උඹ ඒ උනාට ඒකි එක්ක ජිගි ජිගිය දාලා කොරගන්න ඕනේ වැඩ ටික ලෙසටම කොරගන්න ඇතිනේ..
මල්ලි මම මේ හීනයක්ද දකින්නේ. එහෙම නැත්තං මම අතීතෙට ගිහින්ද

උඹ ඒ උනාට ඒකි එක්ක ජිගි ජිගිය දාලා කොරගන්න ඕනේ වැඩ ටික ලෙසටම කොරගන්න ඇතිනේ..

මල්ලි මම මේ හීනයක්ද දකින්නේ. එහෙම නැත්තං මම අතීතෙට ගිහින්ද![]()


monaa karannada ban ethin hitha hadagen ethuiru rajakari tika karaganin

නෑ ඔයාව කිරියේ දකින්න ලැබීම සතුටක්.![]()

උබට ඔහොම නම් ඒ කෙල්ලට කොච්චර දුක ඇත්ද බන්?
ගෙවල් වලින් කැමති නෑ ,ආගම හරි යන්නේ නෑ, කේන්දර ගැලපෙන්නේ නෑ වගේ මෝඩ හේතු නිසා කවදාවත් කෙල්ලව අත අරින්න එපා ඒ කෙල්ල හොද කෙල්ලෙක් නම්.
ඔය හැම ප්රශ්නයක්ම විසදගන්න පුලුවන් කාලයත් එක්ක.
උබ හොද තැනකට ආවම,ඒ කෙල්ල හොද තැනකට ආවම කවුරු උබලා එක්ක හිටියා හෝ නැතා උබලට උබලව විස්වාසයි නම්,ආදරේයි නම් එහෙනම් බැදලා පොඩියට හරි කුලි ගෙයක් හරි අරන් තමන්ගේ ජිවිතේ අලුතෙන් පටන් ගනිවි.
අම්මා,තාත්තා ඇතුලු අනෙක් අය කවදා හරි මැරිලා යනවා.
උබේ ජිවිතේ හම්බෙන්න හිටපු හොදම කෙල්ල ඔය කෙල්ල නම් අද ගත්තු තීරනේ නිසා උබ වෙන එකියක් බැන්දත් විදවනවා.
එදාට උබම උබේ අම්මගේ තාත්තගේ.ගෙදර උන්ගේ වල ගාවට ගිහිල්ලා කෙල ගහයි උබේ ජිවිතේ අපායක් කරපු එකට.
ඒ නිසා ඔය කෙල්ල හොද කෙල්ලෙක් නම් උබ ඒකි එක්ක ආපහු යාලු වෙලා ශේප් එකේ ඉදපන් ගෙවල් වලට මාට්ටු නොකරගෙන.
දෙන්නම සයිලන්ස් එකේ ගේම ගහලා හියුනු වෙලා ගෙදරට කියපන්.
ගෙවල් වලින් කැමතියි නම් එහෙමයි,නැත්තම් මෙහෙමයි කියලා වැඩ කරපන් ඔය කෙල්ලව අත අරින්නේ නැතුව.
ගොන් වැඩ කරන්න එපා බන්.
මාත් ලව් කරනවා වලි දාගෙන ගෙදරත් එක්ක.
කෙල්ලගේ ගෙදර ස්ටේටස් මදි,කෙල්ල වෙන ආගමේ කෙල්ලෙක් මගේ කෙල්ල.
ඒත් වලි කාගෙන ගේම ගහන් ආවා.
දැන් ගෙවල් වලිනුත් අපේ ආදරේ කඩන්නම බෑ කියන දේ තේරුම් අරන් කැමැත්ත දුන්නා.
ඒ නිසා ඔය දුක හොදට දන්නවා මම.
මෝඩ වැඩ කරලා ඔය කෙල්ලව නැති කරගන්නේ නැතුව ඔය කෙල්ලගේ කකුල් අල්ලලා වැදලා හරි කමක් නෑ යාලු කරගනින් කෙල්ල හොදයි නම්.
උඹට නැකතගෙන් උපදෙසක් ගන්න තිබුනා මල්ලි. කව්ද දන්නේ බලපු තැනින් මොන විදිහට බැලුවද කියලා. ඔය වගේ තියන අව්ල් ගොඩ දාන්න ක්රමත් ජෝතිශයේම තියනවලුනේ.
මගේ නම් උපදේසෙ දෙන්න යාලු වුනානම්, අදහස් ගැලපෙනවනම් කේන්දර බලන්න එපා කියන එකයි. ගෙදරින් බලන්න ලෑස්ති වෙනව නම් ඊට කලින් තමන් බලලා අව්ල් නම් වෙන එකක් හදන්න හරි බැරියෑ බං ගැලපෙන්න.
ඒත් දැන් වුන දේ වෙලා ඉවරයිනේ. තාම අව්ල ගොඩ දාගන්න පුලුවන් තත්වෙක තියනව නම් අපේ නැකැත් රාල ගෙන් වගේ අහන්න මේ තියන කේන්දර අව්ල මොන වගේ එකක්ද, එක විසදන්න පුලුවන්ද කියලා.
ජීවිතේ මේ තරම් අසරණ කමක් දැනිලා නෑ කවදාවත්...ටොම් අයියට 100%ක් එකගයි..
ආහ් නෑ බං අයියේ මේ වීකෙන්ඩ් එකේ ගෙදර ආවා කාලෙකින්. ඉතින් පොඩ්ඩක් කිරිය පැත්තට ආවා රවුමක් දාලා කට්ටිය එක්ක පොඩි චැටක් දාලා යන්න. කැම්පස් ඉන්න කාලේ මගේ ස්ට්රෙස් අඩු කරපු තැනනේ මේක.![]()

උඹ ඒ උනාට ඒකි එක්ක ජිගි ජිගිය දාලා කොරගන්න ඕනේ වැඩ ටික ලෙසටම කොරගන්න ඇතිනේ..

....................මල්ලි මම මේ හීනයක්ද දකින්නේ. එහෙම නැත්තං මම අතීතෙට ගිහින්ද![]()
monaa karannada ban ethin hitha hadagen ethuiru rajakari tika karaganin
ආපු එක වටිනවා මල්ලි. මාත් මේ දවස් ටිකේ ආවේ සෑහෙන්න කාලෙකින්. මොනව වුනත් මේකෙන් ඇති කරගත්තු යාලුකම් සෑහෙන්න වටිනවා.![]()



ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ...
ඒත් ඉතින් ඒ - සොදුරියෙ ඔබ නැත
ඇයිමේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්නම්
මේ අපි ඉපදෙමු එකට ප්රියේ...


සිනා පොදක් වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
කදුළැල්ලක් වී ඔබගේ දෑසින්
ගිළිහී යන්නට උරුම කළේ ඇයි
සෙවනැල්ලක් සේ ඔබ දිවි ගමනේ
අත්වැල වන්නට පැතුම් පැතූ මා
මිරිඟුව දක්වා නෙතු යුග රවටා
වල්මත් කරදා සැගව ගියේ ඇයි
මල් කැකුළක් සේ ඔබ හද උයනේ
විකසිත වන්නට සැරසී උන් මා
සිත ගිනි අවුලා දියවර අවුරා
අසරණ කරදා ඉවත ගියේ ඇයි

දැන් එයා මගේ ලගට ගන්න බැරි තරම්ම දුර ගිහින්... 5.45යේ ඉදාලා.... දැන් ගොඩාක් දුර ගිහින්.......... මම බදින්නේ නෑ.. එය කවද හරි එයිනේ... එතකම් ඉන්නවා... නාවත් මෙහෙම්මමම ඉන්නවා... එක වැරදි තීරණයක් වෙන්න පුළුවන්... එත් කරන්න දෙයක් නෑ... මම බදින්නේ නෑ....
බලන්න තියන ගොඩාක් තැන් වලින් බලලා... නැකතා ගෙන් උපදෙස් ගන්න කොට කෙල්ලගේ ගෙදරින් ඔක්කොම බලලා ඉවරයි..ජීවිතේ මේ තරම් අසරණ කමක් දැනිලා නෑ කවදාවත්...
ඔව්.. එත් මගේ හිත පාලනය කරගන්න බෑ දැන්.. හිතට එනදේ කරනවා
2016 මාර්තු 06 රෑ 10.04 මම කිව්වා කියලා මතක තියාගනින්.
උබ අනිවා බදිනවා ඔය කෙල්ලව ඇරෙන්න වෙන කෙල්ලෙක්ව ඔය කෙල්ල ආපහු සෙට් උනේ නැත්තම් ඒත් උබට ජිවිතේ හැමදාම මතක් වෙයි ඔය කෙල්ලගේ වටිනාකම සහ උබ මේ ප්රශ්නෙදි හැසිරිච්ච විදිය.
ගෑණි මැරිච්ච මිනිහා වගේ අඬන්නේ නැතුව හිටපන් හුත්තෝ. අපි මොන මගුල කලත් පතාගෙන ආපු කෙනාට තමයි අන්තිමට සෙට් වෙන්නේ. එකක් මතක තියා ගනින් එච්චරයි කියන්න තියෙන්නේ. කෙල්ලෙක්ට අමන වැඩ කරන්නේ නැතිව, කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ නැතිව අවංකව ජීවත් වෙන එකෙක්ට කවදාවත් වරදින්නේ නෑ කියන එක. හැබැයි ඉතින් කැරි වැඩ කරලනම් ඒකටත් මේ බුදු දහමින් කවදාවත් බේරෙන්න බැරි විත්තිය. උඹේ ආගම මම දන්නේ නෑ. නමුත් ආගම දහමට අනුව ජීවත් වෙයන්. සියලු දේම අවසානයේ තමාගේ හොඳට වේවි තමුන් යහපත් ලෙස ජීවත් උනු කෙනෙක් නම්.
so you let a piece of paper/planets/stars control your life decisions?
අපි දෙන්නගේ හදහන් ගැලපෙන්න නෑ... පොරොන්දම් 20න් 3යි ගහපෙන්නේ.... එක නිසා ගෙවල් වලින් ගොඩාක් අව්ල් උනා..... අපි දෙන්නව හිර කළා ගොඩාක්...

ඕන බම්බුවක් කියල බඳින්න තියෙන්නෙ 