Art, Com වල ඕක ඒ කාලෙ ඉඳන් ඔහොම තමයි බන්, ඒ ෆැකල්ටි වල 1000ක විතර බැච් එකටම කොල්ලො 150ක් විතර සමහර තැන් වල
ඊට පස්සෙ සයන්ස් වගේ වෙද්දි ඕක ටිකක් දුරට 50% 50% වගේ වෙනවා
Engineering හරි සිලෙක්ශන් එක ගොඩක් Maths පැත්තට බර වෙද්දි අනෙක් පැත්තට යනවා, කොල්ලො 80%ක් කෙල්ලො 20%ක් වගේ වෙනවා, අපේ බැච් එකේ...