1. ගැරඬි kiyanne gahanu namada?ගැරඬියො නයි බිත්තර දානව. පොලොං බිත්තර දානව
1. ගැරඬි kiyanne gahanu namada?
2. ගැරඬි pirimi sathata kiyanne mkakda?

ගැරඬියට ඉංග්රීසියෙන් කියන්නෙ කුමක්ද
ඒ වුනාට උන් උගන්නල තියෙන ඒවගෙන් වැඩිහරිය පච 
rattlesnake කියන්නේ නම් වලිගෙන් සද්දේ දාන එකට.ratsnake කියල පොඩි කාලෙ ඉගැන්නුවෙ නංඒ වුනාට උන් උගන්නල තියෙන ඒවගෙන් වැඩිහරිය පච
![]()
rattlesnake කියන්නේ නම් වලිගෙන් සද්දේ දාන එකට.

ගැරඩි ඇත්තටම මීයොන්ව කනවද බන්.

ඔව් අපේ සීලිම අස්සෙ රිංගනව මීයො කන්න![]()

බුදු අම්මෝ.... උඹ දැක්කද, කොහොමද බං වහලෙට ගොඩ වුණේ..
බිත්ති දිගේ යන්ඩ බැරුව ඇති.
සමහර පළාත්වල කලු ගැරඬි ජාතියක් ඉන්නව. උං අඹගස්වල දල්ලටම නඟිනව![]()
