~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    රිදෙනවා තමයි ඉතිං ගුටිකන්න පුලුවන් හින්දනේ උන් යන්නේ..
    අනික කෝටි ගනන් ගෙවන්නේ..
    ලේ විමානේ..
    මාර ගති..

    :eek::eek: mokak hari asaranakmak athi salli ona wena.enisa yanawa aththe
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :eek::eek: mokak hari asaranakmak athi salli ona wena.enisa yanawa aththe

    පිස්සුද මිනිහෝ..
    මේක මේ රෝම කාලේ වහල්ලු දම්මල කරනවා වගෙ සෙල්ලමක් නෙමෙයි..
    ප්‍රොෆෙශනලී ට්‍රේන්ඩ් mma ෆයිටර්ස්ලා සෙල්ලං කරන්නේ..
    පර්සනල් ට්‍රේනර්ස්ලා, ෆිසියෝල තියන් කරන්නේ..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පිස්සුද මිනිහෝ..
    මේක මේ රෝම කාලේ වහල්ලු දම්මල කරනවා වගෙ සෙල්ලමක් නෙමෙයි..
    ප්‍රොෆෙශනලී ට්‍රේන්ඩ් mma ෆයිටර්ස්ලා සෙල්ලං කරන්නේ..
    පර්සනල් ට්‍රේනර්ස්ලා, ෆිසියෝල තියන් කරන්නේ..

    :lol::lol::lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කී පාරක් කිව්වද අනේ බොලාලා එනකොට බැරියැ මිනිහෝ..
    කෑම රහට නැතුව හොටේල්ස් කරන්න පුළුවන්ද මිනිහෝ

    ai api laga pathane inne. enna epanam kiyanan epa. api awoth discount ekakwat dala denna ;)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ai api laga pathane inne. enna epanam kiyanan epa. api awoth discount ekakwat dala denna ;)

    කොහෙද ඉන්නේ..
    නෑ සල්ලි ප්‍රශ්නයක් නෑ සල්ලි ඔන් නෑ..
    එන දවසට මාව පොඩ්ඩක් දැනුවත් කරන්න ඒ ඇති මිනිහෝ