1. other guy

    ලක්ෂ හය හමාරේ පුටු - අද ලංකාදීප !

    කෝ රනිල්ගෙයි මහින්දගෙයි සිරාගෙයි ව්හල්ලු මේක සාධරණිකරණය කරන්නේ නැද්ද?
  2. other guy

    මට බොන්න ඕනේ

    ඒ පාර උඹට මොකද වුනේ?
  3. other guy

    ඇත්ත යකෝ | Truth !!

    අනේ ප්ලීස් මේ වාදේ නවහ්වන්න එපා :yes::yes:
  4. other guy

    ඇත්ත යකෝ | Truth !!

    දැන් මේක පට්ටම ආතල් ත්‍රේඩ් ඒකක් වෙලානේ .
  5. other guy

    ඇත්ත යකෝ | Truth !!

    :lol::lol::lol: යකෝ උඹ මේ සිරාවට කියන කතාද නැත්නම් ට්‍රොලින්ද ?
  6. other guy

    ඇත්ත යකෝ | Truth !!

    ඌ ඔය කියලා තියෙන දේ මේ ත්‍රේඩ් එකෙදි අදාල වෙන්නේ කාටද?
  7. other guy

    ඇත්ත යකෝ | Truth !!

    ඒකට කලින් ඉගෙනීමක් තියෙන්ඩ ඔනෙ අදාල විශය ගැන.. නොදන්න දේවල් කියවන්ඩ ගිහින් නැහෙනව කියන්නෙ මේවට..දැන් මේක දැක්ක ගමන් තව ගොන් කතාවක් කියයි ලැජ්ජාව වහ ගන්ඩ උබලගෙන් ඉට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩත් බැ.. ;););)
  8. other guy

    ඇත්ත යකෝ | Truth !!

    :lol::lol::lol:
  9. other guy

    අපිමයි අපේමයි

    යුටියුබ් විඩියො එකක් දානකොට ඇඩ්‍රස් එකේ v= කොටසට පසුව එන ටික විතරක් දාන්න
  10. other guy

    ඇත්ත යකෝ | Truth !!

    එල තවත් vsause ෆැන් කෙනෙක්
  11. other guy

    Just a thought

    හොඳ වැඩක්.
  12. other guy

    ඇත්ත යකෝ | Truth !!

    :lol:
  13. other guy

    කාර් එකක් ගන්න උපදෙස්

    මෙහ්මයි මචන් වාහනයක් ගත්තම ලීස් එක ප්‍රෙටල්වලට අමතරව තව වියදම් එනවා. සර්විස්කරන්න,මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ඒක හදන්න, වැරදිලාවත් අයර් එකක් දාන්න වුනොත් වගේ ඒවාගේ අමතර වියදම් ගැනහිතලා ඒකා හරියන විදියේ ලීස් එකක් ගන්න .
  14. other guy

    වෙන්වීමෙන් පස්සෙ

    ජනාධිපති ඔයා නම්
  15. other guy

    1st_Class_තහනම්

    පකිස්තානේ එහෙමවුනත් ලන්කාවේ එහෙම වෙන්නේ නෑ
  16. other guy

    ඇත්ත යකෝ | Truth !!

    :yes::yes::yes: කලිනුත් මේ සම්බන්ධව කවුරුහරි ත්‍රේඩ් එකක් දාලා තිබ්බා . ඒක ගැන සර්ච් කලාට පහල ලියලාතියෙන දේ ඇත්තටම බුදු හාමුදුරුවෝ කියපු දෙයක් කියන්න කිසිම රිලයබල් සොර්ස් එකක් හම්බවුනේ නෑ
  17. other guy

    Hithanawata wada loku dewal

    You must spread some Reputation around before giving it to Misha_K again.

    No contents