ආකියෙක්ටම කියලා වැඩේ කරගනින්, කලින් කරලා තියන ඩිසයින් බලලා හොඳ එකෙක් හොයා ගනින්.
තව ස්ට්‍රක්චරල් ඉන්ජෙක්ටත් කියලා ස්ට්‍රක්චර් එක බලපන්, මම නම් එහෙම කරේ නැහැ, හැබැයි මගේ යාලුවෙක් එහෙම කරලා තිබ්බා, එතකොට ඌ අර ආකියා දාල තිබ්බ බීම් වල සයිස්, සමහර තැන් වල තිබ්බ කනු එහෙම අයින් කරා කිවුවා ඒවයින්...