මචන් උඹට ඕක ගැන මෙහනින් උපදෙස් ගන්න බෑ ඩොකටර් කෙනෙකඅ පෙන්වන්නම වෙනවා.
විවිධ හේතු තියෙන්න පුලුවන්.පීටිකිරි වගේ දෙනවා නම් ඒක නවහ්වන්න .
මෙතන සමහර අය කියලා හියෙනවා වගේ වතුර dදෙන්න එපා . මව්කිරිවලට බඩ වේලන ගහියක් එන්නෙත් නෑ.
ඔය වගේ අවස්ථාවකදි බොහොවිට කෙලවර තියෙන වෙලුනු මලපහ ඉවත් කරන්න පිටුපසින්...