Odiris සෙට් එක යූස් කරනවද කවුරු හරි, ඒක ඔය කියන තරම් හොඳයිද?
අර මාලු කපන පිහියක් මගේ ලඟ තියනවා, (මේක https://odiris.lk/product/fish-knife-k5/)
පිහිය අවුලක් නැහැ හැබැයි සුපිරි කියලා කියන්න බැහැ, මම මීට වඩා හොඳ පිහි යූස් කරලා තියනවා, කලින් මගේ ලඟ තිබුනා පොලෙන් ගනිපු මාලු කපන පිහියක් ඒක පටටෙම...