ඇයි ?
    පොලව මතුපිට තියෙනකොටනං පොලවෙ වැදිල නිසා පෘතුවියෙ භ්‍රමණයත් එක්ක ප්ලෙන් එක යනව.. පොලවෙ පය ගහල ඉන්න අපිත් එහෙමයි.. ගස් ගෙවල් බිල්ඩිං වාහන...
    දැං අපිවත් අහසට විසිකලොත් පොළවත් එක්ක අපිත් කැරකෙයිද ? :baffled:
    නැත්තං අපිට යටින් පොළව විතරක් කැරකෙයිද ?

    දැන් උඹ බස් එක්ක යද්දී බස් 1 ඉස්සරහට ගිහින් උඩ පැන්නොත් ආපහු බිමට වැටෙන්නේ බස් 1 පිටිපස්සේ ෂීට් එක ළගද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,464
    113
    t = 0 දි කම්ම්බිය දිගේ ධාරාව ගලද්දි කම්බිය වටේ චුම්භක ක්ෂේස්ත්‍රයක් හටගන්නව. ඒ චුම්භක ක්ෂේස්තරයෙන්ම කම්බිය කැපෙන නිසා ප්‍රතිවිරුද්ද පැත්තට විද්‍යුත්ගාමක බලයක් ඇතිවෙනව.

    ඉතිං ධාරාවක් ගැලුවෙ නෑනෙ.. කොහොමද back emf එකක් ඇතිවුණේ..
    ධාරාව ටික ටිකනෙ වැඩි වුණේ... දැං කියන්ඩ එපා ඒක නිසා back emf එකක් ඇතිවුණා කියල :P
    t=0 දි කොහෙද ධාරාවක් ගැලුවෙ, ධාරාවත් බින්දුවයි එතකොට
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,464
    113
    දැන් උඹ බස් එක්ක යද්දී බස් 1 ඉස්සරහට ගිහින් උඩ පැන්නොත් ආපහු බිමට වැටෙන්නේ බස් 1 පිටිපස්සේ ෂීට් එක ළගද?

    ;)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,464
    113
    t = 0 දි කම්ම්බිය දිගේ ධාරාව ගලද්දි කම්බිය වටේ චුම්භක ක්ෂේස්ත්‍රයක් හටගන්නව. ඒ චුම්භක ක්ෂේස්තරයෙන්ම කම්බිය කැපෙන නිසා ප්‍රතිවිරුද්ද පැත්තට විද්‍යුත්ගාමක බලයක් ඇතිවෙනව.

    එතකොට උඹ කියන්නෙ 0 ඉඳල 0.00000000000001 කින් වෙච්ච ධාරා වෙනසට තමයි ඔය back emf එක ඇතිවුණේ කියලද ?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එතකොට උඹ කියන්නෙ 0 ඉඳල 0.00000000000001 කින් වෙච්ච ධාරා වෙනසට තමයි ඔය back emf එක ඇතිවුණේ කියලද ?

    උඹ පහු ගිය ටිකේ වයරින් කරන එකක් ඇහුවා නේ මොකද උනේ කරන්ට් වැදිලා මොලේ කචල් උනාද :rofl:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එතකොට උඹ කියන්නෙ 0 ඉඳල 0.00000000000001 කින් වෙච්ච ධාරා වෙනසට තමයි ඔය back emf එක ඇතිවුණේ කියලද ?

    ඔව් ඔක්කොම එකම වෙලාවෙ වෙන්නෙ.