මහන්සියට_බුදි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,136
    17,003
    113
    වෙලාව 11.50 am පොඩි වැඩකට රජයේ කාර්යාලයකට ගියා

    ඇතුලට ගියාම ඉබේම සොරි කියලා කියවුනා
    නිකන් තට්ටු කරන්නැතුව කාමරයකට ගියා වගේ දැනුනෙ

    ඔක්කොම හතරගාතෙ දාගෙන නිදි 😂😂

    අපේ ආච්චිට වඩා චුට්ටක් බාල එක්කෙනකේ ඇවිත් කිවා අදාල එක්කෙනා නෑ ඔය මහත්තයා පොඩ්ඩක් එලියෙන් ඉන්න කියලා 😖😖

    ටික වෙලාවකින් සුදුම සුදු බෝල ගෙඩිය වගේ පෙනුම තියන කෙල්ලෙක්
    subwoofer එක පිච්චිලා Tweeter විතරක් වැඩ කරනවා වගේ කටහඩකින් කතා කලා..

    හොදට බනින මූඩ් එකක් තිබ්බත් කාන්තාරයකට හිම වැටෙනවා වගේ නිකන් එයා දැක්කම හදවත කීකීකීකී ගාලා නැවතුනා 🤪🤪

    කමක් නෑ එයා නිදාගත්තදෙන් මහන්සිත් ඇතිනෙ ☺️☺️

    අනික් එවුන් නැගිටලා ඉන්නෝනෙ අන්නේකයි මං මේ කියන්නෙ 😡😡


    37318007_10204727400702903_3537828500893335552_n.jpg
     
    Jul 17, 2018
    610
    31
    0
    ටාගට් නැතුව මාස් පඩි දෙන එකේ වැරැද්ද. ලංකාවේ ගම දෙන්න නෙමෙයි, මේ රට කන්නේ ජෙවීපී එකේ උන්. උන් ඉල්ලනවා විතරයි වැඩ නැ. මුන්ගේ පඩි කපලා ටාගට් දෙන්න ඕනා. ඒ අතින් ලංකාවේ පෞද්ගලික අන්ශේ උන් පව්. මේ රාජ්‍ය අන්ශේ වේසිගෙ පුතාලා වෙසිලාට පඩි ගෙවන්නේ රටේ පෞද්ගලික අන්ශේ උන්. පෞද්ගලික අන්ශේ උන්ට ඒ උනාට පැකේ ආදාරයක් නැ රජයෙන්. මුන්ට නම් බුදියනවට ගෙවනවා. මේ ලදී ගියා රජයේ බැංකුවකට ෆොරින් කරන්සි මාරු කරන්න. ඒ තැන හිටපු උන් කියනවා සේෆ් එක වහලා යතුර මැනේජර් කැමට අරන් ගිහින්ලු.. ටහිකෙන බැංකු.. ඒ ටවුන් එකේම පෞද්ගලික බැංකුවකට ගියාම, එතන හිටිය මනුස්සයා, විනාඩි දෙකෙන් ගෙනත් දුන්නා,
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කමක් නෑ එයා නිදාගත්තදෙන් මහන්සිත් ඇතිනෙ

    අනික් එවුන් නැගිටලා ඉන්නෝනෙ අන්නේකයි මං මේ කියන්නෙ
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කමක් නෑ එයා නිදාගත්තදෙන් මහන්සිත් ඇතිනෙ

    අනික් එවුන් නැගිටලා ඉන්නෝනෙ අන්නේකයි මං මේ කියන්නෙ
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    පුදුමයි ගෑණු ටික කච කච ගන්නේ නැතුව නිදී :confused:
    අදහන්න වටින දෙයක්
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    37318007_10204727400702903_3537828500893335552_n.jpg


    paww Yakoo Reetawada athi ekai me dawal nidi:rofl::rofl::rofl::rofl:

    මේ නාකි ගෑණුන්ට මොන වැඩද බං රෑට.මිනිහා කොටු පැනලා ඵනකොට රෑට දොරවල් නම් අරිනවා අැති අෑනුම් අැර අැර..:rofl: