ඕහොම විඩියොස් ඕන එක්කෙනෙකුඅ හදන්න පුලුවන්. අනික ටික දවසකින් අවුට් ඩේටඩ්. ඒට වඩා නිර්මානශිලි දෙයක් කරන්නකො. එලකිරියේම කොච්චර රසවහ් දේවල් ගැන යනවද. ඒ වගේ ටොපික් එකකින් විඩියොස් හදන්නකෝ.අනික ඔයා සන්කිර්ණ කතා තියෙන ෆිල්ම්ස් වලටත් කැමතිනේ. සින්හලෙන් ඒ වගේ ෆිල්ම්ස් ගැන රිවිව්ස් දෙන (ස්පොයිල් නොකර)...