Elakiri.com Awards සම්මාන ප්‍රධානය

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
උබේ ඔය හැම එකටම උත්තර මම එකපාරම දීලා ඇති ඔය පෝස්ට් එකේ. ඒක උබ තේරුම් ගත්තේ නැති උනාට මට කරන්න දෙයක් නෑ.
උබලගේ වැරදි පෙන්නුවට උබලා ඒක පිළිගන්නේ නෑ. උබලා 2016 මේක කරත් අසාර්ථකම තමයි ඔය විදියට හිතන එක වෙනස් කරගත්තේ නැත්නම්. මට උබලා එක්ක පෞද්ගලික තරහක් නෑ. ඔන්න මම දැක්ක එක කිව්වා, එච්චරයි මට කියන්න තියෙන්නේ.

හරි මම මොන වගේ එකෙක්ද කියපන් බලන්න?

මං ඔතන ප්‍රශ්න අහල නෑ...බීලද ඉන්නේ

වැරදි පෙන්නපු හැම වෙලේම ඒ වැරදි හදාගත්තා මචං.... කිඹුල අයිය කළු චරිතය ත්‍රෙඩ් එකේ කිව්වාම ඒක පිළිගත්තා....මාව නැගී එන තරුව වෙන්න ඡන්ද හම්බුනාට ඒක හර්ෂට දුන්නේ ජජ් කෙනෙක් වෙලා ඉන්න ගමන් සම්මානයක් ගන්න එක වැරැද්දක් කියල හිතුන නිසා...එහෙම දකින දකින වැරදි අපි හදාගත්තා....අවුල තියෙන්නේ ඔක්කොම වැරදි පෙන්නන්නේ මේක ඉවර වෙනකං ඉඳලා වීමයි...

සම්මජ්ජාතියකට තේරුම් ගන්න බෑ කිව්වාම මොනවගේද කියලා ආයේ අහන්නේ ඇයි බං

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
Rider,tom සහෝ .. දෙයක් තේරුම් කරන්න ඕනි ඒක තේරුම් ගන්න පුළුවන්
පුද්ගලයෙක්ට. අපරාදේ කමෙන්ට් කරන්නෙත් ඒ වගේ අයට. එයාලාගේ ප්‍රොෆයිල්
එකට ගිහින් කලින් පොස්ට් බැලුව නම් තේරෙයි. එයාලා කොතන ගියත් ඔහොමමයි. :baffled:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මේ කියන එව්න් එලකිරිය හරහා ගොඩ නැගුනු විස්වාසය කියන දේ ගැන වචනයක් වත් දන්නෙ නැති එව්න්. මගේ ත්‍රෙඩ් බලන කීදෙනෙක් මාව විස්වාස කරනවද. ඒ විස්වාසය උඩ තමයි අපි බය නැතුව වැඩකට බහින්නේ කියලා මුන්ට තේරෙන්නේ නෑ. අපි මේ එලකිරියේ එව්න් වෙනුවෙන් ත්‍රෙඩ් හදන්න පැය ගනන් දවස් ගනං මහන්සි වෙලා තියනවා. ඒවා මේ අහසින් පාත් වෙලා මේවා උඩින් පල්ලෙන් කියවලා පල් හෑලි ගහන එව්න්ට තේරනේනෙ නෑ.

අවුල තියෙන්නේ හැමෝවම මනින්නේ උංගේ මට්ටමෙන් වීම...

උංට මොකෙක්වත් විශ්වාස නෑ මේකේ....මේකේ කවුරුවත් උංව විශ්වාස කරන්නෙත් නෑ:no:

ඉතින් උං හිතනවා හැමෝම ඒ වගේ ඇති කියලා:sorry:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
Rider,tom සහෝ .. දෙයක් තේරුම් කරන්න ඕනි ඒක තේරුම් ගන්න පුළුවන්
පුද්ගලයෙක්ට. අපරාදේ කමෙන්ට් කරන්නෙත් ඒ වගේ අයට. එයාලාගේ ප්‍රොෆයිල්
එකට ගිහින් කලින් පොස්ට් බැලුව නම් තේරෙයි. එයාලා කොතන ගියත් ඔහොමමයි. :baffled:

:yes::yes::yes:
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
අනේ මන්දා උඹට මේවා කොහොම තේරුම් කරන්නද කියලා. දැන් උඹ කියන්නේ මම මොනවද කරන්න ඕනේ කියපං බලන්න.

ඔහොම අහපු එක ලොකු දෙයක්. :yes: උබ අනෙක් උන්ට වඩා බුද්ධිමත් එකෙක් බව පේනවා ඇගට කඩාගෙන පනින්නේ නැතුව ප්‍රශ්ණ විසදන්න දන්න. ඒක නිසා මම කියන්නම් දැන් උනත් විනිවිද භාවය ඇති කරන විදිය. මේක උබලගේම හොදටයි කියන්නේ. දැන් උබලගේ වගකීම තමයි, ඇඩ්මින්ට PM එකක් දාලා, ෆේක් මේ තරගයට වෝට් කරලා තියෙනවද නැද්ද කියලා අහන එක, ඊට පස්සේ කියන්න මේකේ පෝස්ට් එකක් දාන්න කියලා. පුලුවන් නම් ඒක කරන්න, එතකොට තරගයේ විනිවිධභාවයක් ඇතිවෙයි, ඊට පස්සේ උබලට පස්සට එන චෝදනා වලටත් ඒක උත්තරයක් විදියට භාවිතා කරන්න පුලුවන්. අර මුද්‍රණ කියන මෙම්බර් උබලට තාම ත්‍රේඩ් එක දාලා නෑනේ? දාලා නම් මම ඒක දැක්කේ නෑ, අන්න ඒකටත් පිළිතුරක් උබලට මේ මම කියන එක කරාම දෙන්න පුලුවන්.
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අවුල තියෙන්නේ හැමෝවම මනින්නේ උංගේ මට්ටමෙන් වීම...

    උංට මොකෙක්වත් විශ්වාස නෑ මේකේ....මේකේ කවුරුවත් උංව විශ්වාස කරන්නෙත් නෑ:no:

    ඉතින් උං හිතනවා හැමෝම ඒ වගේ ඇති කියලා:sorry:

    අන්න ඒකයි.
    මේවගේ එව්න්ට ඕවා පැහැදිලි කරනවට වඩා හොදයි මල්ලි කට බිම උලාගන්නවා.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබේ ඔය හැම එකටම උත්තර මම එකපාරම දීලා ඇති ඔය පෝස්ට් එකේ. ඒක උබ තේරුම් ගත්තේ නැති උනාට මට කරන්න දෙයක් නෑ.
    උබලගේ වැරදි පෙන්නුවට උබලා ඒක පිළිගන්නේ නෑ. උබලා 2016 මේක කරත් අසාර්ථකම තමයි ඔය විදියට හිතන එක වෙනස් කරගත්තේ නැත්නම්. මට උබලා එක්ක පෞද්ගලික තරහක් නෑ. ඔන්න මම දැක්ක එක කිව්වා, එච්චරයි මට කියන්න තියෙන්නේ.

    හරි මම මොන වගේ එකෙක්ද කියපන් බලන්න?

    waradi ona tharam tiyenna ati bn
    ilaga para ewat hadana hoda ekak karanna puluwan
    uba hama tanama man dakka waradima panna panna kiyanawa
    api waradi kara bn
    ehema waradiytawath kale nattam ohomawath ekak na bn
    ilaga para wena ekek mita wada ekak karai
    eka ennet na waradi tiyagena mekawat kale nattam
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඔහොම අහපු එක ලොකු දෙයක්. :yes: උබ අනෙක් උන්ට වඩා බුද්ධිමත් එකෙක් බව පේනවා ඇගට කඩාගෙන පනින්නේ නැතුව ප්‍රශ්ණ විසදන්න දන්න. ඒක නිසා මම කියන්නම් දැන් උනත් විනිවිද භාවය ඇති කරන විදිය. මේක උබලගේම හොදටයි කියන්නේ. දැන් උබලගේ වගකීම තමයි, ඇඩ්මින්ට PM එකක් දාලා, ෆේක් මේ තරගයට වෝට් කරලා තියෙනවද නැද්ද කියලා අහන එක, ඊට පස්සේ කියන්න මේකේ පෝස්ට් එකක් දාන්න කියලා. පුලුවන් නම් ඒක කරන්න, එතකොට තරගයේ විනිවිධභාවයක් ඇතිවෙයි, ඊට පස්සේ උබලට පස්සට එන චෝදනා වලටත් ඒක උත්තරයක් විදියට භාවිතා කරන්න පුලුවන්. අර මුද්‍රණ කියන මෙම්බර් උබලට තාම ත්‍රේඩ් එක දාලා නෑනේ? දාලා නම් මම ඒක දැක්කේ නෑ, අන්න ඒකටත් පිළිතුරක් උබලට මේ මම කියන එක කරාම දෙන්න පුලුවන්.

    මුද්‍රණ කියන මනුස්සයා ත්‍රෙඩ් එකක් දැම්මම ඒක ඒ මනුස්සයත් එක්ක බලාගන්නම් මචං. බලපං මෙතන ඉන්න එකෙක් වත් උඹේ ඇගට කඩා පැනලා නෑ. ඔය අනිත් එව්නුත් හොද බුද්ධිමත් එව්න් තමයි. වෙන එව්න් නම් මෙතන කුණුහරුප කියලා උඹට මෑණියන් අමතලා. එව්නාට රයිඩර් හෝ ඔය උඹ කියන අනිත් එවන් එහෙම එව්න් නොවන නිසා තමයි උඹට ඕනි දෙයක් කියන්න පුලුවන් කම ලැබිලා තියන්නේ. මේකේ අවිස්වාසයක් තියනව නම් ඇඩ්මින් අපිට දන්වනවා. මොකද මේ ත්‍රෙඩ් එක යන්නේ පූර්ණ වශයෙන් ඇඩ්මින් හා මෝඩරේටර් වරු දැනුවත් කරලා. ඒ අය මේ වෙනකල් මට කියලා නෑ මේකේ මේ වගේ ෆේක් කේස් එකක් තියනවා කියලා. එහෙමත් නැත්තං ගේම් එක හරි නෑ කියලා. ඇඩ්මින් මට කියපු එකම දේ තමයි මචං අර චාටර් අවෝඩ් එක නිසා එක එකා පුද්ගලික තරහවල් පිරිමහ ගන්න හදනවා කියන එක. වෙන වැරදි තියනව නම් ඒ වගේම ඇඩ්මින් කියනවා.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    waradi ona tharam tiyenna ati bn
    ilaga para ewat hadana hoda ekak karanna puluwan
    uba hama tanama man dakka waradima panna panna kiyanawa
    api waradi kara bn
    ehema waradiytawath kale nattam ohomawath ekak na bn
    ilaga para wena ekek mita wada ekak karai
    eka ennet na waradi tiyagena mekawat kale nattam

    මූට ඕව තේරෙන් නෑ බං කිව්වට:no:...

    මූ පන්ති භාර ටීච කෙනෙක් වගේ මට පේන්නේ:confused:...
    වැඩ ටික කරල ඉවර උනාම හරි වැරදි බලනවා:yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ දවස් ටිකේ වැඩිය එලකිරිය පැත්තෙ කරක් ගහන්න ලැබුණේ නෑ.. ඒ අතරතුරේ තිබුණ සම්මාන උළෙලෙදි කට්ටිය සම්මාන අරගෙනත් ඉවරයි...:rolleyes:

    මමනම් මේක ගැන විචාරයක් කරන්න තරම් පරිණත සාමජිකෙයෙක් නෙවෙයි..:baffled: ඒත් පුංචි දෙයක් කියල යන්න කැමතියි..

    RIDER89 සම්මානය ප්‍රතික්ෂේප කරා කිව්වාම පොඩි අවුලක් වගේ එකක් දැනුනත්, ඒ සම්මානේ ඊලඟට ගිහින් තියෙන පුද්ගලය අනුව (HarshaLulzSec) ඒක ගැටළුවක් නෑ කියල හිතුනා..:yes: රයිඩර්89 අමනාප වෙන්න එපා එහෙම කිව්ව කියලා... ;)මම කියන්නේ ඔයාගෙන් පස්සෙ සුදුසු කෙනා හරි කියල දැනෙනව කියන එක...:yes:

    Bakamuna69 ගැන නම් මට වැඩිය මීටරයක් නෑ..:sorry: එලකිරි රේඩියෝවත් එක්ක වැඩිය සම්බන්ධකම් නැති නිසා සහෝදරයව tharindumj දන්නෙත් නෑ...:(

    ඒ ඇරේන්න ක්‍රේසිබඩී, පොල්වත්තකොම්, එක්සිබිට්, කිඹුලා, ලබුගෙඩියා, සිරිබොයි, දිනූෂසංකල්ප වගේ අයනම් නිතර අහුවෙන චරිත... විශේෂයෙන් ක්‍රේසි බඩීගෙන් ත්‍රෙඩ් එකකදි, ත්‍රෙඩ් එක දාපු පුද්ගලය කවුරු උනත් බම්ප් එකකට එහා ගිය කමෙන්ට් එකක් තියෙනවමයි... අඩුම ගානෙ පොඩි බයිට් එකක් හරි...:P ඒ නිසා එයාට සම්මානයක් ලැබුණ එක ගැන නම් ඇත්තටම සතුටුයි..:yes:

    පොල්වත්තකොම් වගේ චරිත මේකෙ ත්‍රෙඩ් දාන්නෙ සම්මාන බලාපොරොත්තුවෙන් නෙමෙයි කියන එක ඒ අයගෙ ත්‍රෙඩ් වල ඉන්න ඕනෙම කෙනෙකුට තේරෙන කාරණයක්... ඒ නිසා මෙච්චර ලොකු කටයුත්තකින් පස්සෙ විවිධ අයගෙන් එල්ල වෙන පොඩි පොඩි ගල් මුල් වලින්, ලොකු කැපවීමක් කරල කාලෙ මිඩංගු කර ගත්ත සංවිධායක මණ්ඩලේ මහත්තුරු හිත් රිදව ගන්න එපා...:yes:
    හැමදේකම හොඳ පැත්ත වගේම, නරක පැත්තම විතරක් දකින පිරිසකුත්, හොඳ නරක දෙකම දකින ස්වාධීන පිරිසකුත් මෙතන ඉන්නවනේ...:love: ඕනම දෙයක් කළාම හොඳ වගේම නරකත් අහන්නම වෙනව... ඒක සාමන්‍ය දෙයක්..

    කොහොම උනත් සම්මාන හිමි උන සාමජිකයින්ට වගේම සම්මාන දෙන්න මහන්සි උන සංවිධායක මණ්ඩලේ හැමෝටම අහක ඉන්න සාමජිකයෙක් උන මගෙන් සුබ පැතුම්..;)

    • Like
    Reactions: labu gediya

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    monawada bn karanne
    welawata awith chande gahanna dan nadda:P

    31 වෙනිද රෑ ත්‍රෙඩ් එකක් දාන ගමන් පොඩ්ඩක් ඔලුව දාල ගියා ඡන්ද පොල පැත්තේ...:P වෙනද තරම් ලැගගෙන හිටියේ නෑ...:dull:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    මුද්‍රණ කියන මනුස්සයා ත්‍රෙඩ් එකක් දැම්මම ඒක ඒ මනුස්සයත් එක්ක බලාගන්නම් මචං. බලපං මෙතන ඉන්න එකෙක් වත් උඹේ ඇගට කඩා පැනලා නෑ. ඔය අනිත් එව්නුත් හොද බුද්ධිමත් එව්න් තමයි. වෙන එව්න් නම් මෙතන කුණුහරුප කියලා උඹට මෑණියන් අමතලා. එව්නාට රයිඩර් හෝ ඔය උඹ කියන අනිත් එවන් එහෙම එව්න් නොවන නිසා තමයි උඹට ඕනි දෙයක් කියන්න පුලුවන් කම ලැබිලා තියන්නේ. මේකේ අවිස්වාසයක් තියනව නම් ඇඩ්මින් අපිට දන්වනවා. මොකද මේ ත්‍රෙඩ් එක යන්නේ පූර්ණ වශයෙන් ඇඩ්මින් හා මෝඩරේටර් වරු දැනුවත් කරලා. ඒ අය මේ වෙනකල් මට කියලා නෑ මේකේ මේ වගේ ෆේක් කේස් එකක් තියනවා කියලා. එහෙමත් නැත්තං ගේම් එක හරි නෑ කියලා. ඇඩ්මින් මට කියපු එකම දේ තමයි මචං අර චාටර් අවෝඩ් එක නිසා එක එකා පුද්ගලික තරහවල් පිරිමහ ගන්න හදනවා කියන එක. වෙන වැරදි තියනව නම් ඒ වගේම ඇඩ්මින් කියනවා.

    riderta tropy eka dun nati ekata nam man akamathi ayya
    eyage nama eya nemei nominate kale
    eya nemei chanda gahuwe
    SB dissanayakawa parliment gatta wage wadak oka
    harshaluz sirama man kamati ekek
    eke aulakata nemei kiyanne
    eth jamatha mataya ahakata damma
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    riderta tropy eka dun nati ekata nam man akamathi ayya
    eyage nama eya nemei nominate kale
    eya nemei chanda gahuwe
    SB dissanayakawa parliment gatta wage wadak oka
    harshaluz sirama man kamati ekek
    eke aulakata nemei kiyanne
    eth jamatha mataya ahakata damma

    ඒකටත් වග කියන්න ඕනේ මේ බොරු අවිස්වාසය ගොඩනගපු උන් තමයි මල්ලි. නැත්තං රයිඩර්ට ඔය වගේ තීරණයකට එන්න වෙන්නෙ නෑ. දැන් බලන්න ඔය පොර ටෝක් දෙන එකෙක් රයිඩර්ගේ ඒ කැප කිරිම අගය කරන්නෙ නෑ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    RIDER89 සම්මානය ප්‍රතික්ෂේප කරා කිව්වාම පොඩි අවුලක් වගේ එකක් දැනුනත්, ඒ සම්මානේ ඊලඟට ගිහින් තියෙන පුද්ගලය අනුව (HarshaLulzSec) ඒක ගැටළුවක් නෑ කියල හිතුනා..:yes: රයිඩර්89 අමනාප වෙන්න එපා එහෙම කිව්ව කියලා... ;)මම කියන්නේ ඔයාගෙන් පස්සෙ සුදුසු කෙනා හරි කියල දැනෙනව කියන එක...:yes:

    කිසිම අමනාපයක් නෑ මචෝ:)....

    ජජ් කෙනෙක් වෙලා ඉන්න අතරම සම්මානයක් ලැබෙන එක යුතු නෑ වගේ කියලා හිතුනා...ඒකයි එහෙම තීරණයක් ගත්තේ:yes:....

    මෙහෙම දේකුත් කියන්න ඕනේ....එතනින් ඉවත් උනා කියලා මං වෙනුවෙන් ඡන්දය දීපු සහෝදර සහෝදරියන් කිසිම කෙනෙක්ගේ මනාපය මං බාල්දු කරා කියලා හිතන්න එපා......

    ඒ වෙලාවේ වඩාත් හොඳයි කියලා හිතුන තීරණය මං ගත්තේ....අර ක්‍රේසිබඩී රෙප් දෙනකොට කියනවා වගේ හැම ෆ්‍රෙඬාම වැදගත් මචං....:yes:
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ

    ඉහත කී ක්ලෝස් පෝල් දාල තියන ත්‍රෙඩ් වල ඉන්න උන් නම් හොඳට තේරුම් ගන්න පුළුවන් බං මාස දෙකක් ත්‍රෙඩ් එකේ කැරකුණාම:yes:....ඔන්න උඹ වගේ උන් නම් මෙලෝ සම්මජ්ජාතියකට තේරුම් ගන්න බෑ

    මේක එතකොට පිට කහගන්න තරඟයක්ද බන්? ඕක මුලින්ම කිව්වනම් කාටත් ලේසියෙන්ම තේරුම් ගන්න තිබ්බනෙ. දැන් එතකොට ඒ ඒ ත්‍රෙඩ් වල ඉන්න අය තමයි අදාල පෝල් වලට වෝට් කරන්නෙ. මාර මොලකරුවො ටිකක්නෙ සංවිධානය කරල තියෙන්නෙ. Hats Off!

    දැන් එතකොට මහේෂ්ගෙ හොඳම ත්‍රෙඩ් එක වරෙව් මරාගන්න. බයිබලය හා කුරානය ආගමික ත්‍රෙඩ් එකක්.

    අළුත් අවුරුද්දෙ නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න අවස්ථාවක් හදල දුන්නට සංවිධායක මඩුල්ලට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනව. අපි ඉතින් වැඩිය ගැවසිලා නැති නිසා මේව කොහෙන් ඉගෙන ගන්නද.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    riderta tropy eka dun nati ekata nam man akamathi ayya
    eyage nama eya nemei nominate kale
    eya nemei chanda gahuwe
    SB dissanayakawa parliment gatta wage wadak oka
    harshaluz sirama man kamati ekek
    eke aulakata nemei kiyanne
    eth jamatha mataya ahakata damma

    කවුරුත් මාව අයින් කලේ නෑ මචෝ...මං මයි ඒ තීරණය ටොම් ට කිව්වේ....ජජ් කෙනෙක් විදියට ඉන්න ගමන් සම්මානයක් ගන්න එක යුතු නෑ වගේ....

    මං මාව නොමිනේට් කරගත්තෙත් නෑ...මට ඡන්දෙ දාගත්තෙත් නෑ...අවෝඩ් එක පිළිගත්ත නම් තව සෑහෙන ප්‍රතිරෝධයක් එනවා ඕකටත්:yes: