~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම මේකෙ පොස්ට් නොදා ඉන්න තීරනේ හිටියේ..එත් ප්‍රශ්නයක් ඇවිත් නිසා කමෙන්ට් කරන්න හිතුවේ...ඔව් නිකි ඔයා හරි..ඔයා කීප වතාවක් ම කිවිවා..එත් නාවේ දැන් යන පිලිවෙල අල්ලන්නෙ නැති නිසා...
    මේක මගෙ පෞද්ගලික අදහසකට මිස වෙන දෙයක් නෙමෙයි..මම අදටත් මේක බලනවා මේක යන විදිහට මට පෙනවා...
    මේක චැට් එකක්..ඔව් එත් මේක පටන් ගත්තෙ මෙකෙ ස්පැම් පොස්ට් දාන්න හො කෙල්ලන්ගෙ ෆොටොස් දාන්න හො කුනුහර්ප කියන්න හො විහිලුවට මඩ ගහගන්න විදිහට පෙන්නලා චීත්ත වැඩ කරන්න නෙමෙයි...මොකද මේ කිරියෙ ඔනි තරම් ත්‍රෙඩ් තියෙනවා ඔය හැමදෙටම...
    ලොකෙ අලුත් වෙනවා..කිසිම දෙයක් එකම විදිහට පවතිවි කියලා අපිට විස්තර කරන්න හො බලාපොරොත්තු වෙන්න බැ...අපිට වෙනස් විම් වලට අත් හැරිම් වලට අනුගත වෙන්න වෙනවා..එ වගෙම අපි කොච්චර කැමති උනත් ඔනිම දෙයක අවසානයක් තියෙනවා..මම මේකට ආවේ පලවෙනි එකෙ ඉදලා.දැන් යන්නෙ 15 වෙනි එක..මම 13ක් එක්කම හිටියා.දැන් ඇති..අපි වයසයි...අලුත් අය මේක කරගෙන යන එක තමා හොද..අලුත් අයට තැන දෙන්න පරන අය අයින් වෙන්න ඔනි..එක තමා ලොක ස්බාවය..
    ඉස්සරත් අපි වලි දාගෙන තියෙනවා..එත් කවදාවත් තරහා වෙලා නැ..පෞද්ගලිකව මඩ ගහගන්නෙ නැ...ඔය කටුස්සා ට එහෙම නොකියපු කතාවක් නැ..ඇරො ව වැස්සියෙක් ටම බන්දලා දුන්නා..එවා සුන්දර වලි..60 දශකේ එක්ක 90 දශකේ සංසදනය කරන එක වැරදි..එ වගෙ පරන චැට් එක්ක අලුත් එවා සංසන්දනය කරන එකත් වැරදි..
    අපේ කාලේ මේවා මේම උනේ නැ හාමුදුරුවනේ කියාගෙන එකම රාමුවකට හැමදෙම වෙවි කියන අදහස මා ලග නැ...මම අපහසුතාවයට පත්වෙන තැන මම ඉන්නෙ නැ..එක මගෙ හැටි
    මම කාටවත් දොස් කියන්නෙ හො චෝදනා කරනවා නෙමෙයි..එක තෙරුම් ගනි කියලා හිතනවා..
    වචනෙකින් හරි කාගෙම හරි හිත් රිදවිමක් ඇති උනා නම් සමාවෙන්න..මම මේක ඇඩ්‍රස් කලේ nkට විතරක් උනේ මාව මේකට නැවත ගෙන්න ගන්න එයා ගොඩාක් මහන්සි උන නිසා...
    හමුවිම වෙන්විම ලොකේ හැටි..හැම සතුටම කෙලවරම දුකකුත් ඇති..
    මේක තමා ලොක සත්‍යය..ඔයාලා මේක කරගෙන යන්න..හැමදාම එකම තත්වයෙ ඉන්න බැ...පරන අය අයින් වෙන්න ඔනි අලුත් අයට තැන දෙන්න.....:yes::yes::yes:

    මන් දන්නවා ඔයා පෝස්ට් නොදැම්මට ත්‍රෙඩ් එක කියවනවා කියලා :rofl:

    මේක යන විදිහ වැරදි නම් ඔයාට ඒක මණ්ඩපේ අනිත් අයට දැනුවත් කරන්න තිබුනා. ඔයා මේකේ ප්‍රධාන සාමාජිකයෙක්නේ. "මෙකෙ ස්පැම් පොස්ට් දාන්න හො කෙල්ලන්ගෙ ෆොටොස් දාන්න හො කුනුහර්ප කියන්න හො විහිලුවට මඩ ගහගන්න විදිහට පෙන්නලා චීත්ත වැඩ" කරන කීපදෙනෙක් හිටිය කියලා මණ්ඩපේ අතාරින එක නෙමේ විසදුම. එහෙම කරන එවුන්ව දැනුවත් කිරීම හෝ ත්‍රෙඩ් එකෙන් පන්නලා දාන එක.

    ඔයාව පෞද්ගලිකවම අපහසුතාවයට පත්වෙනවානම්, ඔයා මේකට දැන් එන්න අකමැති නම් නාවට කමක් නෑ.

    මට අවශ්‍ය උනේ පරණ යාළුවො ටික නැවත එකතු කරන්න විතරයි.
    නැවත අපි අතරේ මිත්‍රශීලි සංවාදයක් ගොඩනගන්න.
    මේක නිකන්ම රිප්ලයි දාපු ත්‍රෙඩ් එකක් නෙමේනේ.. අපි දිනපතා විස්තර කතාකරපු තැන

    අනිත් එක මන් හවස එහෙම පෝස්ට් එකක් දැම්මේ ඔයාව විතරක් මෙන්ෂන් කරලා නෙමේ
    ඔයා වැරදියි කියන්න නෙමේ..
     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    අයියා කෙනෙක් ඉන්න තිබ්බෙ ගගහා වැඩ ගන්න :P:P

    heh heh haba i eka athakata nngila hodai kiyalath hthenwa bn heh heh karadara yak thama eth dwsa anthime...... she is a girl.you knw wht i mean.. :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ..එත් නාවේ දැන් යන පිලිවෙල අල්ලන්නෙ නැති නිසා...

    යන පිළිවෙල අල්ලනෙන් නැත්තන් නෑවිත් ඉන්න නෙවේ තියෙන්නේ අර තඩි පොල්පිත්තක් අරන් දෑත බදල දෙන්නයි තියෙන්නේ පුපෙන් දුම් විසිවෙන්න :angry: කියන්න කවුද ඔය අල්ලන්නේ නැති එකා අපේ අසහන නේද :no: ගහමු ඕකට මිරිස් කුඩු
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මන් දන්නවා ඔයා පෝස්ට් නොදැම්මට ත්‍රෙඩ් එක කියවනවා කියලා :rofl:

    මේක යන විදිහ වැරදි නම් ඔයාට ඒක මණ්ඩපේ අනිත් අයට දැනුවත් කරන්න තිබුනා. ඔයා මේකේ ප්‍රධාන සාමාජිකයෙක්නේ. මෙකෙ ස්පැම් පොස්ට් දාන්න හො කෙල්ලන්ගෙ ෆොටොස් දාන්න හො කුනුහර්ප කියන්න හො විහිලුවට මඩ ගහගන්න විදිහට පෙන්නලා චීත්ත වැඩ කරන කීපදෙනෙක් හිටිය කියලා මණ්ඩපේ අතාරින එක නෙමේ විසදුම. එහෙම කරන එවුන්ව දැනුවත් කිරීම හෝ ත්‍රෙඩ් එකෙන් පන්නලා දාන එක.

    ඔයාව පෞද්ගලිකවම අපහසුතාවයට පත්වෙනවානම්, ඔයා මේකට දැන් එන්න අකමැති නම් නාවට කමක් නෑ.

    මට අවශ්‍ය උනේ පරණ යාළුවො ටික නැවත එකතු කරන්න විතරයි.
    නැවත අපි අතරේ මිත්‍රශීලි සංවාදයක් ගොඩනගන්න.
    මේක නිකන්ම රිප්ලයි දාපු ත්‍රෙඩ් එකක් නෙමේනේ.. අපි දිනපතා විස්තර කතාකරපු තැන

    අනිත් එක මන් හවස එහෙම පෝස්ට් එකක් දැම්මේ ඔයාව විතරක් මෙන්ෂන් කරලා නෙමේ
    ඔයා වැරදියි කියන්න නෙමේ..

    avatar567503_20.gif
    :sorry::sorry:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අපි මෙහෙ සහෝදරියෝ නැතුව දුක් වෙනවා :sorry:
    උබ සහෝදරයෙක් නැතුව දුක්වෙනවා :rofl:

    :sorry: heh heh. eka hamotama hithenwa ne bn. mn hithuwe mata withri kiyala.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මන් දන්නවා ඔයා පෝස්ට් නොදැම්මට ත්‍රෙඩ් එක කියවනවා කියලා :rofl:

    මේක යන විදිහ වැරදි නම් ඔයාට ඒක මණ්ඩපේ අනිත් අයට දැනුවත් කරන්න තිබුනා. ඔයා මේකේ ප්‍රධාන සාමාජිකයෙක්නේ. "මෙකෙ ස්පැම් පොස්ට් දාන්න හො කෙල්ලන්ගෙ ෆොටොස් දාන්න හො කුනුහර්ප කියන්න හො විහිලුවට මඩ ගහගන්න විදිහට පෙන්නලා චීත්ත වැඩ" කරන කීපදෙනෙක් හිටිය කියලා මණ්ඩපේ අතාරින එක නෙමේ විසදුම. එහෙම කරන එවුන්ව දැනුවත් කිරීම හෝ ත්‍රෙඩ් එකෙන් පන්නලා දාන එක.

    ඔයාව පෞද්ගලිකවම අපහසුතාවයට පත්වෙනවානම්, ඔයා මේකට දැන් එන්න අකමැති නම් නාවට කමක් නෑ.

    මට අවශ්‍ය උනේ පරණ යාළුවො ටික නැවත එකතු කරන්න විතරයි.
    නැවත අපි අතරේ මිත්‍රශීලි සංවාදයක් ගොඩනගන්න.
    මේක නිකන්ම රිප්ලයි දාපු ත්‍රෙඩ් එකක් නෙමේනේ.. අපි දිනපතා විස්තර කතාකරපු තැන

    අනිත් එක මන් හවස එහෙම පෝස්ට් එකක් දැම්මේ ඔයාව විතරක් මෙන්ෂන් කරලා නෙමේ
    ඔයා වැරදියි කියන්න නෙමේ..

    ඔයාව මෙන්ශන් කලෙ නැ..ඔයා හේතු දන්න නිසායි ඔයාට එක තෙරුම් ගන්න නිසයි කිවිවෙ...
    අනික් අයව හදලා ගන්න පොඩි අය නෙමෙයි නෙ මල්ලි...අනික වෙනස් විම් ඔනි...
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    යන පිළිවෙල අල්ලනෙන් නැත්තන් නෑවිත් ඉන්න නෙවේ තියෙන්නේ අර තඩි පොල්පිත්තක් අරන් දෑත බදල දෙන්නයි තියෙන්නේ පුපෙන් දුම් විසිවෙන්න :angry: කියන්න කවුද ඔය අල්ලන්නේ නැති එකා අපේ අසහන නේද :no: ගහමු ඕකට මිරිස් කුඩු

    :angry::angry::angry::no::no::no: මිරිස් කුඩු ගණන් ගිහින්... ඒවා මිරිස් ගන්න පිටින් දාල ආයිමත් ආධාර පෙට්ටියට කෙලින්න හදන්නේ පඳුරු කටුස්සා :oo::oo::oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :angry::angry::angry::no::no::no: මිරිස් කුඩු ගණන් ගිහින්... ඒවා මිරිස් ගන්න පිටින් දාල ආයිමත් ආධාර පෙට්ටියට කෙලින්න හදන්නේ පඳුරු කටුස්සා :oo::oo::oo:
    පරණ ගඩොල් වගයක් තිබුනෙ දේවාලේ පිටිපස්සේ, ඒව කුඩු කරලා ගහමු :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :sorry::sorry::sorry:
    හපොයි ඇයි මේ දුක් වෙන්නේ
    ඔයා ඕවා කරන්නේ නෑනේ...
    ඒකනේ මෙටල් දාන්නේ හුරතල් පුසන්ගේ බල්ලනෙන් පොටෝ නෙ :yes:

    උඹ තමා මේකේ අනං මනං දාන්නේ :angry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :sorry: heh heh. eka hamotama hithenwa ne bn. mn hithuwe mata withri kiyala.

    :yes::yes::yes:
    අක්කා කෙනෙක් හරි නංගි කෙනෙක් හරි හිටියනම් හොදට වද දෙන්න තිබ්බා :sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    යන පිළිවෙල අල්ලනෙන් නැත්තන් නෑවිත් ඉන්න නෙවේ තියෙන්නේ අර තඩි පොල්පිත්තක් අරන් දෑත බදල දෙන්නයි තියෙන්නේ පුපෙන් දුම් විසිවෙන්න :angry: කියන්න කවුද ඔය අල්ලන්නේ නැති එකා අපේ අසහන නේද :no: ගහමු ඕකට මිරිස් කුඩු

    අනේ එ අහිංසකයාව අල්ලගන්න එපා...